1.5 තම රාජකාරිය ඵලදායී යලස ඉටු කිරීම සඳහා වියරෝධතා වලදී මාධය යවත ැමිණීමට ඉඩ සැලසීම
සඳහා අනුගමනය කළ යුතු හත ක්‍රියාමාේග යකාමිසම නිේයදශ කරයි.
1.5.1. මාධයයේදීන්ත් විසින්ත් ය ාලිස් යමයහයුම අයේක්ෂණය කිරීම සහ ටිගත කිරීම වැළැක්විය යුත්යත්
(අතයන්ත්තයයන්ත්ම) ඔවුන්ත් අඛ්ණ්ඩව එම ස්ථානයේ ැදී සිටීම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ත්‍යේ
කාේයයට සැලකිය යුතු යලස බාධාවක් යහෝ වැලැක්ීමක් වන්ත්යන්ත් නම් මණි. එවැනි අවස්ථාවලදී
මාධයයට ැහැදිලි උ යදස් සහ විසිර යාමට ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතුය. ජනරාශිය ප්‍රමාණවත්
යලස ආවරණය කිරීමට ඔවුන්ත්ට අවකාශය ලබා දිය යුතුය. මාධය නියයෝජිතයන්ත් නීතයානුකූල විසුරුවා
හැරීයම් නියයෝගයක් පිළි ැදීම ප්‍රතික්යෂ් කළයහාත්, ය ාලිසියට සමානු ාතිකව ප්‍රතිචාර දැක්විය හැකිය.
1.5.2. මාධයයේදීන්ත්ට උදයඝෝෂණයකට සහභාගිවන්ත්නන්ත්යගන්ත් යවන්ත්කර හඳුනාගැනීම සඳහා ප්රායයෝගික
අන්ත්දමින්ත් හැකි තාක් දුරට යම් හඳුනාගැනීයම් සංයක්තයක් තිබිය යුතුය. යවන්ත් යකාට හඳුනා ගත හැකි ඇඳුම්
ඇඳීම යහෝ ඉදිරි ත් කළ හැකි හැඳුනුම් තක් ැයගන යාම යමයට ඇතුළත් විය හැකිය.
1.5.3.මාධය නියයෝජිතයින්ත්ට එයරහි ප්රචණ්ඩත්වයේ දී, නීතිවියරෝධී යලස බලය භාවිතා කරන ලද අයනකුත්
සෑම අවස්ථාවකදී යමන්ත්‍ම, පුළුල් හා ස්වාධීන රීක්ෂණයක් ැවැත්විය යුතු අතර, අවශය නම්, අ රාධ
යචෝදනා ඉදිරි ත් කර මාධයයේදීන්ත්ට සහ අයනකුත් මාධයයේදීන්ත්ට එයරහිව අ රාධ සිදු කළ
අ රාධකරුවන්ත්ට සියලු යදනා නිතිය ඉදිරියටයගන ඒමට අවශය සියලු පියවර ගත යුතුය.
1.5.4.වියරෝධතා ආවරණය කිරීමට, ටිගත කිරීමට සහ වාේතා කිරීමට මාධයයට ඇති අයිතිය ආරක්ෂා
කළ යුතුය.
1.5.4.1. කිසියම් ප්රවෘත්ති යස්වාවක (අන්ත්තේජාල, මුද්‍රිත, ගුවන්ත්විදුලි යහෝ රූ වාහිනිය) හඳුනාගත්
මාධයයේදීන්ත් වියරෝධතා භූමියට ප්‍රයේශ ීම නිලධාරීන්ත් විසින්ත් ප්‍රතික්යෂ් යනාකළ යුතුය.
1.5.4.2. නිලධාරීන්ත් විසින්ත් බලයලත් මාධය නියයෝජිතයින්ත්ට
හර දීම, මාධය නියයෝජිතයින්ත් විසින්ත්
මහජනතාවට සන්ත්‍නියේදනය කිරීම සඳහා යතාරතුරු එක්ැස් කිරීම, ලබා ගැනීම යහෝ සැකසීමට බාධා කිරීම
යහෝ වැලැක්ීම යනාකළ යුතුය.
1.5.4.3. මාධයයේදීන්ත් විසින්ත් වියරෝධතා භූමියට යගන එන මාධය උ කරණ වලට කිසිඳු හානියක් යහෝ
විනාශ කිරීමක් සිදු යනාවන බවටත්, එහි භාවිතයට කිසිදු ආකාරයකින්ත් බාධාවක් ඇති යනාවන බවටත්
නිලධාරීන්ත් සහතික විය යුතුය (උදා: කැමරා කාචයක් ආවරණය කිරීම අනුමත කල යනාහැක).
1.5.4.4. විසුරුවා හැරීයම් නියයෝගයක් ලබා දීයමන්ත් සුව වුවද, ැහැදිලිව හඳුනාගත් මාධයයේදීන්ත්ට
අත්අඩංගුවට ගැනීම් සිදු වන අවස්ථාවලදී වා වියරෝධතා භූමිය තුළ ැදී සිටිමින්ත් ඔවුන්ත්‍යේ වෘත්තීය රාජකාරි
ඉටු කිරීමට අවසර යදනු ලැයේ.
1.6. නිලධාරීන්ත් මාධය සමඟ සහ ඔවුන්ත් හරහා මහජනතාව සමඟ වඩා යහාඳ සබඳතා ඇති කර ගැනීම සඳහා
කට යුතු කල හැකි ආකාරය නම්;
37