ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව - වාර්ෂික වාර්තාව 2021 4.2.2 ජාතයන්තර කාන්තා දිනය කාන්තා හා ස්ත්‍රී පුරුෂ සොජ සොනාේෙතාවයට මකෝවිඩ්-19 වසංගතමේ බලපෑෙ මකමරහි අවධානය මයොමු කරමින් මකොමිෂන් සභාව විසින් ජාතයන්තර කාන්තා දිනය සෙරන ලදී. ෙහජන මසෞඛ්‍යයට, අධයාපනයට, සොජ ජීවිතයට සහ රැකියා මවළඳමපොළට විශාල තර්ජනයක් එල්ල කිරීෙ වැනි මකෝවිඩ්-19 වසංගතමේ අහිතකර ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින් සොජය තුළ කාන්තා දුක්ගැනවිලි උග්‍ර කරන වසංගතය මහේතුමවන් ගැඹුරු වන සොජ අසොනතාවය මකමරහි අවධානය මයොමු කිරීෙ, මෙෙ වසමර් කාන්තා දිනය සැෙරීෙ මවනුමවන් මෙෙ මේොව මතෝරා ගැනීමම් ප්‍රධාන අරමුණ විය. මෙෙ අවස්ථාවට ප්‍රධන ආරාධිත අමුේතා මලස සහභාගී වූ ශ්‍රී ලංකාමේ මනෝර්මේ රාජයමේ තානාපතිනි අතිගරු රයින් මජොරාන්ලි එස්මකඩල් ෙහේමිය, ප්‍රධාන මේශනය පැවැේවූමේ මලෝකමේ කාන්තා අයිතිවාසිකම්වල ප්‍රගතිය ආපසු හැරවීෙට වසංගතය බලපා ඇති ආකාරයයි. ඇය මෙලින්ඩා මේට්ස්මේ “හඬක් ඇති කාන්තාවක් යනු නිර්වචනයට අනුව ශක්තිෙේ ගැහැනියකි” යන උධෘතය උපුටා දැක්වීය. “නමුේ එෙ හඬ මසවීෙ ඉතා අසීරු විය හැකියි.” 2021 වර්ෂමේදී ජාතයන්තර කාන්තා දිනය සැෙරීෙට සහ කාන්තා අයිතිවාසිකම් මවනුමවන් හඬක් නැගීෙට රාජකීය මනෝර්වීජියානු තානාපති කාර්යාලයට මකොමිෂන් සභාව සෙඟ සහමයෝගමයන් කටයුතු කිරීෙට හැකි වීෙ පිළිබඳ ආඩම්බර වන බව තනාපතිනිය පැවසුවාය. මෙෙ උේසවය විේවේ ඉදිරිපේ කිරීම් සහ සංවාද වලින් සෙන්විත වූ අතර සංවාද ෙණ්ඩපය යුමරෝපා සංගෙමේ මේශපාලන, මවළඳ සහ සන්නිමේදන අංශමේ ශ්‍රී ලංකා දූත ෙණ්ඩල ප්‍රධානී මතෝර්ස්ටන් බාේප්මරඩී ෙහතාමේ ප්‍රධානේවමයන් පැවැේවිණි. 4.2.3 ජාතයන්තර මානව හිමිකම් දිනය ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව 2021 ජාතයන්තර ොනව හිමිකම් දිනය සැෙරීෙ සඳහා "සියල්මලෝෙ මිනිසුන්ය" යන මේොව යටමේ විදුේ ොධය සහාය ඇතිව ොධය සාකච්ඡා ගණනාවක් සංවිධානය කමළේය. ොනව හිමිකම් පිළිබඳව සාොනය ජනතාව දැනුවේ කිරීමම්දී විදුේ ොධය ප්‍රබල ොධයයක් බව මකොමිෂන් සභාව පිළිගනී. ඒ අනුව ජාතයන්තර ොනව හිමිකම් දිනය සනිටුහන් කරමින් රෑපවාහිනී නාලිකා හයක සහ ගුවන්විදුලි විකාශන මසේවාවන් ගණනාවක ොනව හිමිකම් පිළිබඳ වැඩසටහන් ගණනාවක් ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාමේ මකොෙසාරිස්වරුන්මේ සහ නිලධාරීන්මේ සහභාගීේවමයන් පැවැේවිණ. ජාතයන්තර ොනව හිමිකම් දිනය සැෙරීෙ සඳහා ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාමේ ප්‍රාමේශීය ෙධයස්ථාන ද උේසව සංවිධානය කමළේය. (පවේවන ලද ොධය වැඩසටහන් පි���ිබද විස්තර පහත වගුමේ දැක්මේ.) දිනය වැඩසටහන සම්පත්දායකයින් 2021.12.06 සියත රූපවාහිනී පියුම්විල – වවදය නිෙල් කරුණාසිරි- මකොෙසාරිස්, නිහාල් චන්ද්‍රසිරි ෙහතා, අධයක්ෂ පර්මේෂණ සහ අධීක්ෂණ 2021.12.06 ශ්‍රී ලංකා ගුවන් විදුලි වවදය නිෙල් කරුණාසිරි - මකොෙසාරිස් සංස්ථාව - ස්වමේශීය මසේවය 39

اختر الفقرة المستهدفة3