දැක්ීයම් අයිතිය ආේික, සමාජීය සහ සංස්කෘතික අයිතීන්ත්‍ ඇතුළු සියලු මානව හිමිකම් සුරක්ිත කිරීම සඳහා ද අතයවශය යේ. 1.2.සාමකාමී වියරෝධතා සඳහා ඇති අයිතිය යම් අවස්ථාවලදී සීමා විය හැකි බව ජාතයන්ත්‍තර නීතිය පිළිගනී.නීතයානුකූල ඉලක්කයක් හඹා යායම්දී සීමා කිරීම “අවශය” සහ “සමානු ාතික” බව සාධාරණීකරණය කිරීයම් වගකීම නිසි බලධාරීන්ත්‍ මත වතී. ජාතික ආරක්ෂාව වැනි “නීතයානුකූල අරමුණක්” සදහා නීතියයන්ත්‍ සීමාවන්ත්‍ නියම කර ඇති වියටක හැර අදහස් ප්‍රකාශ කිරීයම්, ැස්ීයම් යහෝ සංගමයේ නිදහස සඳහා කිසිදු සීමාවක් ැනවිය යනාහැක (එවැනි සීමාවන්ත්‍ ක්‍රියාත්මක කර හැකි වනුයේ රයේ ැවැත්ම යහෝ එහි යභෞමික අඛ්‍ණ්ඩතාව ආරක්ෂා කිරීම යහෝ යදශ ාලන ස්වාධීනත්වයට එයරහිව විශ්වසනීය තේජනයක් යහෝ යම් බාහිර යහෝ අභයන්ත්‍තර මූලාරයකින්ත්‍ මගින්ත්‍ ැමිණිය හැකි බලය භාවිතා කිරීමකදී මණි) මහජන සාමය, මහජන යසෞඛ්‍යය, මහජන සදාචාරය සහ මහජන ආරක්ෂාව (සිවිල් හා යදශ ාලන අයිතිවාසිකම් පිලිබඳ ජාතයන්ත්‍තර සම්මුතිය). 1.3.සාමකාමී වියරෝධතා දැක්ීයම් අයිතිය ප්‍රචණ්ඩත්වය භාවිතයයන්ත්‍ භුක්ති විදිය යනාහැක.ආණ්ඩුක්‍රම වයවස්ථායේ 14 වැනි වයවස්ථායේ සන්ත්‍දේභය තුළ ප්‍රචණ්ඩත්වය වශයයන්ත්‍ හගවනුයේ සහභාගිවන්ත්‍නන්ත්‍ යවනත් අයට එයරහිව ශාරීරික බලය යයදීම වන අතර එමඟින්ත්‍ තුවාල යහෝ මරණය යහෝ දරුණු යද ළ හානි සිදුවිය හැකිය.හුයදක් තල්ලු කිරීම යහෝ වැයරන්ත්‍ තල්ලු කිරීම, අසභය අභිනයන්ත්‍, වාහන යහෝ දික ගමනාගමනයට බාධා කිරීම යහෝ නදනික ක්‍රියාකාරකම් සදහා බාධා කිරීම ප්‍රචණ්ඩත්වය යලස සලකනු යනාලැයේ [සාමකාමීව ැස්ීයම් අයිතිය පිළිබඳ සාමානය විවරණ අංක 37 (2020) - (21 වන වයවස්ථාව)]. 1.4.එක් වියරෝධතාකරුවන්ත්‍ පිරිසක් තවත් වියරෝධතාකරුවන්ත්‍ පිරිසක් සමඟ ගැයටන විට ප්‍රති-ය ළ ාලි ඇතිවිය හැක.ඒ අනුව ආණ්ඩුක්‍රම වයවස්ථායේ 14 වැනි වගන්ත්‍තියේ සඳහන්ත්‍ වන ආරක්‍ෂායේ සීමාව තුළ වියරෝධතාකරුවන්ත්‍ යදපිරිසම සිටිනු ලැයේ. 1.5.උදයඝෝෂණය සාමකාමීද යන්ත්‍න වියරෝධතාකරුවන්ත්‍යගන්ත්‍ හටගන්ත්‍නා කිසියම් ප්‍රචණ්ඩ ක්‍රියාවක් මාේගයයන්ත්‍ තහවුරු කර ගත හැකිය.නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ත්‍ වියරෝධතාවයකට ඇති කරන ප්‍රචණ්ඩත්වය යහෝ ප්‍රයකෝ කිරීම් සාමකාමී වියරෝධතාව සාමකාමී යනාවන වියරෝධතාවක් බවට ත් යනාකරනවාක් යමන්ත්‍ම ඒ හා සමානවම, මහජනතාව යහෝ වියරෝධතාකරුවන්ත්‍ ඉලක්ක කරගත් ප්‍රතිඋ යඝෝෂණයක සාමාජිකයින්ත්‍ විසින්ත්‍ කරන ලද කිසියම් ප්‍රචණ්ඩත්වයක් වියරෝධතාව සාමකාමී යනාවන වියරෝධතාවක් බවට ත් යනාකරයි. 1.6.වරින්ත්‍ වර යවන්ත්‍ යවන්ත්‍ වශයයන්ත්‍ සිදුවන ප්‍රචණ්ඩත්වයන්ත්‍ යහෝ අන්ත්‍ අය විසින්ත්‍ සිදු කරනු ලබන යවනත් නීති වියරෝධී ක්‍රියාවන්ත්‍, වියරෝධතා දක්වන්ත්‍නන්ත්‍යේ යේතනාවන්ත්‍ සහ හැසිරීම් වල සාමකාමී භාවය වතින තාක් වියරෝධතාවක් නීති වියරෝධී යනායේ. 1.7.වියරෝධතාකරුවන්ත්‍යේ ආරම්භක කණ්ඩායම ඔවුන්ත්‍යේ යේතනාවන්ත්‍ යහෝ හැසිරීම්හි සාමකාමී බව වත්වා යගන යන්ත්‍යන්ත්‍ නම් , ආරම්භක කණ්ඩායයම් සාමාජිකයන්ත්‍ යනාවන ප්‍රචණ්ඩ යේතනා ඇති පිටස්තරයින්ත්‍ එක් වුවද, වියරෝධතා දැක්ීයම් ආරම්භක කණ්ඩායමට ඇති අයිතිය උදුරා ගත යනාහැක. 3

اختر الفقرة المستهدفة3