16. ැස්ීම ැවැත්යවන යේලාව, ස්ථානය සහ ආකාරය පිළිබඳව ැස්ීමක සංවිධායකයින්ත්‍ සමඟ අයනයෝනය එකඟතාවයකට ැමිණීමට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ත්‍ සෑම උත්සාහයක්ම ගත යුතුය. එවැනි සංවාදයක් සියලු ාේශ්වයන්ත්‍ට පිළිගත හැකි විසඳුමක් ඇති බව සහතික කිරීම සඳහා සමථ ක්‍රියා ටි ාටි අනුගමනය කිරීම උ කාරී යේ. 17. වියරෝධතාකරුවන්ත්‍ වියරෝධතාව අනවසර ප්‍රයදශයක යනා වත්වන යලසට ය ාලිසිය විසින්ත්‍ නිකුත් කල නියයෝග පිළි ැදීම ප්‍රතියක්‍ෂ් කරන නමුත් ප්‍රචණ්ඩ ක්‍රියාවල යනායයයදන අවස්ථාවකදී, ය ාලිස් නිලධාරීන්ත්‍යේ බලහත්කාරී මැදිහත්ීම අසමානු ාතික වන අතර කලබල ීම වැළැක්ීමට අනවශය යේ. 18. යේතනායවන්ත්‍ සහ ක්‍රියාත්මක කිරීයම්දී සාමකාමීව වතින තාක් කල්, නිරායාසයයන්ත්‍ ැස් වූ ැස්ීම් සහ කලින්ත්‍ දැනුම් යනායදන ැස්ීම් ඇතුළුව, යකටි දැනුම්දීමකින්ත්‍ යහෝ හදිසි අවස්ථාවකට ප්‍රතිචාර වශයයන්ත්‍ ැස්වන ැස්ීම් සඳහා හසුකම් සැලසීමට බලධාරීන්ත්‍ සාධාරණ සහ සුදුසු පියවර ගත යුතුය. සහභාගිවන්ත්‍නන්ත්‍යේ නීතිවියරෝධී හැසිරීමකින්ත්‍ යතාරව, අවශය පූේව දැනුම්දීමක් යනාමැතිකම නිසා මණක් ැස්ීම් තහනම් කිරීමට ගත් තීරණය සාමකාමීව ැස්ීයම් නිදහස අසමානු ාතික යලස සීමා කිරීමකි. III. අණ කදන ධුරාවලිය 1. වියරෝධතාවකදී, වියශ්ෂයයන්ත්‍ම ත්‍රිවිධ හමුදායේ යමන්ත්‍ම ය ාලිසියේ මැදිහත්ීම අවශය වන වියරෝධතාවක් අතරතුර, ජනරාශි ාලනය කිරීම ආරක්ෂක සැලැස්මකට දැඩි යලස අනුකූලව සෑම විටම සිදු කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් යකාමිසම අවධාරණය කරයි. 2. නිශ්ිත සහ හඳුනාගත හැකි අණ දීයම් ධුරාවලියක් සඳහා එය ඉතා වැදගත් යේ. නීතිය ක්‍රියාත්මක කරන සංවිධානවල අණ දීයම් ධුරාවලිය යනු සංවිධානය තුළ විවිධ නිලධාරීන්ත්‍ට වගකීම් ැවරීම සඳහා භාවිතා කරන යර්ණිගත වුහයකි, එමඟින්ත්‍ ඔවුන්ත්‍ එක් ආයතනයක් යලස එකට වැඩ කිරීමට සහ වඩා යහාඳ සම්බන්ත්‍ධීකරණයකට හසුකම් ස යයි. 3. ය ාලිසිය සහ ත්‍රිවිධ හමුදාව සම්බන්ත්‍ධයයන්ත්‍ අණදීයම් ධුරාවලිය ස්ථාපිත කර තවදුරටත් ශක්තිමත් කළ හැකි විවිධ ක්‍රම හත දැක්යේ. i. කපාලිසිය අණ යදන ධුරාවලිය නිේණය කිරීමට සහ පිරිස් ාලනය සදහා අවශය නිේයදශ ක්‍රියාත්මක කිරියම්දී උදයඝෝෂණයන්ත්‍ට අදාළ ආරක්ෂක සැලැස්ම රම යේ. එම ආරක්ෂක සැලැස්ම ැවයතන තත්වයන්ත්‍ මත එක් එක් උදයඝෝෂණයට අනනය යේ (ආරක්ෂක සැලැස්මක තියබන අණ යදන ධුරාවලියට අදාළ නිදසුනක් ඇමුණුම 1හි දක්වා ඇත) 24

Выберите целевой абзац3