බලධාරීන්ත්‍යේ අත්තයනෝමතික ඇඟිලි ගැසීම්වලට එයරහිව පුදගලයා ආරක්ෂා කිරීම සහ එම
අයිතීන්ත් ඵලදායී යලස භුක්ති විඳීම සදහා අවකාශය සකසා දීමයි.
II.
මුලික අයිතිවාසිකම් හා සබැදී බැඳීයාවන් කගන් නික්රමීම
1. ආණ්ඩුක්‍රම වයවස්ථායේ 14 වැනි වගන්ත්‍තිය යටයත් සහතික කර ඇති වගකීම්වලින්ත් රාජය සතු
බැදියාවන්ත් යසක ලා ප්‍රතික්යෂ් කර රාජයයට ක්‍රියා කල හැක්යක් අවස්තානුකුලව හදිසි තත්වයක්
වතින අවස්ථාවකදී මණි.හදිසි තත්වය අවසන්ත් වූ විට බලතල ඉවත් කළ යුතුය.වියශ්ෂයයන්ත්‍ම,
අේබුදය යහෝ හදිසි අවස්ථාව සැබෑ යහෝ උත්සන්ත්‍න අවස්ථාවක තිබිය යුතු අතර එය මුළු
ජනගහනයටම අහිතකර යලස බල ාන අවස්තාවක් යමන්ත්‍ම ජනතාවයේ සංවිධානාත්මක ජීවිතයට
තේජනයක් ඇතිකරවන අකාරයේ තත්වයක් විය යුතුය.
2. සාමානයයයන්ත් හදිසි බලතල ක්ෂණික හා හදිසි අේබුදයකට අනුගත විය හැකි අකාරයයන්ත්
නිේමාණය කර තිබිය යුතුය.එකී බලතල නීතයානුකූලව යමක් යකයරහි තම යනාඑකගතාවය
දැක්ීමට අති හැකියාව, වියරෝධය ෑම්, ප්‍රකාශනය සහ සාමානය ජන ජීවිතය සීමා කිරීමට භාවිතා
යනාකළ යුතුය. වතින වතාවරණයේ හදිසි තත්වය පිළිබඳව මහජනතාව දැනුවත් විය යුතුය.
3. ැස්ීමක් තහනම් කිරීමට රජයට අයිතියක් ඇතත්, එය විකල් යක් යනාමැතිම වූ අවස්තාවක
අවසාන තුරුම්පුව යලස භාවිතා කල යුතු පියවරක් විය යුතුය.එවැනි විකල් යක් සදහා යයාමු විය
යුත්යත් බලධාරීන්ත් විසින්ත් අනුගත කරගන්ත්‍නා ලද සීමා සහිතව කරන ලද ප්‍රතිචාරයක් යහ්තුයවන්ත්
අන්ත් අයයේ අයිතිවාසිකම්, නිදහස සහ මහජන සාමය සුරක්ෂා කිරීයම් ප්‍රයත්නයන්ත් වයේථ වු විට දී
ය.ැස්ීමක් තහනම් කිරීම යහෝ තහනම් කිරීම සදහා තීරණයන්ත්‍ට එළඹිය යුත්යත් එක් එක් සිදධින්ත්‍හි
කරුණු කරණා මත පිහිටාය.සෑම ැස්ීමක්ම "නීතයානුකූලභාවය", "අවශයතාවය" සහ
"සමානු ාතිකත්වය" යන රීක්ෂණ රාමුව භාවිතයයන්ත් තක්යස්රු කළ යුතුය.
4. වියරෝධතාවක් සදහා ැනවූ තහනමක් යුක්තිසහගත බව සනාථ කිරීම සඳහා, රාජයය ප්‍රථමයයන්ත්
ැස්ීම සදහා හසුකම් සැලසු බව යහෝ බැරෑරුම් අඩු සීමා ැනීමට උත්සාහ කළ බව සාක්ි
සැ යිය යුතුය.නිදසුනක් වශයයන්ත්, සාමකාමී ැස්ීමක් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් සම් ත්
යනාමැති බවට රජය තේක කරන විට, තහනම් කිරීම රාජයයේ සතු බැදියාවන්ත් සහ වගකීම්
ධනාත්මකව ඉටු කිරීමට අය ායහාසත් ීමක් නියයෝජනය කරන බව වටහා ගත යුතුය.
5. රාජයය සියලු ැස්ීම් සඳහා කපාදුකේ තහනමක්ර ැනවිය යුතු නැත.අවස්තානුකුලව කායලෝිතව
ැවැත්විය යුතු ැස්ීම් සියල්ල ය ාදු තහනමකට යටත් කිරීම,ැස්ීම් ැවැත්ීමට සුදුසු වියශ්ිත
ස්ථානවල යහෝ ය ාදු ස්ථාන වල ැස්ීම් සිදු කිරීම වලකාලීම ,ැස්ීයම් නිදහසට ඇති අයිතිය
උල්ලංඝනය කරන අධික සීමා කිරීම් යලස සැලකිය යුතුය.ැස්ීම් සදහා ය ාදු තහනම් ැනීම
තුලින්ත් එම ැස්ීම් සදහා සහභාගි වන අයේක්ිත ජනකායට ඇසීමට සහ දැකීමට හැකි වන රිදි
ැස්ීම් ැවැත්ීයම් හැකියාවට සැලකිය යුතු බාධා එල්ල වනු ලැයේ.
11