 මූලික අයිතිවාසිකම් කඩකිරීම් මහෝ ආසන්න කඩකිරීම් සම්බන්ධ පැමිණිලි පිළිබඳ පරීක්ෂණය සහ විෙර්ශනය කිරීෙ, සහ සෙථකරණමයන් සහ ෙැදිහේවීමෙන් විසඳීෙට විධිවිධාන සැලසීෙ;  මූලික අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීෙ සහ ආරක්ෂා කිරීෙ සඳහා නීති සම්පාදනය සහ පරිපාලන නිමයෝග සහ ක්‍රියා පටිපාටි සැකසීමම්දී රජයට උපමදස් දීෙ සහ සහාය වීෙ;  ජාතික නීති සහ පරිපාලන භාවිතයන් ජාතයන්තර ොනව හිමිකම් ප්‍රමිතීන් හා ප්‍රමිතීන්ට අනුකූල බව සහතික කිරීෙ සඳහා ගත යුතු ක්‍රියාොර්ග සම්බන්ධමයන් රජයට නිර්මේශ ඉදිරිපේ කිරීෙ.  ොනව හිමිකම් ක්මෂේත්‍රමේ ගිවිසුම් සහ අමනකුේ ජාතයන්තර සාධනපත්‍රවලට දායක වීමම් මහෝ ඒවාට එකඟ වීමම් අවශයතාවය පිළිබඳව රජයට නිර්මේශ ඉදිරිපේ කිරීෙ; හා  ොනව හිමිකම් සම්බන්ධමයන් දැනුවේ කිරීෙ සහ අධයාපනය ලබා දීෙ ප්‍රවර්ධනය කිරීෙ. වයවස්ථාපිත කාර්යයන් ඉටු කිරීෙ සඳහා, ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව බලාේෙක කළ යුතු අවස්ථා (පනමේ 11 වැනි වගන්තිමේ දක්වා ඇති පරිදි):  මූලික අයිතිවාසිකම් උල්ලංඝණයවීම් මහෝ උල්ලංඝණය වීෙට අතයාසන්න තේේවයන් පරීක්ෂා කිරීෙ.  මකොමිෂන් සභාව විසින් ඊට අයේ බලතල ක්‍රියාේෙක කිරීෙ සඳහා අවශය යැයි හැමඟන අනු කමිටු සංඛ්‍යාවක් පළාේ ෙට්ටමින් පේ කිරීෙ  මූලික අයිතිවාසිකම් උල්ලංඝණයවීම් මහෝ උල්ලංඝණය වීෙට අතයාසන්න තේේවයන්ට අදාළව ඕනෑෙ අධිකරණයක විභාග මවමින් ඇති නඩු කටයුතු වලට අදාළ අධිකරණමේ අවසර ඇතිව ෙැදිහේවීෙ;  අධිකරණ නිමයෝගයකින් මහෝ මවනේ ආකාරයකින් රඳවාමගන සිටින පුේගලයන්මේ සුභසාධනය අධීක්ෂණය කිරීෙ, ඔවුන්මේ රැඳවුම් ස්ථාන නිතිපතා පරීක්ෂා කිරීෙ සහ ඔවුන්මේ රැඳවුම් මකොන්මේසි වැඩිදියුණු කිරීෙ සඳහා අවශය නිර්මේශ ඉදිරිපේ කිරීෙ;  මරේෂ්ඨාධිකරණය විසින් නිමයෝග කරනු ලබන එවැනි පියවර ගැනීෙ හා මරේෂ්ඨාධිකරණය විසින් මකොමිෂන් සභාව මවත මයොමු කරන ඕනෑෙ කරුණකට අදාළව කටයුතු කිරීෙ:  වැඩසටහන්, සම්ෙන්ත්‍රණ, වැඩමුළු පැවැේවීෙ ෙගින් ොනව හිමිකම් වලට අදාළ පර්මේෂණවල නිරත වීෙ හා දැනුවේභාවය ඉහළ නැංවීෙ සහ එවැනි පර්මේෂණවල ප්‍රතිඵල සොජගත කිරීෙ සහ මබදා හැරීෙ;  මකොමිෂන් සභාවට පැමිණිලි කරන අගතියට පේ තැනැේමතකුට මහෝ එෙ අගතියට පේ තැනැේතා මවනුවට ඉදිරිපේ වන පුේගලයාට ඔහු විසින් සාධාරණව දරන ලද වියදම් පියවීෙට අවශය මුදල් ප්‍රොණයක් වියදම් කිරීෙට මකොමිෂන් සභාවට ඇති පරෙ හිමිකෙ.  තෙ කර්තවයයන් ඉටු කිරීෙට අවශය මහෝ හිතකර වන මවනේ එවැනි සියලු දෑ කිරීෙ. 15

اختر الفقرة المستهدفة3