යජයෂ්ඨතම නිලධාරියායේ අනනයතාවය යන කරුණු ඇතුළත් නමුත් ඒවාට මණක් සීමා යනාවූ වාේතාවක් ඉදිරි ත් කළ යුතුය. 2.9.3. භුමියේ ැදී සිටි අණයදන නිලධාරියා විසින්ත්‍ හැකි ඉක්මනින්ත්‍ සියලුම ලිඛිත වාේතා අදාල සිදුීයමන්ත්‍ සු සම්පූේණ කර, සිදුීම පිළිබඳ සවිස්තර වාේතාවක් සියලුම උසස් ය ාලිස් නිලධාරීන්ත්‍ට ඇති බව සහතික කිරීම සඳහා ධූරාවලියේ තමාට ඍජුවම ඉහලින්ත්‍ සිටින සහ ධුරාවලිය හරහා ය ාලිස් තිවරයාට යහෝ අවම වශයයන්ත්‍ අදාළ ළායත් යජයෂ්ඨ නියයෝජය ය ාලිස් තිවරයාට භාර දිය යුතුය. 2.9.4. යම් අවස්ථාවකදී නිලධාරියයකු විසින්ත්‍ වාේතාව සහ සිදු වූ යදය අතර යම් විෂමතාවයක් යහෝ රාජකාරි කඩ කිරීමක් අනාවරණය කරගතයහාත් , අදාළ නිලධාරියාට එයරහිව විනය රීක්ෂණයක් සඳහා ැමිණිල්ලක් ඉදිරි ත් කළ යුතු අතර, අවශය අවස්ථාවලදී නීති��ය පියවර ගත යුතුය. 2.10. නිලධාරීන්ත්‍ විසින්ත්‍ තම අණයදන නිලධාරියායේ නීතයානුකූල අණකින්ත්‍ යතාරව ධුරාවලිය කඩ කිරීම යහෝ යවනත් ආකාරයක විෂමාචාරයක් පිළිබඳ ලබන ඕනෑම යචෝදනාවක් අභයන්ත්‍තර විනය රීක්ෂණයක් හරහා විමේශනය කළ යුතු අතර වරද කළ නිලධාරියා නීතිමය ක්‍රියාමාේගවලට යටත් විය යුතුය. ii. විකශවෂ කාර්ය බළකාකේ (STF) කාර්යභාරය 1. ය ාලිස් වියශ්ෂ කාේය බළකාය පිහිටුීයම් අරමුණ වූයේ රට තුළ රස්ත වියරෝධී සහ කැරලි මේදන යමයහයුම් ක්‍රියාත්මක කිරීමයි. එබැවින්ත්‍, සම්පුේණයයන්ත්‍ම සිවිල් වැසියන්ත්‍යගන්ත්‍ සමන්ත්‍විත වියරෝධතා වයා ාර වලදී අනුගමනය කලයුතු ක්‍රියාමාේග පිළිබඳව වැඩිදුර පුහුණුවක් වියශ්ෂ කාේය බලකායට ලබා දිය යුතුය.රස්තවාදීන්ත්‍ සහ කැරලිකරුවන්ත්‍ සඳහා නියම කර ඇති ක්‍රියාමාේග සාමානය වැසියන්ත්‍ට භාවිතා යනාකළ යුතු යේ. 2. වියශ්ෂ කාේය බලකාය අනියුක්ත කර ඇති ස්ථාන වලදී ඔවුන්ත්‍ හඳුනාගත හැකි වන අයුරින්ත්‍ නිල ඇඳුමින්ත්‍ සිටිය යුතුය . ඔවුන්ත්‍යේ ලාංඡන, නාම පුවරු සහ අයනකුත් පුදගලික සහ ඔවුන්ත්‍ නියයෝජනය කරන ආයතන හඳුනාගැනීම සදහා ඇති අයනකුත් නිල ලාංඡන සෑම විටම එක් එක් නිලධාරියායේ හිස්වැස්ම යහෝ නිල ඇඳුයමන්ත්‍ පිටත දෘශයමාන විය යුතු යේ. iii. ත්‍රිවිධ හමුදාව 1. සිවිල් වියරෝධතාවක දී ජනරාශි ාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවූ විට, සංයශෝධිත 1979 අංක 15 දරණ අ රාධ නඩු විධාන සංග්‍රහ නයත් 95 සිට 97 දක්වා වගන්ත්‍තිවලට අනුකූල ීම අතයවශය යේ. 2. 95(3) වගන්ත්‍තිය යටයත්, ය ාලිසියට නීතිවියරෝධී ජනරාශියක් විසුරුවා හැරීමට යනාහැකි වූ විට, මයහ්ස්රාත්වරයයකුට, දිස්ත්‍රික්කයේ දිසා තිවරයයකුට යහෝ ය ාලිස් අධිකාරී නිලයට යනාඅඩු ඕනෑම ය ාලිස් නිලධාරියයකුට එම ජනරාශිය විසුරුවා හැරීමට ත්‍රිවිධ හමුදාව කැද ීමට හැකියාව ඇත. 27

Select target paragraph3