කර ැහැදිලි කළ යුතුය.බලය භාවිත කර වියරෝධතාකරුවන්ත් විසුරුවා හැරීමට ය ර ඔවුනට
විසිරි යාමට ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතුය.
5. සාමකාමීව වත්වා යගන යනු ලබන නමුත් මහජනතාවට බාධා මුණුවමින්ත් මාේගය
අවහිර කරනු ලබන ැස්ීමක් විසුරුවා හැරිය හැකි වනුයේ කැළඹීම උග්‍ර සහ යනානවත්වා
වත්වා යගන යනු ලබනවා නම් මණි.
6. ගෘහස්ත නීති වලට අනුකූලව විසුරුවා හැරීයම් නියයෝගයක් ක්‍රියාත්මක කරන විට, ඒ සදහා
අවශය වන්ත්‍නාවූ බලය භාවිතා කළ හැකිය.හැකිතාක් ප්‍රචණ්ඩත්වයේ යයයදන පුදගලයන්ත්‍ට
එයරහිව මණක් අවශය බලය යයදීමට ය ාලිසිය උත්සාහ කළ යුතුය.ැස්ීමක් විසුරුවා
හැරීම සඳහා කිසි වියටකත් ගිනි අවි භාවිතා යනාකළ යුතුය.මරණීය තේජනයක් යහෝ
දරුණු හිංසනයන්ත් ඇතිීයම් අවධානමක් ඇති වියටක, ගිනි අවි භාවිතා කිරීම දැඩි යලස
අවශය වන්ත්‍නාවූ තත්වයක් උත්ගත ී ඇත්නම් ඉලක්ක කරගත් පුදගලයින්ත්‍ට එයරහිව
නීතිය ක්‍රියාත්මක කිරීයම් හැකියාව බලධාරින්ත්‍ට ඇත.බලය භාවිතා කරන බලධාරින්ත් බලය
භාවිතා කරනු ලබන සෑම අවස්ථාවක් සදහාම වග කිව යුතුය.
7. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ත් විසින්ත් බලය යහෝ ප්‍රචණ්ඩත්වය භාවිතා කිරී�� සදහා
තීරණය කර ඇති අවස්ථාවක, තුවාල ලැබූවන්ත්‍ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් නවදය
හසුකම් ඇති බව බලධාරීන්ත් සහතික කළ යුතුය.
8. ජන රාශියක් යමයහය ීයම්දී වග විභාගයකින්ත් යතාරව යවඩි තැබීම සහ සම්පූේණ
ස්වයංක්‍රීය ගිනි අවි භාවිතය නීති වියරෝධී යේ.
6