VI. රාජ්‍ය සතු කදපළයන්ට, කපාදු කහෝ පුදගලික කදපළයන්ට හානි පමුණුවමින්
අපරාධමය වැරදි සිදු කිරීම සහ අනවසරකයන් ැදීසිටීම සම්බන්ධකයන් ක්‍රියාත්මක
වීම
i.
නීති විකරෝී කලස ැදී සිටීම සහ කදපල වලට සාපරාී හානි කිරීම වැළක්රවීම
2022 මැයි 9 සහ ජුලි 9 යන යදදින තුළ සිදු වූ විනාශකාරී සිදුීම්වලට තුඩු දුන්ත් තත්ත්වයන්ත් සැලකිල්ලට
ගනිමින්ත් යද ළ නීති වියරෝධී යලස අත් ත් කර ගැනීම සහ යද ළවලට සා රාධී හානි වැළැක්ීම සඳහා
හත නිේයදශ ඉදිරි ත් යකයේ.
1. සිදු ීමට ඉඩ ඇති ප්‍රහාරයක් සම්බන්ත්‍ධයයන්ත් ය ාලිසිය යතාරතුරු ලබා ගත් විට යහෝ ලැබුණු විට, එවැනි
යතාරතුරු බර තල යලස සැලකිය යුතු අතර පුදගලිකව ය ාලිසිය යවත ළඟා වන පුදගලයින්ත්‍ට ප්‍රතිචාරය
දැක්විය යුතු යේ.
2. අදාල ප්‍රයදශයේ ය ාලිස් බලය ඇති ය ාලිස් ස්ථානයේ ස්ථානාධි තිවරයා විසින්ත් සිදු ීමට ඉඩ ඇති
ප්‍රචණ්ඩකාරී සිදුීමක් යහෝ සැබවින්ත්‍ම ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුීමක් පිළිබඳ යතාරතුරු ලැබුණු වහාම
ආරක්ෂක සැලැස්මක් සකස් කළ යුතු අතර ැහැදිලි අණයදන ධුරාවලියක් ස්ථාපිත කළ යුතුය.
3. අදාළ වියරෝධතාවයට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීයම් කටයුතු අධීක්‍ෂණය කරන යජයෂ්ඨ නියයෝජය
ය ාලිස් තිවරයායේ මේටම දක්වා ඉහත කරුණු අණ දීයම් ධුරාවලිය හරහා යබදාගත යුතුය.
4. සංයශෝධිත 1979 අංක 15 දරණ අ රාධ නඩු විධාන සංග්‍රහයේ නයත් 95(3) වගන්ත්‍තියට අනුව
වියරෝධතාකරුවන්ත් විසින්ත් එල්ල කරන තේජනයේ ස්වභාවය අනුව ය ාලිසිය විසින්ත් ත්‍රිවිධ හමුදායේ සහාය
ලබාගත යුතුය. යකයස් යවතත්, මහජන ආරක්ෂක ආඥා නයත් 2 සහ 12 වගන්ත්‍තිවලට අනුව සහ අ රාධ
නඩු විධාන සංග්‍රහයේ 96 වැනි වගන්ත්‍තිය ප්‍රකාරව ඇඳිරි නීතිය යහෝ හදිසි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවක
එවැනි ආරාධනයක් යනාමැතිව ත්‍රිවිධ හමුදාවට ජනරාශි ාලනය කිරීමට සහභාී විය හැකිය.
5. තේජනයට මුහුණ දීම සඳහා ප්‍රමාණවත් සංඛ්‍යාවකින්ත් යුත් නිලධාරීන්ත්‍යගන්ත් සමන්ත්‍විත ය ාලිස් ඒකක
සමඟ ත්‍රිවිධ හමුදා ඒකක (අවශය විට) යයදවිය යුතුය.
6.නිලධාරීන්ත් හැකිතාක් පිරිස සමඟ සංවාදයේ යයදීමට කටයුතු කල යුතු අතර, විසිර යෑමට ඔවුන්ත් ඒත්තු
ගැන්ත්‍විය යුතුය. එය අසාේථක වුවයහාත්, ජනරාශියට ඔවුන්ත්‍යේ අයේක්ිත ක්‍රියාවන්ත්‍හි නීතිමය ප්‍රතිවි ාක
මතක් කළ යුතුය.
7. එම ස්ථානයට යයාදවා ඇති නිලධාරීන්ත් වියරෝධතා භූමියේ අණයදන නිලධාරියායේ අණ රිදි භාවිතා
කළ යුතු දැඩි යනාවන ාලන ක්‍රම (මාේයගෝ යදශවල ාලන ක්‍රම යටයත් සඳහන්ත්), මාරාන්ත්‍තික යනාවන
ආයුධ සහ මාරාන්ත්‍තික අවිවලින්ත් ප්‍රමාණවත් යලස සන්ත්‍නදධ විය යුතුය. .
39