1. කාන්තාවන්
1.1 යවනස් යකාට සැලකීම, අවමන්ත් කිරීම යහෝ අවමන්ත් සහගත වචන භාවිතා යනාකරන බවට නිලධාරීන්ත්
සහතික විය යුතුය.
1.2 කාන්ත්තා නිලධ��රිනියන්ත් සාධාරණ ප්රතිශතයක් වියරෝධතා ැවැත්යවන ස්ථාන යවත නියුක්ත කිරීමටත්,
කාන්ත්තාවන්ත් සම්බන්ත්ධයයන්ත් ජනරාශි විසුරුවා හැරීයම් උ ක්රම භාවිතා කිරීයම්දී හැකිතාක් දුරට සහ
ප්රායයෝගිකව කාන්ත්තා නිලධාරිනියන්ත් විසින්ත් ඒවා සිදු කිරීමටත් නිලධාරීන්ත් වග බලා ගත යුතුය.
1.3 වියරෝධතාවක් අතරතුර කාන්ත්තාවක් යසෝදිසි කිරීමට අවශය වූ විට, සංයශෝධිත 1979 අංක 15 දරන
අ රාධ නඩු විධාන සංග්රහයේ නයත් 30 වැනි වගන්ත්තිය ප්රකාරව, කාන්ත්තා නිලධාරිනියක් විසින්ත් යසෝදිසි
කිරීම සිදු කළ යුතුය.
2. දරුවන්
2. වියරෝධතා වලදී ළමුන්ත්ට ඉහළම මේටයම් ආරක්ෂාවක් ලබා දිය යුතු බව යකාමිසම ප්රකාශ කරන අතර
එය තීරණාත්මක වන්ත්යන්ත්:
2.1 දරුවන්ත් සිටින බව දන්ත්නා යහෝ විශ්වාස කරන ප්රයදශවල කඳුළු ගෑස් භාවිතා යනායකයේ. එවැනි ආයුධ
භාවිතා කිරීයම් අවශයතාවය ැනනගින්ත්යන්ත් නම්, ජනරාශිය විසුරුවා හරින බවට අනතුරු ඇඟීමක් ලබා
යදන බවට සහතික ී ැමිණ සිටින ඕනෑම දරුයවකු විසුරුවා හැරීම යකයරහි වියශ්ෂ අවධානයක් යයාමු
කළ යුතු යේ.
2.2 යදමාපියන්ත්යගන්ත් යවන්ත්වුනු දරුවන්ත් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ත් සමඟ ගනුයදනු කිරීමට නිලධාරීන්ත්ට
‘මයනෝවිදයාත්මක පුහුණුවක්’ ලබා යුතුය.
3. වැඩිහිටි ප්රජ්ාව
ඔවුන්ත්යේ ශාරීරික සීමාවන්ත් සැලකිල්ලට ගනිමින්ත් වැඩිහිටියන්ත්ට යගෞරවයයන්ත් සැලකිය යුතුය
4. ආබාධ සහිත පුදගලයින්
4.1 තමන්ත්ට ඇති සාමකාමීව ැස්ීයම් අයිතිය භාවිතා කරන ආබාධ සහිත පුදගලයින්ත්ට යගෞරවයයන්ත්
සැලකිය යුතුය.
4.2 ඔවුන්ත්ට අනන්ත් වූ කායික හා මානසික ලක්ෂණවලට අනුගත ීමට පියවර ගත යුතුය. යම්
සම්බන්ත්ධයයන්ත් හත සඳහන්ත් පියවර නිේයදශ කරනු ලැයේ:
4.2.1. ආබාධ සහිත පුදගලයින්ත් ද වියරෝධතාවලට සහභාී වන බවට නිලධාරීන්ත් දැනුවත් කිරීම.
35