ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව - වාර්ෂික වාර්තාව 2021
3.5 කකෝවිඩ්-19 එන්නත් සඳහා ප්‍රමුඛ්‍තාවය ලබා දීම
එන්නේ සඳහා ඇති ඉහළ ඉල්ලුෙ සහ එන්නේ ෙධයස්ථාන අවට රැස්ව සිටින ජනකාය
සැලකිල්ලට ගනිමින් මකෝවිඩ්-19 එන්නේ සඳහා ප්‍රමුඛ්‍ේවය ලබා මදන මලස ශ්‍රී ලංකා
ොනව හිමිකම් මකොමිෂන් සභාව විසින් 2021.05.28 දින මසෞඛ්‍ය මසේවා අධයක්ෂ ජනරාල්
මවත උපමදස් නිකුේ කරන ලදී. ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව විසින් නිකුේ
කරන ලද උපමදස් වලට අනුව මකොවිඩ් පාලන ක්‍රියාවලිමේ මපරමුමණ් සිටින මසෞඛ්‍ය
මසේවකයින් සහ ඔවුන්මේ රාජකාරි ඉටු කිරීමම්දී ආසාදිත පුේගලයින් සෙඟ සෘජුව සම්බන්ධ
වන අමනකුේ පුේගලයින් සහ අවදානෙට ලක්විය හැකි පුේගලයින් සඳහා (වයස මහෝ
මසෞඛ්‍ය තේවයන් මහේතුමවන්) ප්‍රමුඛ්‍තාවය ලැබිය යුතුය.
3.6 නිකරෝධ්‍ායන නීති උේලංඝණය කරන පුේගලයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳ
මාර්කගෝපකේශ
නිමරෝධායන නීති, මරගුලාසි සහ නීතිරීති යටමේ පුේගලයින් අේඅඩංගුවට ගැනීෙ
සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව විසින් ජනතාවමේ මූලික
සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීෙ සඳහා ොර්මගෝපමේශ සකස් කර ඇති අතර, එෙ
ොර්මගෝපමේශ මපොලිස්පතිවරයා මවත නිකුේ කරන ලදී. මම් අනුව, ශ්‍රී ලංකාමේ සියලුෙ
මපොලිස් ස්ථාන මවත ොර්මගෝපමේශ මබදා හැරීෙට මකොළඹ මපොලිස් මූලස්ථානය කටයුතු
කර තිබූ අතර, ඒ අනුව මපොලිස් ස්ථාන අවශය පියවර මගන ඇත.
3.7 මකෝවිඩ්-19 වසංගතමයන් සිරකරුවන් ආරක්ෂා කිරීෙ පිළිබඳ නිර්මේශ
බන්ධනාගාරවල පීසීආර් පරීක්ෂණ වැඩි කිරීෙ සඳහා මසෞඛ්‍ය මසේවා අධයක්ෂ ජනරාල්වරයාට
නිර්මේශ කරන මලස බන්ධනාගාර මකොෙසාරිස් ජනරාල්වරයා විසින් ශ්‍රී ලංකා ොනව
හිමිකම් මකොමිෂන් සභාව මවත ඉල්ලීෙක් කර ඇති අතර, වසංගත කාලසීොව තුළ අනවශය
මලස සැකකරුවන් අේඅඩංගුවට ගැනීෙ වළක්වන මෙන් උපමදස් මදන මලස
මපොලිස්පතිවරයාට සහ අධිකරණ මසේවා මකොමිෂන් සභාවට නිර්මේශ කරන මලස ඉල්ලීෙක්
කර තීබීෙ විමශේෂේවයකි.
37