මපොලිස් අේඅඩංගුමේ පසුවන සැකකරුවන්මේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීෙ මපොලිස් මදපාර්තමම්න්තුමේ මූලික වගකීෙක් වන බැවින් අේඅඩංගුමේ සිටියදී සිදුවන ෙරණ සහ වධහිංසා සම්බන්ධමයන් මපොලිස්පතිවරයාමගන් විෙසීම් කරන ලදී. එමසේ කිරීෙට අමපොමහොසේ වීමෙන් රමට් නීතිමේ ආධිපතයය පිළිබඳ ෙහජන විශ්වාසය බිඳ වැටීෙට මහේතු වන බැවින් රැඳවියන්මේ අයිතිවාසිකම් තහවුරු කිරීෙට සියලු පියවර ගැනීමම් අවශයතාවය ොනව හිමිකම් මකොමිසෙ අවධාරණය කමළේය. 2018-2020 දක්වා පවේවන ලද ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාමේ බන්ධනාගාර අධයයන වාර්තාමේ සඳහන් නිර්මේශ ක්‍රියාේෙක කිරීෙ පිළිබඳ පසු විපරම් කිරීෙ සඳහා ොනව හිමිකම් මකොමිසෙ අධිකරණ අොතයංශමේ මල්කම්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අොතයංශමේ මල්කම් සහ බන්ධනාගාර මකොෙසාරිස් ජනරාල්වරයා ද කැඳවා ඇත. එහි ප්‍රතිඵලයක් වශමයන්, එෙ වාර්තාමේ සඳහන් නිර්මේශ ක්‍රියාේෙක කිරීෙ අධීක්ෂණය කිරීෙ සඳහා ක්‍රියාකාරී කමිටුවක් පේ කරන ලදී. සොමලෝචිත වර්ෂය තුළ සිවිල් සොජ සංවිධාන සෙඟ සබඳතා ශක්තිෙේ කිරීෙ ප්‍රමුඛ්‍තාවයක් මලස සලකනු ලැබීය. ඒ අනුව මකොෙසාරිස්වරු යාපනය, වවුනියාව, ෙඩකලපුව, ත්‍රිකුණාෙලය, අම්පාර, ොතර, ෙන්නාරෙ සහ අනුරාධපුරය මවත මගොස් සිවිල් සොජ සංවිධාන නිමයෝජිතයින් මුණ ගැසුණහ. මකෝවිඩ්-19 වසංගතය මහේතුමවන් ගෙනාගෙනමේ සිදු වූ සීොවන් නිසා පුේගල උපමේශන සිදු කළ මනොහැකි වුවද, කුඩා කණ්ඩායම් සෙඟ සාකච්ඡා පැවැේවූ අතර එය ඉතා ඵලදායී බව ඔප්පු විය. ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව විසින් වසර තුළ සිදු කරන ලද තවේ වැදගේ ෙැදිහේවීෙක් වන්මන් පළමු මරේණියට රජමේ පාසල්වලට ඇතුළේ කර ගැනීම් සම්බන්ධ චක්‍රමල්ඛ්‍ය සංමශෝධනය කිරීෙට අධයාපන අොතයංශමේ මල්කම්වරයා මවත කරන ලද නිර්මේශයයි. ප්‍රධාන නිර්මේශ අතරට ඉඩම් අයිතිය මවනුවට පදිංචිය ෙත ලකුණු මවන් කිරීෙ, ‘පදිංචි’ කාණ්ඩමේ ප්‍රතිශතය 60% දක්වා වැඩි කිරීෙ සහ ‘ආදි ශිෂය’ කාණ්ඩමේ ප්‍රතිශතය 15% දක්වා අඩු කිරීෙ ඇතුළේ මේ. ප්‍රාථමික පාසල්වලට ඇතුළේ වීමම් ක්‍රියවලිමේදී සිදුවන සියලු ආකාරමේ මවනස්කම් කිරීම් සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් තුරන් කිරීෙ සඳහා තිරසාර වැඩපිළිමවළක් ක්‍රියාේෙක කිරීෙට ද මකොමිසෙ අදහස් කරයි. යුමරෝපා සංගෙය විසින් ශ්‍රී ලංකාවට ලබා මදන ජීඑස්පී ප්ලස් (GSP +) සහනය පිළිබඳ සොමලෝචනයක් ද වර්ෂය තුළ සිදු විය. ශ්‍රී ලංකාවට පැමිණි යුමරෝපා සංගම් නිමයෝජිත පිරිස ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව හමුවී මකෝවිඩ්-19 වසංගතය තුළ මුහුණ මදන සියලු අභිමයෝගවල ොනව හිමිකම් අංශවල තේේවය පිළිබඳව අදහස් හුවොරු කර ගේහ. කම්කරු අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීෙ සහ ආරක්ෂා කිරීෙ සම්බන්ධමයන් කම්කරු සංවිධාන සහ කාන්තා සංවිධානවලට අදාළ ගැටලු පිළිබඳව ද යුමරෝපා සංගම් නිමයෝජිත පිරිස අවධානය මයොමු කළහ. තුන්වන පාර්ශව විසින් ලැබුණු වාර්තා ෙත පදනම්ව ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව ‘ඒ’ මරේණිමේ ජාතික ොනව හිමිකම් ආයතනයක් මලස 2021 ඔක්මතෝම්බර් ොසමේදී ජාතික ොනව හිමිකම් ආයතනවල මගෝලීය සන්ධානය විසින් විමශේෂ සොමලෝචනයකට ලක් කරන ලදී. එහි ප්‍රතිඵලයක් මලස ජාතික ොනව හිමිකම් ආයතනවල මගෝලීය සන්ධානමේ වයවස්ථාමේ 18.1 වගන්තියට අනුව ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව “බී” මරේණියට 5

Выберите целевой абзац3