2.1.4 2021 වසකර්දී පැමිණිලි වල හැසිරීකම් ස්වභාවය
ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව මවත 2021 වසමර් පැමිණිලි 6322ක් ලැබී ඇත.
පැමිණිලි 6322න් 3228ක් (51%) ප්‍රාමේශීය කාර්යාල මවත ලැබී ඇති අතර, ඉතිරිය ප්‍රධාන
කාර්යාලයට ලැබී ඇත. පසුගිය වසර හා සසඳන විට මුළු පැමිණිලි සංඛ්‍යාවන් අතර සැලකිය
යුතු මවනසක් මනොෙැත. මකෝවිඩ් - 19 වසංගත තේේවය 2021 වසර පුරා පැවතුන අතර,
මපර වසරවල මෙන්ෙ, ඕනෑෙ පුේගල කාණ්ඩයක් සඳහා වැඩිෙ පැමිණිලි සංඛ්‍යාව 26% ක්
ලැබී ඇේමේ අේඅඩංගුමේ දී වධහිංසා පැමිණවීම්, අේතමනෝෙතික මලස අේඅඩංගුවට
ගැනීම්, රඳවා තබා ගැනීම්, හිරිහැර කිරීෙ සහ පුේගලික නිදහස උල්ලංඝණය කිරීම්
සම්බන්ධමයන්ය. මපර වසර හා සසඳන විට පුේගලික නිදහස පිළිබඳ පැමිණිලි සංඛ්‍යාව අඩු
වී ඇත. රාජය ආයතනවල අක්‍රීයතාවය සම්බන්ධ මුළු පැමිණිලි සංඛ්‍යාව 1080ක් වන අතර,
ඉන් 592ක් මපොලිසියට එමරහි පැමිණිලි මේ. රැකියා සම්බන්ධ පැමිණිලි කාණ්ඩය 811 ක් වූ
අතර එය මුළු පැමිණිලිවලින් 13% කි. ප්‍රධාන කාර්යාලයට සහ ප්‍රාමේශීය කාර්යාලවලට
ලැබුණු විවිධ කාණ්ඩවල පැමිණිලිවල සංඛ්‍යාමල්ඛ්‍න 1 වගුමේ දක්වා ඇත.
2.1.5 2021 වසකර්දී අවසන් කළ පැමිණිලි
මෙෙ වසමර් පැමිණිලි 4319 ක් අවසන් කර ඇති අතර, පැමිණිලිකරුවන් උනන්දු මනොවීෙ
මහේතුමවන් මෙෙ නඩු වලින් 37% ක් (1588) අවසන් විය. මකමසේ මවතේ, පැමිණිලි 369 ක්
විසඳා ඇත. අවසන් කරන ලද පැමිණිලි පිළිබඳ විස්තර 2 වගුමේ දක්වා ඇත.
19