1 වන පරිච්කේදය
1.1
කකොමිෂන් සභාව පිළිබඳ හැඳින්වීම
ොනව හිමිකම් මකොමිෂන් සභාව යනු රට තුළ ොනව හිමිකම් ප්රවර්ධනය කිරීෙ සහ ආරක්ෂා
කිරීෙ සඳහා පිහිටුවා ඇති ස්වාධීන මකොමිෂන් සභාවකි. මකොමිසෙ ශ්රී ලංකාමේ ජයාතයන්තර
ොනව හිමිකම් බැඳීම් පිළිබඳව ද අවධානමයන් සිටින අතර, රට මෙෙ බැඳීම්වලට අවනත වන
බව සහතික කිරීෙට උේසාහ කරයි.
1996 අංක 21 දරන ශ්රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභා පනත ෙගින් 1996 දී මකොමිෂන්
සභාව පිහිටුවන ලදී. ශ්රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාමවහි නීතිෙය පදනෙ සහ
මෙමහයුම් මූලධර්ෙ පනත ෙගින් දක්වා ඇත. ශ්රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව යනු
ශ්රී ලංකා ආණ්ඩුක්රෙ වයවස්ථාමේ 20 වැනි සංමශෝධනය යටමේ නියමිත මකොමිෂන් සභාවකි.
මකොමිෂන් සභාමේ සභාපතිවරයා සහ සාොජිකයින් පේ කරනු ලබන්මන් ආණ්ඩුක්රෙ
වයවස්ථා නිර්මේශය ෙත ජනාධිපතිවරයා විසිනි. මකොමිසෙ පාර්ලිමම්න්තුවට වග කිව යුතුය.
1.1.1
දැක්ම
විවිධේවය පිළිගනු ලබන හා සැෙමේ ොනව හිමිකම් වලට ගරු කරන්නා වූ සොජයක්.
1.1.2. කමකහවර
“ජනතාවමේ ස්වාධිපතයය ෙත පදනම් වූ ප්රජාතන්ත්රවාදය තුළ, ොනව අයිතිවාසිකම්, ොනව
අභිොනය සහ නීතිමේ ආධිපතයය ප්රවර්ධනය සහ සුරැකීෙ උමදසා නායකේවය සැලසීෙ”.
1.1.3. හරයාත්මක සාරධ්ර්ම
ොනව ගරුේවයට ගරු කිරීෙ
විවිධේවයට ගරු කිරීෙ
සොනාේෙතාවය සහ මවනස් මකොට මනොසැළකීෙ
සාෙය, සතයය සහ සාධාරණේවය
ස්වාධීනේවය
වගවීෙ
මසේවය
නිහතොනිේවය
සාධුගුණය
විනිවිදභාවය
13