IV.කපර සූදානම් වීම සහ උපායික විකල්ප 1. විකරෝධතාවයක්ර සම්බන්ධ පූර්ව සූදානම වියරෝධතාවයට සම්බන්ත්‍ධ සියලු යදනාම ඇතුළුව සාමානය ජනතාව සහ වියරෝධතා භූමිය තුල සහ ඒ අවට ඇති යද ළවල ආරක්ෂාව සහතික කිරීම සඳහා වියරෝධතාවකට ය ර සූදානම් ීම අතයවශය යේ. වියරෝධතා භූමියේදී ය ාලිසිය සහ ත්‍රිවිධ හමුදාව විසින්ත්‍ ගත හැකි ප්‍රතිචාරවල ස්වභාවය යකයරහි ය ර සූදානම් ීයම් අදියර සෘජුවම බල ානු ලබන අතර එවිට ඔවුන්ත්‍ට යුතු ජනරාශි නීතයානුකූලව සහ ඵලදායී යලස විසුරුවා හැරීමට හැකි වනු ඇත.වියරෝධතාවක් සඳහා ය ර සූදානම් ීයම්දී වැදගත් වන හත නිේණායක යකාමිසම විසින්ත��‍ හඳුනායගන ඇත: 1.1. අයනකුත් රාජය යද ාේතයම්න්ත්‍තු සහ ආයතන සමඟ සම්බන්ත්‍ධීකරණය සහ යතාරතුරු හුවමාරු කර ගැනීම 1.2. අවශය උ කරණ ප්‍රසම් ාදනය කිරීම සහ සකස් කිරීම 1.3. පුේව නිශ්ිත ප්‍රතිචාර 1.4. වියරෝධතා පිළිබඳ යතාරතුරු ැස් කිරීම 2. අකනකුත් රාජ්‍ය කදපාර්තකම්න්තු සහ ආයතන සමඟ සම්බන්ීකරණය සහ කතාරතුරු හුවමාරු කර ගැනීම: 2.1. නවදය යස්වාවන්ත්‍ සමඟ සම්බන්ත්‍ධීකරණය 2.1.1. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ත්‍ ප්‍රචණ්ඩකාරී වියරෝධතාවක් ඇතිීමට ඇති හැකියාව පිළිබඳව යරෝහලට දැනුම් දීයමන්ත්‍ සු ළඟම ඇති යරෝහල සමඟ සම්බන්ත්‍ධීකරණය කළ යුතුය. 2.1.2. ගිලන්ත්‍ රථ සහ රිපූරක නවදයවරුන්ත්‍ වැනි නවදය යස්වාවන්ත්‍ වලට වියරෝධතා භූමියට බාධාවකින්ත්‍ යතාරව ප්‍රයේශ ීමට සහ ඒ අසල ස්ථානගත කර ඇති බව සහතික කිරීමට සෑම උත්සාහයක්ම ගත යුතුය. 2.1.3. වියරෝධතා වලදී තුවාල ලැබූ පුදගලයින්ත්‍ සඳහා (ඔවුන්ත්‍ නිලධාරීන්ත්‍ විසින්ත්‍ බලය භාවිතා කිරීම නිසා යහෝ යවනත් ආකාරයකින්ත්‍ තුවාල ලැබුවද) නවදය ආධාර ඉල්ලා සිටීමට වියරෝධතා ස්ථානයේ සිටින නිලධාරීන්ත්‍ බැඳී සිටී. 2.1.4. තුවාල වූ බව ය නීයන යහෝ තමන්ත්‍ තුවාල වූ බව වසන පුදගලයින්ත්‍ (නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ත්‍ විසින්ත්‍ බලය භාවිතා කිරීම යහ්තුයකාට යගන නිසා යහෝ යවනත් ආකාරයකින්ත්‍) සඳහා නවදය ආධාර ලබා දීමට යහෝ ඔවුන්ත්‍ යවනුයවන්ත්‍ නවදය ආධාර ඉල්ලීමටමට අය ායහාසත් වන නිලධාරීන්ත්‍ට ය ාලිස් නියයෝග A19 අනුව මනුෂයත්වය යනාමැති බවට යන යචෝදනාවට ලක් යවනු ඇත (ය ාලිස් යවඩි තැබීයම් ප්‍රති ලයක් යලස තුවාලයක් සිදු වූ විට), සහ විනය රීක්ෂණයකට යටත් විය යුතුය. 2.2 අයනකුත් රජයේ යද ාේතයම්න්ත්‍තු සහ ආයතන සමඟ සම්බන්ත්‍ධීකරණය කිරීම: 2.2.1. ගිනි නිවන යද ාේතයම්න්ත්‍තුව 2.2.2. ජලය, විදුලිය සහ විදුලි සංයදශ යස්වා ස යන්ත්‍නන්ත්‍ 30

Select target paragraph3