1.3.
සංවිධ්‍ාන වූහය
සභාපතිනියකමගන් සහ මකොෙසාරිස්වරුන්මගන් සෙන්විත වන්නාවූ මකොමිෂන් සභාව විසින්
මකොමිෂන් සභාමේ වයවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීෙ සඳහා ප්‍රතිපේතිෙය තීරණ ගැනීෙ සිදු
මකමර්. මකොෙසාරිස් ෙණ්ඩල රැස්වීම් සෑෙ ොසයකෙ පැවේමේ.
මම් වන විට මකොමිෂන් සභාව කාර්ය ෙණ්ඩල සාොජිකයින් 144 මදමනකු සහිත අංශ 04 කින්
සෙන්විත මේ. ඒවා නම් පරීක්ෂණ සහ විෙර්ශන, අධයාපන සහ විමශේෂ වැඩසටහන්,
පර්මේෂණ සහ අධීක්ෂණ සහ පරිපාලන සහ මූලය යන අංශයි. අවශය කාර්ය ෙණ්ඩල බඳවා
ගැනීමෙන් පසුව ජාතයන්තර සබඳතා අංශයක් ද මකොමිෂන් සභාවට ස්ථාපිත කිරීෙට හැකි
වනු ඇත. එක් එක් අංශය අධයක්ෂවරයකුමේ මූලිකේවමයන් සභාපතිවරයා මහෝ
මකොෙසාරිස් / මකොෙසාරිස්වරුන්මේ අධීක්ෂණය යටමේ කටයුතු මකමර්.
මීට අෙතරව, මකොමිෂන් සභාව ප්‍රාමේශීය කාර්යාල 10 ක් (අම්පාර, අනුරාධපුර, බදුල්ල,
ෙඩකලපුව, යාපනය, කල්මුමණ්, ෙහනුවර, ොතර, ත්‍රිකුණාෙලය සහ වවුනියාව) සහ උප
කාර්යාල තුනක් (කිලිමනොච්චි, ෙන්නාරෙ සහ පුේතලෙ) සහ ජංගෙ කාර්යාලයක් ෙගින්
මසේවා ලබා මේ. (උපග්‍රන්ථය 1 බලන්න) සෑෙ ප්‍රාමේශීය කාර්යාලයක්ෙ ප්‍රාමේශීය
සම්බන්ධිකාරකමයකුමේ මූලිකේවමයන් හා සභාපතිනිය සහ/ මකොෙසාරිස්වරමයකු/
මකොෙසාරිස්වරුන්මේ අධීක්ෂණය යටමේ ක්‍රියාේෙකව පවතී. ොනව අයිතිවාසිකම් සඳහා
වැඩි ආරක්ෂාවක් සැපයීෙ සහ මකොමිෂන් සභා කටයුතු ජනතාවට සමීප කරවීෙ පිණිස ශ්‍රී
ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව ප්‍රාමේශීය ෙට්ටමින් ක්‍රියාේෙක මවයි. ජනතා
බහුතරය මකොමිෂන් සභා කාර්යාවලියට ප්‍රමේශ වන්මන් ප්‍රාමේශීය සහ උප කාර්යාල පේධතිය
ඔස්මසේය. ඒ අනුව, ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාමේශීය ප්‍රමේශයන්හි ජනතාව අතර හුමදක්
සම්බන්ධකයක් වීෙ අභිබවා යමින්, මකොමිෂන් සභාමවහි කාර්යභාරය ඉටු කිරීමෙහි ලා
ප්‍රාමේශීය හා උපකාර්යාල තීරණාේෙක භූමිකාවක නියැමලති. පැමිණිළි භාර ගැනීෙ,
උල්ලංඝණයන්ට අදාළ මචෝදනා විෙර්ශනය කිරීෙ, සිදුවූ බව කියැමවන ොනව හිමිකම්
උල්ලංඝණයන් සම්බන්ධමයන් උපමේශනය, ආරාවුල් විසඳීමෙහි ලා මබ්රුම්කරණය,
උල්ලංඝණයන්ට අදාළ නිර්මේශ සඳහා ප්‍රධාන කාර්යාලයට මයොමු කිරීෙ, අධීක්ෂණ කටයුතු
ඉටු කිරීෙ, ප්‍රාමේශීය ෙට්ටමින් දැනුවේවීම් ඉහළ නැංවීමම් වැඩසටහන් පැවැේවීෙ සහ සිවිල්
සංවිධාන සෙග සහමයෝගිතාවය හා සම්බන්ධීකරණය පවේවා ගැනීෙ ඇතුළු ක්‍රියාකාරකම්
පරාසයක් මෙෙ කාර්යාල විසින් සිදු මකමර්.
16