13. විකාශනය, මුද්‍රිත මාධය සහ සමාජ මාධය, අන්ත්‍තේජාලය සහ යවනත් සන්ත්‍නියේදන යේදිකා හරහා වියරෝධතා පිළිබඳ යතාරතුරු යබදා හැරීම නියාමනය යහෝ සීමා කරන ක්‍රියාමාේග රජය විසින්ත්‍ ැනීයමන්ත්‍ වැළකිය යුතුය.ජාතික ආරක්‍ෂාව, මහජන සාමය, මහජන යසෞඛ්‍යය, මහජන සදාචාරය සහ ආරක්‍ෂාව සඳහා වන ඕනෑම සීමාවක් නීති ප්‍රකාරව නියම කර තිබිය යුතුය. 14. ජාතියේ ැවැත්මට තේජනයක් වන මහජන හදිසි අවස්ථා වලදී මණක් ජාතයන්ත්‍තර මානව හිමිකම් යකයරහි ඇති අවනතභාවය යසක ළා කටයුතු කිරීමට රාජයයට අවසර ඇත.එවැනි ආකාරයයන්ත්‍ අවනතභාවය යසක ළා කටයුතු කිරීමක් වුවද නීතයානුකූලව දක්වා ඇති ජාතයන්ත්‍තර හා යදශීය නීතියේ සීමාවන්ත්‍ තුළ ක්‍රියාත්මක විය යුතුය.හුයදක් වියරෝධතා සීමා කිරීම සඳහාම රජය හදිසි තත්වයක් ප්‍රකාශ යනාකළ යුතුය. 15. ආණ්‍ඩුක්‍රම වයවස්‍ථායවන්ත්‍ සහ අයනකුත් ගෘහස්ත නීති මගින්ත්‍ වියශ්ෂ යලස අවසර දී ඇති අවස්තාවක හැර, සිවිල් වියරෝධතා යමයහයීම සඳහා හමුදා, සන්ත්‍නදධ හමුදා යයදීම රජය විසින්ත්‍ තහනම් කළ යුතුය.සිවිල් බලධාරීන්ත්‍යේ ඉල්ලීම මත, සුවියශ්ෂී අවස්ථාවන්ත්‍හිදී මණක් වියරෝධතා සඳහා ඔවුන්ත්‍ යයදවිය හැකිය. 15.1. ��වුන්ත්‍ යයදවිය හැක්යක් ය ාලිසියට සහායක් යලස මණක් වන අතර ය ාලිසියේ අණ යටයත් තබා ඇත. (1979 අංක 15 දරන අ රාධ නඩු විධාන සංග්‍රහ නයත් 95(3)වගන්ත්‍තිය). 15.2. ඔවුන්ත්‍ ජාතයන්ත්‍තර මානව හිමිකම් නීතියට සහ උදයඝෝෂණ යමයහයීම පිළිබඳ ප්‍රමිතීන්ත්‍ට සහ බලය භාවිතය පිළිබඳ මූලධේමවලට යමන්ත්‍ම නිේයදශිත මාේයගෝ යදශවල දක්වා ඇති ප්‍රමිතීන්ත්‍ට සම්පූේණයයන්ත්‍ම අනුකූල විය යුතුය. 15.3.ඔවුන්ත්‍යේ යමයහයුම් ක්‍රියා ටි ාටි සම්පූේණයයන්ත්‍ම සටන්ත්‍ ප්‍රයේශයකින්ත්‍ (සතුරාට එයරහිව සටන්ත්‍ කිරීම) නීතිය බලාත්මක කිරීයම් ප්‍රයේශයකට මාරු විය යුතුය.උ කරණ යවනස් කිරීම සහ උ කරණ නිවැරදිව භාවිතා කිරීම මගින්ත්‍ බලය භාවිතා කිරීම වළක්වා ගත යුතුය. 16. වියරෝධතාවක් ප්‍රචණ්ඩත්වයකින්ත්‍ අවසන්ත්‍ වුවයහාත් එයස් සිදුවුයේ ප්‍රචණ්ඩත්වයේ යයදීමට ඉඩ ඇති යහෝ එයස් ප්‍රචණ්ඩත්වයේ යයදීමට අදහස් කරන අය සමඟ සාමකාමී වියරෝධතාවයට ඵලදායී යලස හසුකම් සැලසීමට, ප්‍රචණ්ඩත්වය වැලැක්ීමට සහ ගැටුම් නිරාකරණය කිරීමට රාජයය අය ායහාසත් ීම යහ්තුයවන්ත්‍ බව රජය විසින්ත්‍ පිළිගැනීම අතයවශය යේ. 17. නීතිය බලාත්මක කරන නිලධාරීන්ත්‍ විසින්ත්‍ බලය භාවිතා කිරීම පිළිබඳ යදශීය නීති යාන්ත්‍රනය ජාතයන්ත්‍තර නීතියේ නියම කර ඇති අවශයතාවලට අනුකූල විය යුතුය. 18. සාමකාමීව එක්ැස් ීයම් අයිතියට අසාධාරණ සීමා ැනීයමන්ත්‍ රාජයයන්ත්‍ වැළකී සිටිනවා මණක් යනාව එම අයිතිය ආරක්ෂා කළ යුතු බවද පිළිගත යුතුය.ඒ යකයස් වුවද, ආණ්ඩුක්‍රම වයවස්ථායේ 14(1)(අ) සහ (ආ) වයවස්ථායේ රමාේථය වන්ත්‍යන්ත්‍ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීයම්දී රාජය 10

اختر الفقرة المستهدفة3