6.2. තවද, 1979 අංක 15 දරන අ රාධ නඩු විධාන සංග්‍රහයේ සංයශෝධිත නයත් 95(3) වගන්ත්‍තියට
අනුව, නීති වියරෝධී ජනරාශි විසුරුවා හැරීයම්දී සහ අවශය රිදි අත්අඩංගුවට ගැනීම් සහ රඳවා
තබා ගැනීම් සිදු කිරීයම්දී, තත්වය ාලනය කිරීමට සාධාරණ යලස අවශය රිදි බලය යයදවිය
යුතුය.
6.3. ත්‍රිවිධ හමුදාව සතුව ය ාලිසියේ අණදීයම් ධුරාවලිය දාමය සහ ීවිධ හමුදායේ අණදීයම්
ධුරාවලිය පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය.
6.4. ත්‍රිවිධ හමුදාව සහ ය ාලිසියේ අණයදන නිලධාරීන්ත් අතර වඩා යහාඳ සම්බන්ත්‍ධීකරණයක් සහ
සන්ත්‍නියේදනයකට හසුකම් සැලසිය යුතුය.
6.5. කනිෂ්ඨ නිලධාරියයකුට ැන නැගුනු ගැටලුවක් මතු කිරීමට යහෝ උදයඝෝෂණයට අදාළ නව
යතාරතුරු ඉදිරි ත් කිරීමට අවශය නම් (උදා. දුෂ්කරතා, වැඩි පිරිස් සහ උ කරණ අවශයතාවය),
ඔහු එම ගැටලුව යජයෂ්ටත්වයේ ධූරාවලියේ තමාට ඍජුවම ඉහලින්ත් සිටින නිලධාරියාට වහාම
දැනුම් දිය යුතුය. අණ යදන ධු��ාවලිය යනාබිඳී වතින බව සහතික කිරීම උයදසා යමය දිගු ගමනක්
යනු ඇත.
6.6. ය ාලිසිය විසින්ත් සම් ාදනය කිරීම සඳහා ඉහත නිේයදශ කර ඇති වාේතාවට සමාන වාේතාවක්
වියරෝධතාව ැවති ස්ථානයය සිටි යුද, නාවික සහ ගුවන්ත් හමුදායේ අණයදන නිලධාරීන්ත් විසින්ත්
වියරෝධතායවන්ත් සුව සම් ාදනය කර ඔහුයේ සෘජු ප්‍රධානියාට ඉදිරි ත් කළ යුතුය. වගීම සහතික
කිරීම පිණිස එම වාේතාව ධූරාවලියේ ඉහළම මේටමට ළඟා වන බව එම ඉහල නිලධරයා විසින්ත්
සහතික කළ යුතු යේ.
6.7. නිලධාරීන්ත් විසින්ත් තම අණයදන නිලධාරියායේ නීතයානුකූල අණකින්ත් යතාරව ධුරාවලිය කඩ
කිරීම යහෝ යවනත් ආකාරයක විෂමාචාරයක් පිළිබඳ ලබන ඕනෑම යචෝදනාවක් අභයන්ත්‍තර විනය
රීක්ෂණයක් හරහා විමේශනය කළ යුතු අතර වරද කළ නිලධාරියා විනය/ රි ාලන හා නීතිමය
ක්‍රියාමාේගවලට යටත් විය යුතුය.
6.8. නීතිය හා සාමය ආරක්ෂා කිරීම පිණිස ජනරාශි ාලන යමයහයුම් ක්‍රියාත්මක කිරීයම්දී සාේථක
අණදීයම් ධුරාවලියක් අතයවශය බැවින්ත්, ය ාලිසියේ සහ ත්‍රිවිධ හමුදායේ සෑම නිලධාරියයක්ම
නියත වශයයන්ත්‍ම අණදීයම් ධුරාවලිය පිළිබඳව දැනුවත්ව සිටීම අතිශයින්ත්‍ම වැදගත්ය. යමම
කාරණය සම්බන්ත්‍ධයයන්ත් කිසිදු නිදහසට කරුණක් යහෝ සම්මුතින්ත් ඇති යනාකළ යුතුය.
29