4.6.1. අත්අඩංගුවට ගත් අයයේ ස්ථානයට අදාළ යතාරතුරු ය ාලිස් ස්ථානවලදී සැ යීම; සහ
4.6.2. වධහිංසා ැමිණීම් යහෝ යවනත් ආකාරයේ විෂමාචාරයන්ත් පිළිබඳ ැමිණිලි කිරීමට.
එවැනි නිලධාරියයක් සහකාර ය ාලිස් අධිකාරී කාේයාලයේ සිටිය යුතු යේ. ( ැමිණිලි විමේශනය කිරීම
සහ සහන සැලසීම සඳහා ස්වාධීන යාන්ත්රණයක් ක්රියාත්මක විය යුතුය).
4.7 ව සරිය තුල ආරක්ෂාව ශක්තිමත් කළ යුතුයි.
4.7.1. නිශ්ිත ස්ථානවලට ප්රායයෝගිකව ප්රයේශ විය යනාහැකි යලස මහජනතාවට අනවශය යලස
බාධා යනාවන්ත්යන්ත් නම් මණක් ය ාලිසිය මහජනතාව සහ යද ළ ආරක්ෂා කිරීම සඳහා සුදුසු
බාධක ඇති කළ හැකිය.
4.7.2. ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් යනාවන්ත්යන්ත් නම්, සිවිල් වැසියන්ත්ට විකල් මාේග භාවිත කිරීමට
සහ ඒ අනුව ගමන්ත් සැලසුම් කිරීම සදහා යකඩ බාධකවලින්ත් අවහිර ී ඇති මාේග පිළිබඳව
මාධය ප්රකාශයක් කළ යුතුය.
5. විකරෝධතා පිළිබඳ කතාරතුරු ැසව කිරීම
5.1. වියරෝධතාව සම්බන්ත්ධව ැස් කරන ලද යතාරතුරු ඇසුරින්ත් ය ාලිසියේ සහ ත්රිවිධ හමුදායේ
සම්බන්ත්ධීකරණය අවශය වන ජනරාශි කළමනාකරණය කිරීයම් ක්රියාමාේග පිළිබඳ අවයබෝධයක්ලබා යදනු
ඇත. වියරෝධතාවයට සම්බන්ත්ධ ප්රයදශවල ය ාලිස් බලය ඇති ය ා��ිස් ස්ථාන සමඟ ප්රතිචාර දැක්ීයම්
හැකියාව තීරණය කිරීම සඳහා හැකිතාක් දුරට සාකේඡා කළ යුතුය.
5.2. නීතයානුකූල අයේක්ෂණ උ ක්රම ක්රියාත්මක කිරීම පිළිබද ඉහළ පුහුණුවක් ලත් ජංගම නිලධාරීන්ත්
5.2.1. තත්වය නිරන්ත්තරයයන්ත් තක්යස්රු කිරීම සහ ජනරාශියේ තත්ත්වය පිළිබඳ යතාරතුරු යාවත්කාලීන
කිරීම,
5.2.2. ජනරාශිය ාලනය කිරීමට අවශය විය හැකි අමතර පිරිස් යහෝ යවනත් සම් ත් තීරණය කිරීම; හා
5.2.3. ඔවුන්ත්යේ යසායාගැනීම් ය ාලිසියේ සහ ත්රිවිධ හමුදායේ අණයදන නිලධාරීන්ත්ට සන්ත්නියේදනය කිරීම,
එවිට ඔවුන්ත් ලබා ගත හැකි නවතම යතාරතුරු මත ගත හැකි සුදුසුම ක්රියාමාේගය තීරණය කිරීම,
යන කාරණා සම්බන්ත්ධව කටයුතු කිරීමට (උදා: යතුරු ැදිවල යහෝ යින්ත් ගමන්ත් කරන) වියරෝධතා
ැවැත්යවන ස්ථානවල ස්ථානගත කළ යුතු බව යකාමිසම නිේයදශ කරයි.
6. නිශවිත උපායික විකල්ප මත තීරණ ගැනීම
6.1.වියරෝධතා භූමියකදී ගත යුතු ජනරාශි ාලනය කිරීයම් ක්රියාමාේග තීරණය කිරීයම්දී ය ාලිසියේ සහ
ත්රිවිධ හමුදායේ අණ යදන නිලධාරීන්ත්ට යතෝරා ගැනීමට පුළුල් රාසයක විකල් තියේ.වියරෝධතාවල
වත්නා ඉක්මනින්ත් යවනස් විය හැකි අනයේක්ිත ස්වභාවය නිසා, වියරෝධතා භූමියේ යයදිය යුතු
ජනරාශිය ාලනය කිරීයම් පියවරයන්ත් පිළිබඳ අනමය සැලැස්මක් සකස් කළ යනාහැකි බව යත්රුම් ගත
33