පහත මහළීෙට නිර්මේශ කරන ලදී. මෙෙ තීරණය ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව විසින් අභිමයෝගයට ලක් කරන ලද අතර ජාතික ොනව හිමිකම් ආයතනවල මගෝලීය සන්ධානය විසින් මෙමතක් ස්ථිර තීරණයක් මගන මනොෙැති අතර, ශ්‍රී ලංකා ොනව හිමිකම් මකො��ිෂන් සභාව සිය පැවරුම්භාරය දිගටෙ පවේවාමගන යයි. ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව විසින් සිදු කරන ලද කාර්යයන් ආවරණය කරමින් සිය වාර්ෂික වාර්තාව සම්පාදනය කිරීෙට හැකි වීෙ ගැන ආඩම්බර වන අතරෙ, 2021 වර්ෂමේදී ශ්‍රී ලංකාව තුළ ොනව හිමිකම් ප්‍රවර්ධනය කිරීෙ හා ආරක්ෂා කිරීමම් අතයවශය ප්‍රයේනයන්හිදී මකොමිෂන් සභාමේ කාර්යයට සහාය වූ සියලුෙ පාර්ශවකරුවන්ට ෙමේ කෘතඥතාව පළ කිරීෙට මෙය අවස්ථාවක් කර ගනිමි. ශ්‍රී ලංකා රජය, සිවිල් සොජ සංවිධාන, රාජය මනොවන සංවිධාන, එක්සේ ජාතීන්මේ නිමයෝජිතායතන සහ විමේශ දූත ෙණ්ඩල රට තුළ ොනව හිමිකම් තහවුරු කිරීෙ සඳහා දක්වන මනොසැමලන සහමයෝගය මවනුමවන් අපි කෘතඥ මවමු. ස්තුතියි. විනිසුරු මරෝහිණී ොරසිංහ සභාපතිනිය ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව 6

اختر الفقرة المستهدفة3