භාවිතා කළ යුතු යේ. , සමුහයා උසිගැන්ත්‍ීමට ඉඩකඩ ඇති බැවින්ත් මාරාන්ත්‍තික ආයුධ ප්‍රදේශනය කිරීම යහෝ
භාවිතා කිරීම යමම තත්වය ඇති වන තුරු යනාකළ යුතුය.
3.2.2. ආහාර සහ ජලය සැ යීම ( ානය කිරීම සඳහා සහ කඳුළු ගෑස් බල ෑම් වලින්ත් සහනය ලැබීම සඳහා)
3.3. අවශය අයනකුත් උ ාංග වේග ඇතුළත් විය යුතු අතර එය හත සඳහන්ත් දෑවලට සීමා යනායේ:
3.3.1. යමගාය ෝනය
3.3.2. ආයලෝක සංඥා පුවරු
(රාත්‍රියේ ැවැත්යවන වියරෝධතා වලදී භාවිතා කිරීමට)
3.3.3. නීති වියරෝධී වියරෝධතාකරුවන්ත් නීතයානුකූලව අත්අඩංගුවට ගැනීම සඳහා නිසි උ කරණ
3.3.4. උ ස්ථ වාහන සහ අමතර ඉන්ත්‍ධන
3.3.5. සන්ත්‍නියේදන උ කරණ
3.3.6. සංචරණය සීමා කිරීම සඳහා සිවිල් වැසියන්ත් විසින්ත් පිහිටුවා ඇති බාධක (උදා: වාහන, බැරල්) ඉවත්
කිරීමට අවශය උ කරණ
3.4. ය ාලිස් මාධය යකාේඨාශය සහ අ රාධ වාේතා යකාේඨාශය (Criminal Records Division-CRD)
වියරෝධතායේ ප්‍රගතිය ීඩියයෝ කිරීමට පුදගලයින්ත් එවිය යුතු අතර සිදුීම් අනුපිළියවල පිළිබඳ වාේතාවක්
සු සමායලෝචනය සඳහා සාක්ි එකතු කිරීම යවනුයවන්ත් ලබා දිය යුතුය.
4. පුර්ව නිශවිත ප්‍රතිචාර
4.1 සිදධිය අතරතුරදී සිදු වන , යද ලවලට සා රාධී හානි සිදුකිරීම, ගිනි තැබීම්, යකාල්ලකෑම්, විනාශ
කිරීම්, ශාරීරික හරදීම්, නිලධාරියයකු යහෝ ප්‍රජා සාමාජිකයයකු ගලවා ගැනීමට අවශය වන ගැටළු වැනි
නිශ්ිත වූ අ රාධමය ක්‍රියාකාරකම් ඇතුළුව නමුත් ඒවාට මණක් සීමා යනාී ඇතිවන අ රාධමය
ක්‍රියාවන්ත් සඳහා 1979 අංක 15 දරන අ රාධ නඩු විධාන සංග්‍රහයේ සංයශෝධිත නතට අනුකුල පූේව
තීරණය කළ ප්‍රතිචාර/විකල් වැඩි දියුණු කිරීමට නිලධාරීන්ත්‍ට උ යදස් යදනු ලැයේ.
4.2 සාකේ���ා කළ හැක්යක් සභාව සාමකාමීව වතින විට මණි. වියරෝධතාකරුවන්ත් නීතිය කඩ කරන විට
එය විකල් යක් යනායේ.
4.3. අණයදන නිලධාරීන්ත් විසින්ත් ආරක්ෂක සැලැස්මක් සකස් කළ යුතුය.
4.4. නීතිවියරෝධී යලස ැස්ව සිටින පිරිස් ාලනය කිරීම සදහා මාරාන්ත්‍තික යනාවන සහ මාරාන්ත්‍තික අවි
භාවිතා කිරීම සම්බන්ත්‍ධයයන්ත් වියශ්ෂ පුහුණුවක් ලබා ඇති නිලධාරීන්ත් ප්‍රමාණවත් සංඛ්‍යාවකින්ත් වියරෝධතා
ැවැත්යවන ස්ථානවලට යයදවිය යුතුය.
4.5. වියරෝධතා ැවැත්යවන ස්ථානවල සිටින වියශ්ෂ සහ අවදානමට ලක්විය හැකි පුදගල කණ්ඩායම්
සමඟ කටයුතු කිරීමට විධිවිධාන සැලැස්විය යුතුය.
4.6. වියශ්ෂ විමේශන නිලධාරියයක් ත් කිරීම :
32