2.3. සාධාරණ සැකයකට භාජනය ී ඇති වියරෝධතාකරුයවකු විමේශන කටයුතු සදහා වාේතා කිරීමට නිලධාරියයකුට හැකියාව ඇත. 2.4. 1979 අංක 15 දරන අ රාධ නඩු විධාන සංග්‍රහයේ සංයශෝධිත නයත් 95(1) වගන්ත්‍තිය ප්‍රකාරව, වියරෝධතා භූමියේ සිටින ය ාලිස් රීක්ෂක නිලයට යනාඅඩු ඉහළම අණයදන නිලධාරියායේ වගකීම වනුයේ ඕනෑම අවස්ථාවක උදයඝෝෂණයේ වතින තත්ත්වයන්ත්‍ යහාඳින්ත්‍ සලකාබලා ඉන්ත්‍ අනතුරුව ජනරාශි ාලනයට අදාළව නියයෝග ලබාදීම යේ. 2.5 කිසියම් අවස්ථාවක වියරෝධතා භූමියේ සිටින අණයදන නිලධාරියාට අකේමනය ීම නිසා (උදා: ප්‍රහාරයට ලක්ීම) නියයෝග නිකුත් කළ යනාහැකි නම්, නියයෝග නිකුත් කිරීයම් හැකියාව යවනත් යජයෂ්ඨ අණයදන නිලධාරියයකුට ැවරිය හැක. 2.6 උදයඝෝෂණ භූමියේ ැදී යනාසිටින ධූරාවලියේ ඉහළ මේටයම් සිටින අණයදන නිලධාරියයකු උදයඝෝෂණයේ තත්වයන්ත්‍ පිළිබඳව දැනුවත් විය යුතු අතර, පිරිස් සහ උ කරණ සම්බන්ත්‍ධ ඇති වන ඕනෑම අවශයතාවයක් පිළිබද නිරන්ත්‍තරයයන්ත්‍ අවධානයයන්ත්‍ සිටිය යුතු අතරම ඔහුයේ අණ යටයත් සිටින උදයඝෝෂණය ැවැත්යවන භූමියේ ැයදමින්ත්‍ නියයෝග නිකුත් කරන නිලධාරියායේ ක්‍රියාකලා යන්ත්‍ට වගවිය යුතුයි. 2.7. කනිෂ්ඨ නිලධාරියයකුට ැන නැගුනු ගැටලුවක් මතු කිරීමට යහෝ උදයඝෝෂණයට අදාළ නව යතාරතුරු ඉදිරි ත් කිරීමට අවශය නම් (උදා. දුෂ්කරතා, වැඩි පිරිස් සහ උ කරණ අවශයතාවය), ඔහු එම ගැටලුව යජයෂ්ටත්වයේ ධූරාවලියේ තමාට ඍජුවම ඉහලින්ත්‍ සිටින නිලධාරියාට වහාම දැනුම් දිය යුතුය. අණ යදන ධුරාවලිය යනාබිඳී වතින බව සහතික කිරීම උයදසා යමය දිගු ගමනක් යනු ඇත. 2.8. ය ාලිස් විධාන අංක A19 අනුව, ය ාලිසිය විසින්ත්‍ යම් වන විට ැකවල් වාේතා��ක් (watch report), යතාරතුරු ය ාතක් සහ නිලධාරියායේ වාේතාවක් වත්වායගන යයි. මීට අමතරව, උදයඝෝෂණය අතරතුර ගනු ලැබූ ක්‍රියාමාේග, ඒවායේ බල ෑම, යයදවූ පිරිස් සහ උ කරණ සංඛ්‍යාව, සිදු වූ කිසියම් නිශ්ිත සිදුීමක්, සුවි ාක සහ අනාගතයේදී වියරෝධතාවන්ත්‍ හි ජනරාශි ාලනය තව තවත් ක්‍රමවත් කිරීමට අදාල නිේයදශ ඇතුලත් නමුත් ඒවාට මණක් සීමා යනාවූ සවිස්තරාත්මක තක්යස්රු වාේතා (assessment reports) ලිඛිතව වත්වායගන යාම ද අවශය යේ. 2.9. උදයඝෝෂණයකට අදාල තක්යස්රු වාේතාව හත රිදි සකස් කිරීමට නිේයදශ යකයේ 2.9.1. කිසිදු වයතියේකයකින්ත්‍ යතාරව, උදයඝෝෂණය සාමකාමී ද නීති වියරෝධී ද යන්ත්‍න යනාසලකා, වියරෝධතාව ැවති ස්ථානයේ අණයදන නිලධාරියා සම්පූේණ සු ක්‍රියාදාම වාේතාවක් (After-Action Report (AAR)) සම්පූේණ කළ යුතුය. 2.9.2. තවද, කුමන යහ්තුවක් මත යහෝ යවඩි තැබූ ඕනෑම නිලධාරියයකු, එහි බල ෑම කුමක් වුවත්, යවඩි තැබූ වාර ගණන, ඉලක්කය, යවඩි තැබීමට යහ්තුව, යවඩි තැබීමට නිකුත් කරන ලද නියයෝගයක් යේ නම් එම නියයෝගය, නියයෝගය නිකුත් කළ නිලධාරියායේ අනනයතාවය සහ වියරෝධතා භූමියේ සිටි 26

Select target paragraph3