2.4.හැකියාවක් වතින්ත්‍යන්ත්‍ නම් මණක්, ැස්ීමට ය ර යහෝ ඒ අතරතුර සිදු වූ නීති වියරෝධී ක්‍රියාවන්ත්‍ සඳහා ැස්ීම අවසන්ත්‍ වන යතක් ැස්ීමට සහභාගිවන්ත්‍නන්ත්‍ අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කිරීම වඩාත් සුදුසු විය හැකිය. 2.5.නීතිවියරෝධී ක්‍රියාවලට සෘජුවම සම්බන්ත්‍ධ පුදගලයන්ත්‍ මණක් අත්අඩංගුවට ගැනීම සඳහා ඉලක්ක කළ යුතු අතර, රඳවා තබා ගැනීමට යහ්තු සාධක නැති වූ වහාම එවැනි පුදගලයන්ත්‍ නිදහස් කළ යුතුය. 2.6.සහභාගිවන්ත්‍නන්ත්‍ යකටි කාලයක් වුවද රඳවා තබා ගැනීම ඔවුන්ත්‍යේ එක්ැස් ීයම් අයිතියට සහ ඔවුන්ත්‍යේ ගමන්ත්‍ කිරීයම් නිදහසට සෘජුවම බල ාන අතර ආණ්ඩුක්‍රම වයවස්ථායේ 14(1)(ඌ) වගන්ත්‍තිය යටයත් ගමන්ත්‍ කිරීයම් නිදහස අහිමි කිරීමක් විය හැකිය. IV. නීති ක්‍රියාත්මක කරනු ලබන නිලිධාරින් විසින් සාමකාමීව එක්රැසවවීමට ඇති අයිතියට එකරහිව ක්‍රියාත්මක කල හැකි අවසරලත් සීමාව 1. ඒකරාශී ීමක් විසුරුවා හැරිය හැක්යක් සුවියශ්ෂී අවස්ථාවන්ත්‍හිදී මණි.වියරෝධතාව තවදුරටත් සාමකාමී යනාවන්ත්‍යන්ත්‍ නම් විසුරුවා හැරීමට යයාමු විය හැකිය, ඉලක්කගත අත්අඩංගුවට (targeted arrests) ගැනීම් වැනි වඩා සමානු ාතික පියවර මගින්ත්‍ සාධාරණ යලස ආමන්ත්‍රණය කළ යනාහැකි බර තල ප්‍රචණ්ඩත්වයක් සදහා ආසන්ත්‍න තේජනයක් පිළිබඳ ැහැදිලි සාක්ි තියේ නම් විසුරුවා හැරීමට යයාමු විය හැකි අතර ආණ්ඩුක්‍රම වයවස්ථායේ නියම කර ඇති මූලික අයිතිවාසිකම්වලට අනුකුලව විසුරුවා හැරීම සඳහා වන යකාන්ත්‍යදසි ය ාලිස් නියයෝග සහ අත්ය ාත්වල දක්වා තිබිය යුතුය. 2. සාමකාමී වියරෝධතාවක් විසුරුවා හැරීමට නියයෝග කළ හැක්යක් නිසි බලයලත් නිලධාරියයකුට මණි.“අවශයතාවය” සහ “සමානු ාතිකත්වය” යන මූලධේමයන්ත්‍හි මඟ ය න්ත්‍ීම මත අවසාන විසඳුමක් යලස විසුරුවා හැරීයම් තීරණය ගත යුතුය.එය නිසි බලධාරියයකු විසින්ත්‍ නියයෝග කළ යුත්යත් වියරෝධතා දැක්ීයම් අයිතිය අභිබවමින්ත්‍ ප්‍රචණ්ඩත්වයන්ත්‍ ඇතිීයම් දැඩි අවධානමක් ඇති වුවයහාත් මණි. 3. වියරෝධතා සඳහා ය ර දැනුම් දීයම් අවශයතා වලට අනුකූල යනාීම මත යහෝ යවනත් නීතයානුකූලව දක්වා ඇති පූේව සීමාවන්ත්‍ට අනුකූල ීමට අය ායහාසත් ීම යහ්තුයවන්ත්‍ කිසි වියටකත් විසුරුවා හැරීම සදහා නියයෝග නිකුත් යනාකළ යුතුය. 4. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ත්‍ විසින්ත්‍ ප්‍රායයෝගිකව හැකි තාක් දුරට, වියරෝධතාකරුවන්ත්‍ හට විසුරුවා හැරීමට ලබා යදන ඕනෑම නියයෝගයක් සන්ත්‍නියේදනය 5

اختر الفقرة المستهدفة3