ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව - වාර්ෂික වාර්තාව 2021 2.3 විකශේෂ පරීක්ෂණ සහ මැදිහත්වීම් 2.3.1 අනුරාධ්‍පුර බන්ධ්‍නාගාරකේ සිදුවීම් පිළිබඳ විමර්ශනය 2021.09.12 වන දින බන්ධනාගාර රාජය අොතයවරයා ඇතුළු පිරිසක් අනුරාධපුර රිොන්ඩ් බන්ධනාගාර පරිරයට නිශ්චිත අරමුණකින් මතොරව නිල මනොවන මලස ඇතුළුවීමම් සිේධියක් වාර්තා විය. ත්‍රස්තවාදය වැළැක්වීමම් පනත යටමේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් කිහිප මදමනකු ඉහත කී අොතයවරයා හමුවට පමුණුවා ඔහු ඉදිරිමේ දණගස්වන මලස නිමයෝග කර ෙරණීය තර්ජන සිදු කර ඇත. ඉන් අනතුරුව, ොනව හිමිකම් මකොමිෂන් සභාමේ විමශේෂ කණ්ඩායෙක් අනුරාධපුර බන්ධනාගාරමේ සංචාරයක නිරත වූ අතර, එහිදී රැඳවියන්මගන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලදී. තවද, ොනව හිමිකම් මකොමිෂන් සභාව විසින් රාජය අොතයවරයා ඇතුළු අදාළ බලධාරීන් කරුණු විෙසීෙ සඳහා කැඳවා ඇත. 2.3.2 අත්අඩංගුකේ සිටියදී සිදුවූ මරණය 2021 මනොවැම්බර් 25 වැනි දින රාත්‍රී 10ට පෙණ නීතීඥ සංජය ආරියදාස ෙහතා මකොමිසමම් ක්ෂණික ඇෙතුම් අංකයට දුරකථන ඇෙතුෙක් ලබාදී මහේවා ලුණුවිලමේ ලසන්ත මහවේ ටින්කරින් ලසන්ත කළුතර මකොට්ඨාශ අපරාධ විෙර්ශන කාර්යාංශය විසින් අේඅඩංගුවට මගන සඟවා තිබූ ආයුධ මසොයා ගැනීමම් මුවාමවන් එදින ඔහුව ඝාතනය කිරීෙට සැලසුම් කර ඇති බව දන්වා සිටිමේය. ඉහත සඳහන් කළ පැමිණිලිවලින් පසුව, එෙ පැමිණිල්ල සම්බන්ධමයන් අදාළ නීතිෙය රැකවරණය ලබා ගන්නා මලස ොනව හිමිකම් මකොමිෂන් සභාමේ පරීක්ෂණ සහ විෙර්ශන අංශමේ අධයක්ෂ ශ්‍රී ලංකා මපොලිස් මදපාර්තමම්න්තුමේ ොනව හිමිකම් අංශමේ අධයක්ෂ මවත උපමදස් ලබා දුන්මන්ය. තවද, 2021 මනොවැම්බර් 25 වැනි දින ක්ෂණික ඇෙතුම් අංකය භාර නිලධාරියා මපොලිස් අපරාධ මකොට්ඨාශය අෙතා එවැනි අේඅඩංගුවට ගැනීෙක් පිළිබඳව විෙසා ඇත. මකමසේ මවතේ, එවැනි අේඅඩංගුවට ගැනීෙක් සිදු කර මනොෙැති බව කාර්යභාර නිලධාරී විසින් ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව මවත දන්වා ඇත. පසුව ලුණුවිලමේ ලසන්ත මහවේ ටින්කරින් ලසන්ත සඟවා තිබූ ආයුධ මසොයා ගැනීෙට රැමගන යමින් සිටියදී ඇති වූ මවඩි හුව��ාරුවකින් මියගිය පුවත මකොමිසමම් අවධානයට ලක්විය. ඉන් අනතුරුව විෙර්ශන කණ්ඩායෙක් අපරාධය සිදුවූ ස්ථානයට මගොස් මෙෙ සිේධියට සම්බන්ධ අදාළ පාර්ශ්වයන්මගන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලදී. ලුණුවිලමේ ලසන්ත මහවේ ටින්කරින් ලසන්ත නැෙැේතාමේ අේඅඩංගුමවන් පසුව සිදුවූ ෙරණය සම්බන්ධමයන් පරීක්ෂණ කටයුතු මම් වනවිට සිදුමවමින් පවතී. 2.3.3 ගෘහස්ථ එේ පී ගෑස් සිලින්ඩර පිපිරීම පිළිබඳ විමර්ශනය ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව විසින් ගෘහස්ථ එල් පී ගෑස් සිලින්ඩර පිපිරීම් සම්බන්ධමයන් පාරිමභෝගික ආරක්ෂණ රාජය අොතයංශමේ, පාරිමභෝගික ආරක්ෂණ අධිකාරිමේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනමේ නිලධාරීන් සහ අමනකුේ අදාළ පාර්ශ්වයන් සෙඟ එල් පී ගෑස් පාරිමභෝගිකයින් හට සිදුවිය හැකි ඕනෑෙ හානියකින් ඔවුන් ආරක්ෂා කර ගැනීෙ පිණිස ඉක්ෙන් විසඳුෙක් මසවීෙ සඳහා පරීක්ෂණයක් ආරම්භ කරන ලදී. ොනව හිමිකම් මකොමිසමෙහි ප්‍රධාන කාර්යාලමේ පැවති මෙෙ පරීක්ෂණය සඳහා මකොමිසෙ විසින් ගෑස් සොගම් සහ අමනකුේ අදාළ ආයතන කැඳවා ඇත. 26

اختر الفقرة المستهدفة3