ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව - වාර්ෂික වාර්තාව 2021 6 වන පරිච්කේදය මානව සම්පත්, පරිපාලනය සහ මූලය 6.1 හැඳින්වීම ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව ස්වකීය ප්‍රධාන කාර්යාලමේ මෙන්ෙ ප්‍රාමේශීය කාර්යාලයන්හි ප්‍රවීණ කාර්ය ෙණ්ඩලයක් සිටීමම් වැදගේකෙ අවමබෝධ කරමගන සිටින අතර, කාර්ය ෙණ්ඩලය ඔවුන්මේ කාර්‍යක්ෂෙතාවය, අභිමයෝග වලට මුහුණදීෙ සහ ඔවුන්මේ මසේවය අමප්ක්ෂිත ප්‍රජාවන්ට අවශය සහාය ලබාදීෙ සඳහා ඔවුන්මේ කුසලතා උපමයෝගී කර ගැනීමම් හැකියාව වැඩිදියුණු කිරීෙ සඳහා මේශීය හා ජාතයන්තර වශමයන් පුහුණුව ලබා ගැනීෙට උනන්දු කරවයි. මකෝවිඩ්-19 වසංගතය ආරම්භමේ දී පනවන ලද ජාතයන්තර සංචාරක සීොවන් මහේතුමවන්, කාර්ය ෙණ්ඩලයට 2021 දී ජාතයන්තර පුහුණු අවස්ථා ලබා ගැනීෙට මනොහැකි විය. 6.2 මානව සම්පත් කළමනාකරණය 2021 වර්ෂය සඳහා ොනව සම්පේ සංවර්ධන සැලැස්ෙ සකස් කර ඇේමේ ොනව සම්පේවල ගුණාේෙක සංවර්ධනය සඳහා ධාරිතා වර්ධනය කිරීෙ මපරදැරිවය. මෙමසේ සොමලෝචිත වර්ෂය තුළ ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාමවහි කාර්ය ෙණ්ඩලය සඳහා පුහුණු වැඩසටහන් කිහිපයක් වැඩමුළු, සංවාද සහ ධාරිතා වර්ධන වැඩසටහන් වශමයන් පවේවන ලදී. එවැනි වැඩසටහන් අතර ජාතික ොනව හිමිකම් ආයතන සහ ොනුෂීය ක්‍රියාවන්හිදී ොනව හිමිකම් ප්‍රවර්ධනය, ජාතික ොනව හිමිකම් ආයතනවල කාර්යභාරය ඔවුන්මේ ජාතික අන්තර්ගතමේ ජයග්‍රහණ තුළ තිරසාර සංවර්ධන ඉලක්ක නිරීක්ෂණය කිරීෙ, ලිංගික දිශානතිය හා ස්ත්‍රී පුරුෂ සොජභාවය පිළිබඳ ොනව හිමිකම් ප්‍රවර්ධනය කිරීෙ සහ ආරක්ෂා කිරීෙ සහ ප්‍රවර්ධනය කිරීෙ, සහ ොනව හිමිකම් ආරක්ෂකයින් ආරක්ෂා කිරීෙ. කාර්ය ෙණ්ඩලය සඳහා මෙෙ වැඩසටහන් සංවිධානය කර තිබුමණ් ආසියා ශාන්තිකර සංසදය සහ එක්සේ ජාතින්මේ කාන්තාවන් (UN Women) විසිනි. මකමසේ මවතේ, රට තුළ පැවති මකෝවිඩ්-19 වසංගත තේේවය හමුමේ මසෞඛ්‍ය බලධාරීන්මේ ���ිර්මේශ මහේතුමවන් ක්‍රියාේකෙ කිරීෙට නියමිතව තිබූ ඇතැම් පුහුණු වැඩසටහන් පැවැේවීෙට මනොහැකි විය. 2021 වසර වන විට මකොමිෂන් සභාමේ පුරප්පාඩු 87ක් ඉතිරිව තිබුණි. පුරප්පාඩු 87 න් 33 ක් 2021 දී පුරවා ඇති අතර බඳවා ගැනීම් ස්ථීර, මකොන්ත්‍රාේ සහ ේවිතීයන ගණයට අයේ විය. සීමිත සහ විවෘත දැන්වීම් ෙත ඉතිරි පුරප්පාඩු 54 පිරවීෙ සඳහා අයදුම්පේ කැඳවන ලදී. නීති නිලධාරීන් සහ වැඩසටහන් සහකාර තනතුරු සඳහා බඳවා ගැනීෙ සඳහා සම්මුඛ්‍ පරීක්ෂණ 47

اختر الفقرة المستهدفة3