ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව - වාර්ෂික වාර්තාව 2021 2021.12.09 2021.12.10 කල්මුමන් කල්මුමණ් දාරුසබා රූපවාහිනිමේ ජාතයන්තර ොනව හිමිකම් දින වැඩසටහන සහ ජාතයන්තර ොනව හිමිකම් දින සූම් තාක්ෂණය ඔස්මසේ පැවැේවූ රැස්වීෙ 4.3 මානව හිමිකම් පිළිබඳ දැනුවත් කිරීම් සහ පුහුණු වැඩසටහන් මකොමිෂන් සභාව විසින් ජාතික හා ප්‍රාමේශීය ෙට්ටමින් දැනුවේ කිරීමම් වැඩසටහන් කිහිපයක් ද පවේවන ලදී. 4.3.1 දැනුවත් කිරීකම් වැඩසටහන් ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාමේ ප්‍රධාන කාර්යාලය සහ වවුනියාව ප්‍රාමේශීය කාර්යාලය එක්ව 2021 මදසැම්බර් ෙස 14 සහ 15 යන දිනයන්හිදී ෙන්නාරෙ සහ යාපනය දිස්ත්‍රික්කවල නාවික නිලධාරීන් දැනුවේ කිරීමම් වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙෙ වැඩසටහනට අරමුදල් සපයන ලේමේ එක්සේ ජාතීන්මේ සරණාගතයන් පිළිබඳ ආයතනය විසිනි. මෙෙ වැඩසටහන් සඳහා නාවික නිලධාරීන් හා මසසු නිලයන් 100 ක් පෙණ සහභාගී වූහ. මෙෙ වැඩසටහන්වල ප්‍රධාන අරමුණ වූමේ ොනව හිමිකම් දෘෂ්ඨිමකෝණමයන් තෙ රාජකාරිය ඉටු කිරීෙ පිළිබඳව නාවික හමුදා නිලධාරීන් දැනුවේ කිරීෙයි. 4.4 අකනකුත් රාජය ආයතන/වැඩසටහන් සමඟ දැනුම කබදා ගැනීම මකොමිෂන් සභාව, එහි ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාමේශීය කාර්යාල හරහා, රාජය හා රාජය මනොවන ආයතන විසින් පවේවනු ලබන වැඩසටහන් සඳහා සම්පේ දායකයින් සැපයීමෙන් ද සිය සහාය ලබා මදයි. මකොමිෂන් සභාවට අදාළව අමනකුේ රාජය ආයතන විසින් කැඳවන ලද සාකච්ඡා සඳහා මකොමිෂන් සභාව සක්‍රීයව දායක විය. 2021 වර්ෂය තුළ ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාමවහි ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාමේශීය කාර්යාල ෙගින් ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව, මසේවා ස්ථානමේ ලිංගික හිංසනය, සුළුතර අයිතිවාසිකම්, කාන්තා හා ළො අයි��ිවාසිකම්, ළො ආරක්ෂාව වැනි උනන්දුවක් දක්වන ොතෘකා පිළිබඳ මේශන පැවැේවූ අතර, සාකච්ඡා සඳහා සහභාගී විය. එමසේෙ, ස්ත්‍රී පුරුෂ සොජභාවය පදනම් කරගේ ප්‍රචණ්ඩේවය, ශ්‍රී ලංකා යුධ, නාවික සහ ගුවන් හමුදා නිලධාරීන්, මපොලිස් නිලධාරීන් සහ තවේ ප්‍රජා කණ්ඩායම් කිහිපයක් මුහුණ මදන ොනව හිමිකම්, මූලික අයිතිවාසිකම් සහ ොනව හිමිකම් ගැටලු පිළිබඳව ොධයමේදීන්ට අවමබෝධයක් තිබීමම් වැදගේකෙ යන විෂයයන් පිළිබඳව පවේවන ලද සාකච්ඡාවන්ට ද මකොමිෂන් සභාමේ දායකේවය ලබා දුනි. අදාළ ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර පහත වගු වල දක්වා ඇත. 41

اختر الفقرة المستهدفة3