ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව - වාර්ෂික වාර්තාව 2021
3.4 රැඳවුම් ස්ථාන සහ රැකවරණ නිවාස නිරීක්ෂණය කිරීම
ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව, එහි ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාමේශීය කාර්යාල
ජාලය හරහා 2021 වර්ෂමේදී මපොලිස් ස්ථාන 473ක් පරීක්ෂාවට ලක් මකරිණ. මෙෙ
පරීක්ෂාවන්හි අරමුණ වූමේ කාර්යක්ෂෙ ක්‍රියාශීලී සහ ප්‍රතික්‍රියාශීලී පියවර හරහා ශ්‍රී ලංකාව
තුළ වධහිංසා පැමිණවීම් සහ මවනේ ආකාරමේ භාරකාරේවය උල්ලංඝණය කිරීම්
වැළැක්වීෙේ, එවැනි උල්ලංඝණයන් සිදු කරන නිලධාරීන් හඳුනා ගැනීෙ සහ නිවැරදි කිරීමම්
ක්‍රියාොර්ග නිර්මේශ කිරීෙේ ය. වධහිංසා පැමිණවීම් සහ අමනකුේ ොනව හිමිකම්
උල්ලංඝණය කිරීම් වැළැක්වීෙ සඳහා ොනව හිමිකම් මකොමිෂන් සභාව අමනකුේ අදාළ රාජය
හා රාජය මනොවන ආයතන සෙඟ ද සම්බන්ධීකරණය කරයි. මම් අනුව, වධහිංසා පැමිණවීම්,
නීතිවිමරෝධී අේඅඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් ආදිය පිළිබඳ පැමිණිලි භාරගැනීෙ
සඳහා පැය විසිහතර පුරා ක්ෂණික ඇෙතුම් පහසුකෙ සපයා ඇත. මකොමිෂන් සභාව
අනමප්ක්ෂිත හදිසි චාරිකා සහ විෙර්ශන සිදු කරන විට, එෙ ස්ථානමේ දැනට පවතින නඩු
පිළිබඳ ද පසු විපරම් කිරීෙට අදාළ නිලධාරියා සහභාගී මේ.
කමම සංචාරයන්හිදී කපොදු ගැටලු කිහිපයක් හඳුනා ගන්නා ලදී
රැඳවුම් ස්ථානවල අේඅඩංගුවට ගැනීම් පිළිබඳ නඩු නිසි මලස සටහන් කර මනොගැනීෙ
අධික තදබදය සහ සිර ෙැදිරි තුළ මූලික පහසුකම් මනොෙැතිකෙ
අේඅඩංගුවට ගැනීමම්දී නියමිත ක්‍රියාපටිපාටිය අනුගෙනය මනොකිරීෙ
සැකකරුවන් විශාල සංඛ්‍යාවක් සැකපිට අේඅඩංගුමේ පසුවන නමුේ රැඳවියන් සැක
සහිත වරදක්/අපරාධයක් කළ බව පැහැදිලි කිරීෙට මපොලිස් නිලධාරීන්ට හැකියාවක්
මනොෙැතිවීෙ.
වධහිංසා පැමිණවීෙ, අයහපේ මලස සැලකීෙ සහ රඳවා තබා ගැනීමම් මකොන්මේසි
ආෙන්ත්රණය කිරීමම් ප්රතිපේතිෙය ෙැදිහේවීම්වලදී ොනව හිමිකම් මකොමිෂන් සභාව මෙෙ
නිරීක්ෂණ යළි යළිේ ඉස්ෙතු කරයි.
තවද, මකොමිෂන් සභාව අමනකුේ රැඳවුම් ස්ථාන සහ රැකවරණ නිවාස මවත නිරීක්ෂණ
චාරිකා 56ක් සිදු කමළේය. සාොනයමයන්, මෙෙ චාරිකා මබොමහෝ දුරට ප්‍රාමේශීය කාර්යාල
හරහා සිදු මකමර්. රැඳවියන්මේ අයිතිවාසිකම් තහවුරු කිරීෙ සඳහා රැඳවුම් ස්ථාන නිරීක්ෂණය
කිරීෙට මකොමිෂන් සභාවට පැවරී ඇති වරෙ අනුව ප්‍රාමේශීය සහ උප කාර්යාලවල අධීක්ෂණ
කටයුතු ඉතා වැදගේ මේ. මකමසේ මවතේ, නැවතේ, මකෝවිඩ්-19 වසංගතය මහේතුමවන්
මසේවක හිඟමේ ප්‍රතිඵලයක් මලස, 2021 වර්ෂමේදී පරික්ෂාවන්මගන් බහුතරයක් (153) සිදු
කරන ලේමේ ප්‍රධාන කාර්යාලමයනි.
මකෝවිඩ්-19 වසංගතමේ ප්‍රතිඵලයක් මලස මසේවක හිඟය මහේතුමවන් පසුගිය වසරවලට වඩා
අඩුමවන් නිරීක්ෂණ චාරිකා සිදු ඇති බව මපමන්. වධහිංසා පැමිණවීම් වැළැක්වීෙට සහ
රැඳවුම් ස්ථානවල තේේවය වැඩිදියුණු කිරීෙට මකොමිෂන් සභාව සාර්ථක ෙැදිහේවීම් සිදු
කමළේය. ඒ අනුව, ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව රැඳවුම් ස්ථානවල මකොන්මේසි
සම්බන්ධමයන් රැස්වීම් ගණනාවක් පවේවන ලදී:
35