යනාහැක.ඕනෑම සීමාවකට නීතිමය දනමක් තිබිය යුතු අතර එය “නීතිය මගින්ත්‍ නියම කරන ලද” සහ එහි අන්ත්‍තේගතය "ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අවශයතාවය " සදහා විය යුතුය. 5. සීමා කිරීම් අවසර ලත් සීමාවන්ත්‍ යස් හදුනාගැනීම ගැනීම සඳහා ජාතයන්ත්‍තර ගිවිසුම්හි සදහන්ත්‍ බැදියාවන්ත්‍ ඇතුළුව ජාතයන්ත්‍තර මානව හිමිකම් සම්මතයන්ත්‍ සහ ප්‍රමිතීන්ත්‍ට අනුකූල විය යුතුය.එනම්, 5.1 සීමාවන්ත්‍ "නීතිකයන් පනවා ඇති සීමාවන්" විය යුතුය.සීමාවන්ත්‍ නීතිය යහෝ නීතිය මත දනම් වූ රි ාලන තීරණ මත නවා ඇති සීමාවන්ත්‍ විය යුතු වන අතර එකී නනතිකව දක්වා ඇති සීමාවන්ත්‍ ක්‍රියායවහි යයදීයම්දී එකී ක්‍රියාවන්ත්‍ නීතිය උල්ලංඝණය කරන්ත්‍යන්ත්‍ද යන්ත්‍න පුයරෝකථනය කිරීමට සහ උල්ලංඝනය කිරීයම් ප්‍රතිවි ාක තක්යස්රු කිරීමට ඕනෑම පුදගලයයකුට හැකි වන රිදි ප්‍රමාණවත් නිරවදයතාවයකින්ත්‍ යුතුව සකස් කළ යුතුය 5.2 නීතයානුකූල අරමුණක්ර කරා ගමන් කිරීම - ‍රජාතන්ත්‍ත‍රවාදී සමාජයක් සදහා සීමාවන්ත්‍ අවශය යේ. නවන ලද සීමා කිරීම් තුල “සැබෑ අවශයතාවක්” සහ “නීතයානුකූල අරමුණක්” ආරක්ෂා කිරීයම් අවශයතාවක් රජයට ඇති බව ප්‍රදේශනය කල යුතුය,ඒ මන්ත්‍ද යත්, එයස් සීමා ැනවිය හැක්යක් ජාතික ආරක්ෂාව, මහජන සාමය, මහජන යසෞඛ්‍යය යහෝ සදාචාරය, අන්ත්‍ අයයේ අයිතිවාසිකම් සහ නිදහස යහෝ මහජන ආරක්ෂාව යන කරුණු මත දනම්ව නිසායවනි.යමහිදී ජාතික, යදශ ාලන යහෝ රාජය අවශයතා ජාතික ආරක්‍ෂාවට යහෝ මහජන සාමයට සමාන යනායේ. 5.3 නීතයානුකූල අරමුණට "අවශය" සහ 'සමානුපාතික" කේ - වියරෝධතා දැක්ීයම් අයිතියට සීමා කිරීම් අවශය යැයි සැලකිය යුත්යත් සීමාව සඳහා දැඩි සමාජ අවශයතාවයක් තියේ නම් මණි.සීමාවන්ත්‍ ක්‍රියාවට නංවන ාේශවය විසින්ත්‍ වියරෝධතාවයයහි සහ ආරක්ශා කිරීමට අයේක්ෂා කරනු ලබන කාරණයයහි සෘජු හා ක්ෂණික සම්බන්ත්‍ධයක් වතින බව ය න්ත්‍විය යුතුය 6. ජාතික ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරීයම් දනම මත සාමකාමී ැස්ීමකට සීමා ැනීයම්දී එකී කාරණා අවධානයම් යහළන්ත්‍නාවූ තේජනයේ නිශ්ිත ස්වභාවය සහ අවදානම් ඔේපු කිරීමට රජය බැඳී සිටී.සීමා ැනීම සදහා රයේ සාමානය ආරක්‍ෂක තත්ත්වය ගැන සඳහන්ත්‍ කිරීම මණක් ප්‍රමාණවත් යනායේ. 7. වියශ්ිත යගාඩනැගිලි සහ ීදි වැනි ඇතැම් ප්‍රයදශවලට සාමකාමී වියරෝධතාකරුවන්ත්‍ එක්ැස් ීම රජය විසින්ත්‍ සීමා කළ හැකි බව පිළියගන ඇතත්, එවැනි සීමා කිරීම් නීතියට අනුකූල විය යුතුය."කාලය, ස්ථානය සහ ආකාරය" පිළිබඳ සීමාවන්ත්‍ 'අවශයතාවය" සහ "සමානු ාතිකත්වය" පිළිබඳ රීක්ෂණයන්ත්‍ සපුරාලිය යුතුය.යම් නගරයක සියලුම ැස්ීම් තහනම් කිරීම සාමානය රීතියක් යලස යුක්ති සහගත යනායේ. 8

Выберите целевой абзац3