10. ැස්ීමක් අතරතුර, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ත්‍ට පුදගල අනනයතාවය තහවුරු කරන සංයක්ත දෘශයමාන යලස ැළඳීමට යහෝ ප්‍රදේශනය කිරීයම් වගකීමක් ඇත. ඔවුන්ත්‍ තම නිල ඇඳුයම් යහෝ හිස්වැස්යම් නාම පුවරුවක් යහෝ අංකයක් වැනි යම් ආකාරයක හඳුනාගැනීමක් ැළඳිය යුතුය. එවැනි හඳුනාගැනීයම් යතාරතුරු අදාල සිදධිය අතරතුර ඉවත් කිරීම යහෝ ආවරණය කිරීම යනාකළ යුතුය. 11. , මහජන හැඟීමකින්ත්‍ පුදගලික වගීම පිළිබඳ සංකල් ය හිස් සංකල් යක් බවට ත් යනාවන බව සහතික කිරීමට ය ාලිසිය විසින්ත්‍ සිදු කරන මැදිහත්ීම් වලදී, ය ාලිස් නිලධාරීන්ත්‍ට සාමානයයයන්ත්‍ ඔවුන්ත්‍යේ තත්ත්වය සහ පුදගලික අනනයතාවය පිළිබඳ සාක්ි ලබා දිය හැකියාවක් තිබිය යුතු යේ. 12. නීතිය ක්‍රියාත්මක කිරීම තුළ ප්‍රචණ්ඩත්වයට සම්බන්ත්‍ධ අ රාධකරුවන්ත්‍ හඳුනා ගැනීමට ය ාලිසිය සෑම උත්සාහයක්ම ගත යුතුය. 13. ය ාලිස් කාේයයන්ත්‍ යතවන ාේශවයකට ැවරිය යනාහැක. ය ාදුයේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ත්‍ විසින්ත්‍ ැස්ීම් සාමානයයයන්ත්‍ මුර කළ යුතුය. ප්‍රචණ්ඩත්වය උත්සන්ත්‍න ීම වළක්වා ගැනීම සඳහා එවැනි කාේයයන්ත්‍ සඳහා පුහුණු යනාකළ සන්ත්‍නදධ හමුදා සාමාජිකයන්ත්‍ (හමුදා ය ාලිසිය ඇතුළුව) සම්බන්ත්‍ධ කර යනාගත යුතුය. අභයන්ත්‍තර ආරක්‍ෂාව ය ාලිසියේ කාේයයක් වන අතර ජාතික ආරක්‍ෂාව ත්‍රිවිධ හමුදායේ කාේයයක් වන අතර, එයස් වනුයේ ඔවුන්ත්‍ නිේමාණය කර ඇති අරමුණු සහ ඔවුන්ත්‍යේ පුහුණුව සහ සූදානම සම්බන්ත්‍ධයයන්ත්‍ සලකා බලන කල ැහැදිලිවම යවනස් ආයතන යදකක් යලස සලකන බැවිනි. අභයන්ත්‍තර ආරක්‍ෂාව සම්බන්ත්‍ධ කටයුතුවලදී සන්���්‍නදධ හමුදාවන්ත්‍යේ මැදිහත්ීම් මානව හිමිකම් කඩකිරීයම් අවදානමක් ඇති බැවින්ත්‍ එය වළක්වා ගැනීමට උ යදස් යදනු ලැයේ. 14. වියරෝධතා සංවිධායකයින්ත්‍ සඳහා ඵලදායී සන්ත්‍නියේදන මාේග වතින බව බලධාරීන්ත්‍ විසින්ත්‍ සහතික කළ යුතුය. ැස්ීම් ැවැත්ීමට ය ර නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ත්‍ ප්‍රමාණවත් යලස කටයුතු කළ යුතුය. සංවිධායකයින්ත්‍ විසින්ත්‍ ැස්ීම ැවැත්ීමට සැලසුම් කරන ආකාරය ගැන වැඩිදුර දැන ගැනීමට කල්තියා හදුනාගත් එවැනි ඕනෑම ැස්ීම් සංවිධායකයයකු බලධාරීන්ත්‍ විසින්ත්‍ සම්බන්ත්‍ධ කර ගත යුතු යේ. එවැනි ක්‍රියාමාේග විශ්වාසය තහවුරු කර ගැනීමට සහ සු අවස්ථාවකදී අනයේක්ිත සිදුීම් ඇති යනාවන බව සහතික කිරීමට උ කාරී යේ. 15. ැස්ීමට ය ර සහ අතරතුර සංවිධායකයින්ත්‍ සමඟ සම්බන්ත්‍ධ ීමට පුදගලයයකු යහෝ කණ්ඩායමක් නම් කිරීම නීතිය බලාත්මක කිරීයම් නිලධාරීන්ත්‍ට නිේයදශ යකයේ. අදාල ය ාලිස් සම්බන්ත්‍ධතා අංශයේ අදාළ සම්බන්ත්‍ධතා යතාරතුරු පුළුල් යලස ප්‍රචාරය කළ යුතුය. එම පුදගලයා යහෝ කණ්ඩායම සම්බන්ත්‍ධතා ස්ථානයක් යලස ක්‍රියා කළ යුතු අතර, සංවිධායකයින්ත්‍යේ යහෝ වියරෝධතාකරුවන්ත්‍යේ අයිතීන්ත්‍ සීමා කිරීමට යහෝ බල ෑම් කිරීමට සහ අවිශ්වාසයට යහ්තු විය හැකි බුදධි ැස්කිරීම් වැනි යවනත් ය ාලිස් කාේයයන්ත්‍ සිදු යනාකළ යුතුය. 23

اختر الفقرة المستهدفة3