2.2.3. බුදධි අංශ
2.2.4.අදාළ යවනත් ආයතන
2.3 යතාරතුරු හුවමාරු කර ගැනීම :
2.3.1 නීති වියරෝධී ැස්ීම විසුරුවා හැරීම සදහා හැකි ඉක්මනින්ත් සහ ප්‍රායයෝගිකව ප්‍රතිචාර දැක්විය හැකි
බව සහතික කිරීමට;
2.3.2 වියරෝධතාවයේ තත්වයන්ත්‍ට ගැලය න රිදි යහාඳම ආරක්ෂක සැලැස්ම තීරණය කිරීම සඳහා
වියරෝධතාව සම්බන්ත්‍ධ හා ඒ ආශ්‍රිත යතාරතුරු බහුවිධ යතාරතුරු මූලාරවලින්ත් ලබාගත යුතුය; සහ
2.3.3. යමයලස ය ාලිසිය විසින්ත් ැස් කරන ලද යතාරතුරු ය ාලිස් බලකාය පුරා ප්‍රචාරය කළ යුතු අතර
ත්‍රිවිධ හමුදායේ අණයදන නිලධාරීන්ත් සමඟ හැකිතාක් දුරට ප්‍රායයෝගික අන්ත්‍දමින්ත් යබදා ගත යුතුය.
2.3.4. වියරෝධතාවයේ තත්ත්වයන්ත්‍ට අනනය වූ ආරක්‍ෂක සැලැස්මක් සකස් කිරීම සඳහා එයස් ැස් කරන
යතාරතුරු විශ්යල්ෂණය කිරීම තුළින්ත් බුදධි යතාරතුරු ඒකරාශී කළ යුතුය
3. අවශය උපකරණ ප්‍රසම්පාදනය කිරීම සහ සකසව කිරීම
3.1. අයුතු ජනරාශි ාලනය කිරීයම් ක්‍රමවලට සම්බන්ත්‍ධ උ කරණ, මාරාන්ත්‍තික යනාවන ආයුධ (උදා: ජල
ප්‍රහාරක, කඳුළු ගෑස් කැනිස්ටේ) සහ මාරාන්ත්‍තික අවි අයුතු ජනරාශියකදී සමූහයා ාලනය කිරීම සඳහා
සූදානම් කළ යුතුය.
3.1.1 එක්සත් ජාතීන්ත්‍යේ මානව හිමිකම් පිළිබඳ මහ යකාමසාරිස් කාේයාලයේ (OHCHR) 'නීතිය
බලාත්මක කිරීයම්දී මාරාන්ත්‍තික බවින්ත් අඩු ආයුධ පිළිබඳ මාේයගෝ යදශය' අනුව නීතිය ක්‍රියාත්මක
කිරීයම්දී භාවිත කරන ආයුධ නීතයානුකූල යලස නීතිය ක්‍රියාත්මක කිරීයම් අරමුණු සපුරාලීමට සහ
ජාතයන්ත්‍තර මානව හිමිකම් නීතියට අනුකූල වන රිදි නිේමාණය කර නිෂ් ාදනය කළ යුතුය.
3.1.2. ඒ සඳහා අවශය නම් ආයුධ සහ උ කරණ රජයේ රස රීක්ෂක යද ාේතයම්න්ත්‍තුව සහ යසෞඛ්‍ය
බලධාරීන්ත් විසින්ත් ස්වාධීන රීක්‍ෂාවට ලක් කළ යුතුය. (උදා, වියශ්ෂයයන්ත් කඳුළු ගෑස්වල රසායනික සංයුතිය)
3.1.3. ය ාලිස් නියයෝග A19, 25 අනුව, ආයුධ සහ ඒ ආශ්‍රිත උ කරණ වියරෝධතා භූමියේ යයදීමට
ය ර යහාඳ තත්ත්වයේ (උදා.- කල් ඉකුත් ී නැති,) ඇති බව තීරණය කිරීම සඳහා සම්පුේණයයන්ත් රීක්ෂා
කළ යුතුය.
3.2 හත සඳහන���ත් දෑ ගබඩා කළ යුතු ප්‍රයදශ වියරෝධතාවයේ සහ ඒ අවට ස්ථාපිත කළ යුතුය.
3.2.1. සිවිල් කැළඹීම් වලදී භාවිතා කළ යුතු සම්පුේණ ආම් න්ත්‍න (උදා: ලිහ, ගෑස් යවස් මුහුණු, බැටන්ත්
ය ාලු, මාරාන්ත්‍තික යනාවන සහ මාරක අවි) සාමකාමී වියරෝධතාවක් අයුතු ජනරාශියක් බවට ත් වූ විට
31