රස්තවාදයට සහ ප්‍රචණ්ඩකාරී අන්ත්‍තවාදයට එයරහිව සටන්ත් කිරීයම් දනම මත සීමාවන්ත්‍ට අවසර
දිය හැකිය.ඒ යකයස් වූවත්, රස්තවාදය සහ ප්‍රචණ්ඩකාරී අන්ත්‍තවාදය මැඩ ැවැත්ීම සඳහා
නිේමාණය කර ඇති යදශීය නීති මගින්ත් මූලික අයිතිවාසිකම් සහ නිදහස, වියශ්ෂයයන්ත්‍ම සාමකාමීව
ැස්ීයම් නිදහසට ඇති අයිතිය සම්බන්ත්‍ධයයන්ත් කිසිදු සීමාවක් ැනවිය යුතු නැත.ඒ මන්ත්‍ද යත්,
ජාතික ආරක්ෂාව සහ අයනකුත් අයයේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව සදහා යමමගින්ත් කිසිදු දැඩි
බල ෑමක් එල්ල යනාකරන යහයිනි.
III.
සීමාවන් පැනවීකමහි ලා ඇති සාධන භාරය (Burden of Proof)
1. ැස්ීම් සඳහා පූේව සීමා
ැනීම සහතික කිරීමට හුදු සැක, බිය යහෝ උ කල් න ප්‍රමාණවත්
යනායේ.එයමන්ත්‍ම, ැස්ීමක් තහනම් කිරීම සාධාරණීකරණය කිරීමට ය ළ ාලියක් අතරතුර
ප්‍රතිවිරුදධ කණ්ඩායම් අතර ඇතිවනු ලබන ඝේටනයන්ත් සහ උණුසුම් තේක මණක්ද ප්‍රමාණවත්
යනායේ.
2. වියරෝධතාකරුවන්ත්‍යේ ප්‍රචණ්ඩ යේතනාවන්ත් ඔේපු කිරීයම් භාරය බලධාරීන්ත් සතුය.
3. සීමා කිරීම් සඳහා යහ්තු දැක්ීම් හැකි ඉක්මනින්ත් ැස්ීම් සංවිධායකයින්ත් හට ලිඛිතව දැනුම් දිය
යුතුය.එකී සීමාවන්ත් නීතිය ඉදිරියේ අභියයෝගයට ලක් කිරීම සදහා ැස්ීම් සංවිධායකයින්ත් හට
කල්තියා සීමාවන්ත් පිළිබද දැනුම් දී තිබිය යුතුය.
IV.
එක්රැසවවීමට ඇති අයිතිය සීමා කල හැකි ආකාර
ආණ්ඩුක්‍රම වයවස්ථායේ ප්‍රකාශනයේ සහ ැස්ීයම් නිදහස සීමා කිරීම සාධනීය කළ හැකි නීතයානුකූල
අරමුණු කිහි යක් ලැයිස්තුගත කර ඇත.
1. ජ්‍ාතික ආරක්රෂාව - යමය බාහිර යහෝ අභයන්ත්‍තර මූලාරයක් මගින්ත් රයේ ැවැත්ම යහෝ යභෞමික
අඛ්‍ණ්ඩතාව යකයරහි එල්ල විය හැකි තේජනයක් යහෝ බලය භාවිතා කිරීමකට එයරහිව දනම්
කරගත් සීමාවක් යේ.ඒ යකයස් වුවත්,යදශ ාලන කථනයන්ත් යහෝ මහජන මතය ප්‍රකාශ කිරීම සඳහා
සීමාවක් යනාතිබිය හැකිය.ප්‍රකාශිත අදහස් ප්‍රචණ්ඩත්වයට උසිගැන්ත්‍ීමක් යහෝ රස්තවාදී ක්‍රියාවක්
සිදුකිරීම සාධාරණීකරණය කිරීමක් යනාකරන්ත්‍යන්ත් නම්, යභෞමික අඛ්‍ණ්ඩතාව ආරක්ෂා කිරීම,
ජාතික ආරක්ෂාව සහ මහජන සාමය වත්වායගන යායම් දනම මත 15(7) වගන්ත්‍තිය මත වුවද,
එවැනි අදහස් පිළිබඳව සාමානය ජනතාවට දැනුම් දීයම් අයිතිය රජය විසින්ත් සීමා යනාකළ
යුතුය.බලධාරීන්ත් හට ප්‍රචණ්ඩකාරී අදහස් ඇති නීති වියරෝධී සන්ත්‍නදධ කණ්ඩායම් විසින්ත්
ප්‍රචණ්ඩත්වයට ආවඩනු ලබන ආකාරයයන්ත් ගායනා කරනු ලබන සටන්ත් ාඨ ජාතික ආරක්‍ෂාව
තහවුරු කිරීම සහ වයාකූලත්වයන්ත් වැලැක්ීම සදහා නීතයානුකූල අරමුණු අනුගත කර ගත හැකිය.
12