වියශ්ෂයයන්ත්‍ම නීති ක්‍රියාත්මක කරනු ලබන නිලධාරින්ත්‍ සතුවත් තිබිය යුතු වගීම තහවුරු කිරීම අයේකෂා යකයේ. 3. යමම නිේයදශිත මාේයගෝ යදශනයයහි ඇතුලත් ආකෘතිය වනුයේ; 3.1. කුමන වාතාවරණයක් තුල වුවද උදයඝෝෂණකරුවන්ත්‍ වධ හිංසාවලට යහෝ කෘර, අමානුික යහෝ අවමන්ත්‍ සහගත සැලකිල්ලකට නැතයහාත් දඩුවමකට යටත් යනාකරන බවට ස්ථාපිත කල යුතු ීම (වයවස්ථායේ 11 වන වගන්ත්‍තිය). 3.2. උදයඝෝෂණකරුවන්ත්‍ අත්යනෝමතිකව සිරභාරයට ගැනීයමන්ත්‍, රදවා තබා ගැනීයමන්ත්‍ සහ දඩුවම් කිරීයමන්ත්‍ නිදහස් බව ස්ථාපිත කල යුතුීම (වයවස්ථායේ13(1),13(2),13(3),13(4),13(5) සහ 13(6) වන වගන්ත්‍ති).වයවස්ථායේ 13(5) සහ 13(6) වන වගන්ත්‍ති මගින්ත්‍ සහතික යකාට ඇති අයිතීන්ත්‍ නී��ි ප්‍රකාරව රයටහි ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්ත්‍ මණක් සිමාවට ලක් කර ඇති බව වටහා ගැනීම. 3.3. සියලුම පුදගලයන්ත්‍ නීතිය ඉදිරියේ සමාන බවත් නීතියේ ැකවරණයට කිසිදු යේදයකින්ත්‍ යතාරව හිමිකම් ඇති බවත් තහවුරු කල යුතු ීම.යම් සම්බන්ත්‍ධයයන්ත්‍, නීතියට අනුව ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ී පුරුෂ භාවය, යදශ ාලන මතය, උ න්ත්‍ ස්ථානය යහෝ එවැනි වැනි ඕනෑම යහ්තුවක් මත යවනස් යකාට සැලකීමට එයරහිව කටයුතු කල යුතු අතර සියලු පුදගලයන්ත්‍ට සමාන හා ඵලදායී ආරක්ෂාවක් ලබා දිය යුතු ීම (වයවස්ථායේ 12 වන වගන්ත්‍තිය). 3.4. සෑම පුරවැසියයකුටම අදහස් ප්‍රකාශ කිරීයම් නිදහස ඇති බව සහ එකී අයිතියට සාමකාමීව ැස්ීයම් නිදහසද ඇතුලත් බව ස්ථාපිත කිරීම (වයවස්ථායේ 14 (1)(අ) සහ (ආ)). 4. ඉහත අයිතිවාසිකම් ක‍රියාත්මක කිරීම සම්බන්ත්‍ධයයන්ත්‍ නීතියයන්ත්‍ නියම කර ඇති සීමාවන්ත්‍ වන ජාතික ආරක්‍ෂාව යහෝ මහජන ආරක්‍ෂාව, මහජන යසෞඛ්‍ය ආරක්‍ෂාව, වාේගික හා ආගමික සංහිඳියාව ආරක්‍ෂා කිරීම යහෝ අන්ත්‍ අයයේ අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කිරීම සදහා අවශය වන්ත්‍නාවූ අයිතිවාසිකම් හැර යවනත් කිසිදු සීමාවක් යනා වතින බව මාේයගෝ යදශනය මගින්ත්‍ සහතික කර ැහැදිලි කර දැක්ීම(වයවස්ථායේ 15 (3) සහ 15 (7) වන වගන්ත්‍තිය). III. සාමකාමීව එක්රැසවවීමට ඇති අයිතිය 1. නීතිය ආරක්රෂා කරනුකේ සාමකාමී එක්රැසවවීම් පමණි 1.1.වියරෝධතා දැක්ීයම් අයිතිය යනු ප්‍රකාශනයේ නිදහස ඇතුළු විශ්ීය වශයයන්ත්‍ පිළිගත් මානව අයිතිවාසිකමකි; සාමකාමීව ැස්ීයම් සහ ඇසුයේ නිදහස; ය ාදු කටයුතු යමයහයීමට සහභාී ීමට ඇති අයිතිය, සිතීයම් නිදහස, හෘදය සාක්ිය සහ ආගමික නිදහස; සංස්කෘතික ජීවිතයට සහභාී ීමට ඇති අයිතිය, පුදගලයයකුයේ ජීවිතයට ඇති අයිතිය, ය ෞදගලිකත්වය, නිදහස සහ ආරක්ෂාව; සහ ආණ්ඩුක්‍රම වයවස්ථායවන්ත්‍ දක්වා ඇති යවනස් යකාට යනාසැලකීයම් අයිතියද ඇතුලත් යේ. වියරෝධතා 2

اختر الفقرة المستهدفة3