මකෝවිඩ්- 19 මහේතුමවන් ආර්ථික, සොජ, සංස්කෘතික අයිතීන් කිහිපයක්
උල්ලංඝණය විය. විමශේෂමයන් රැකියා, අධයාපනය, මසෞඛ්‍ය, ආහාර සහ සොජ
ආරක්ෂණ ක්මෂේත්රවලට බලපෑම් එල්ල විය. මෙෙ තේේවය මහේතුමවන්, අවදානෙට
ලක්විය හැකි පුේගලයන් වඩාේ අවදානෙට ලක් වූ අතර, විමශේෂමයන්ෙ ළමුන්,
ආබාධ සහිත පුේගලයන්, වැඩිහිටියන් සහ සෙරිසි කාන්තා, සෙරිසි පිරිමි, ේවිලිංගික,
සංක්‍රාන්ති සොජභාවී, අන්තර් ලිංගික හා විවාද සම්පන්න ප්‍රජාව සහ වතු කම්කරුවන්
විවිධ අංශවලින් විවිධ මවනස්කම්වලට ලක් විය.
දුර්වල ප්‍රමිතිමයන් යුේ ද්‍රව මපමරෝලියම් වායුව මහේතුමවන් පාරිමභෝගිකයින් පීඩාවට
පේ වී ඇති අතර, ගෑස් සිලින්ඩර පිපිරීෙ මහේතුමවන් දිවයිමන් ප්‍රමේශ කිහිපයක ෙරණ
වාර්තා විය. මකෝවිඩ් - 19 සීො කිරීම් මහේතුමවන් ආහාර මිල වැඩි වූ අතර, ඵලදායී
මිල පාලන යාන්ත්‍රණයක් මනොතිබුණි.
මපොමහොර සහ රසායනික ද්‍රවය ලබා ගැනීමම්දී මගොවිමයෝ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ
දුන්හ. මම් නිසා මබොමහෝ මගොවීන් තෙ වගාව අේහැර දො ජීවමනෝපාය අහිමි කර
ගේහ. රජය පරිසරය සුරැකීෙ සඳහා රසායනික මපොමහොර සහ පළිමබෝධනාශක අවෙ
කිරීමම් ප්‍රතිපේතිය හඳුන්වා දුන්මන්ය. තවද, මේශීය වගාකරුවන් දිරිෙේ කිරීෙ සඳහා
රජය ඇතැම් කෘෂිකාර්මික ආහාර ද්‍රවය සීො කළ නමුේ කහ වැනි ඇතැම්
කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල විශාල මලස ඉහළ ගිමේය.
2021 වසර මකෝවිඩ් වසංගත ගැටලු මහේතුමවන් අභිමයෝගාේෙක වසරක් විය.
එබැවින් සිවිල්, මේශපාලන, ආර්ථික, සොජීය සහ සංස්කෘතික අයිතීන්ට දැඩි
බලපෑෙක් එල්ල විය. ජනතාවමේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීෙ, ගරු කිරීෙ සහ ඉටු
කිරීමම් මූලික වගකීෙ රජය සතු මේ.
12