“Stifling the peaceful expression of legitimate dissent today can only result inexorably in the
catastrophic explosion of violence some other day.”
“Democracy requires not merely that dissent is tolerated but that it be encouraged and that
obligation of the Executive is expressly recognized by Article 4(d) so that the Police, too, must
respect, secure and advance the right to dissent.”
(Amaratunga v Sirimal and Others (Jana Ghosha case) [1993] 1 Sri L.R., Mark Fernando J.
Supreme Court, Sri Lanka)
I.
නිර්කදශිත මාර්කගෝපකදශනකයහි අරමුණු
1. ප්රජාතන්ත්රවාදය සුරකින සමාජයක ජාතික ආරක්ෂාව සහ ය ාදු විනය සුරකිනු පිණිස නීතිය මගින්ත්
නියම යකාට ඇති නනතික සීමාවන්ත්ටද යටත්ව සාමකාමීව එක්ැස්ීමට ඇති අයිතිය
පිළිගැනීම.(1978 ශ්රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ වයවස්ථායවහි 14(1)(ආ)
වයවස්ථාව සහ සිවිල් හා යදශ ාලන අයිතිවාසිකම් පිලිබඳ ජාතයන්ත්තර සම්මුතියයහි 21 වන
වගන්ත්තිය).
2. නීතියේ ආධි තය ප්රවේධනය සහ සුරක්ෂා කිරීම සදහාත් සියලුයදනායේම මානව හිමිකම් සහ
වයවස්ථාපිත මුලික අයිතිවාසිකම් සහතික කිරීම සදහාත් රාජය ���තු සබැඳියාවන්ත් වයවස්ථාව මගින්ත්
පිළිගැනීම.
3. වයවස්ථාව මගින්ත් ස්ථාපිත යකාට ඇති සාමකාමීව එක්ැස්ීමට ඇති අයිතිය සියලුයදනා හටම
යේදයකින්ත් හා බියකින්ත් යතාරව බුක්ති විදීමට ඇති බව පිළිගැනීම.
4. සාමකාමී වියරෝධතාවයන්ත් සම්බන්ත්ධයයන්ත් කටයුතු කිරීයම්දී යදශීය නීති සහ අන්ත්තේජාතිකව ශ්රී
ලංකාව විසින්ත් අනුගමනය කිරීමට බැදී සිටින්ත්නාවූ මානව හිමිකම් වලට අනුකුලව, නීති ක්රියාත්මක
කරනු ලබන නිලිධාරින්ත් කටුයුතු කරන බව සහතික කිරීම.
5. වයවස්ථාව මගින්ත් පිළියගන ඇති අයිතිවාසිකම් ප්රවේධනය කිරීමටත් පිළි ැදීමටත් වගකීමක් ඇති
බව ඇතුළුව, පුදගලයන්ත්ට එකියනකා යකයරහි යුතුකම් සහ වගකීම්ද ඇති බව පිළිගැනීම.
II.
නිර්කදශිත මාර්කගෝපකදශනකයහි විෂය පථය
1. යමම නිේයදශිත මාේයගෝ යදශ ශ්රී ලංකා වයවස්ථාව මගින්ත් පිළියගන සහ සහතික කර ඇති
සාමකාමීව එක්ැස්ීමට ඇති අයිතිය හා බැඳි මුලික අයිතිවාසිකම් පුනේවාචනය කර සිටියි.
2. එමගින්ත් යමහිදී මහජන වියරෝධතා අතරතුර ඇතිවිය හැකි ප්රචණ්ඩත්වයන්ත් වැළකීමට සහ
අවධානයට ලක් කිරීමට අයේක්ෂා කරන අතර එමගින්ත් ප්රධාන වශයයන්ත් රාජයයකටත්,
1