1. උදකඝෝෂණය අතරතුර සම්බන්ීකරණය
ජනරාශි ාලනයේ ප්රධාන මුලධේමය වනුයේ අදාල තත්වය උග්ර ීමට ය ර සමනය කිරීමයි. එබැවින්ත්
ජනරාශි ාලනය කිරීයම්දී ය ාලිසිය සහ ත්රිවිධ හමුදාව තුළ සම්බන්ත්ධීකරණය සහතික කිරීම අවශය යේ.
1.1. සංයශෝධිත 1979 අංක 15 දරණ අ රාධ නඩු විධාන සංග්රහයේ නයත් VIII සහ X රිේය ඡ්දයට සහ
ය ාලිස් විධාන A19 හි II වන යකාටසට අනුකූලව ජනරාශි ාලනය සදහා අනුයුක්ත කල සෑම ය ාලිස්
නිලධාරියයකුම ජනරාශි ාලනය සහ සහ එම තත්වය උග්ර ීම වැලැක්ීම සම්බන්ත්ධයයන්ත් පුහුණුව ලබා
ඇති බව සහතික කරන්ත්න.
1.2. පුහුණු යජයෂ්ඨ නිලධාරියයකු වියරෝධතාවයේ තත්ත්වය සමායලෝචනය කිරීමට සහ ඒ තත්වයන්ත්ට
ප්රතිචාර දැක්ීම පිණිස එම වියරෝධතාව ැවැත්යවන ස්ථානයට අනුයුක්ත කර ඇති බවට සහතික වන්ත්න.
1.3. ජනරාශි ාලනය කිරීම සඳහා යයාදවා ඇති නිලධාරීන්ත්ට ඔවුන්ත් අනුයුක්ත කර ඇති වියරෝධතා භුමියේ
භූයගෝලීය සහ ජන සංයුතිය පිළිබඳව යතාරතුරු හුරුපුරුදු විය යුතුය. වතින සෑම ක්රමයක් තුලින්ත්ම
අණයදන නිලධාරීන්ත් සහ ඔවුන්ත් යටයත් සිටින අය අතර සුමට හා කඩිනම් සන්ත්නියේදනයකට හසුකම්
සැලසිය යුතුය.
1.4. ය ාලිසිය සහ ත්රිවිධ හමුදාව අතර උදයඝෝෂණය පිළිබඳ යතාරතුරු සුමට හා කඩිනම් යලස
සන්ත්නියේදනය විය යුතුය.
1.5.ජනාධි ති ආරක්ෂක අංශය (PSD), අගමැති ආරක්ෂක අංශය (PMSD) සහ අමාතය ආරක්ෂක අංශය
(MSD) ඔවුන්ත්ට වරා ඇති ප්රයදශ ආරක්ෂා කිරීම සම්බන්ත්දයයන්ත් කටයුතු කරන විට, යමම අංශ
උදයඝෝෂණය ැවැත්යවන ප්රයදශය සම්බන්ත්ධයයන්ත් බලය ඇති ය ාලිසිය සමඟ සම්බන්ත්ධීකරණය කළ
යුතුය.
2. විකරෝධතාවය අතරතුර සහ ඉන් පසුව වගවීම
වගීම ශක්තිමත් කිරීම සඳහා සමූහ ාලනයට අදාළ නිලධාරි වගීම වැදගත් යේ
2.1. සියලුම පිරිස් නිල ඇඳුමින්ත් සිටීම අවශය යේ. නිලධාරීන්ත්යේ ලාංඡන, නාම පුවරු සහ යවනත් පුදගලික
සහ ඔවුන්ත් නියයෝජනය කරන ආයතන හඳුනාගැනීම සදහා ඇති අයනකුත් නිල ලාංඡන එම නිලධාරින්ත්යේ
හිස්වැස්යම් යහෝ නිල ඇඳුයම් පිටත ැහැදිලිව සෑම විටම දෘශයමාන වන අයුරින්ත් තිබිය යුතුය.
2.2. සියලුම නිලධාරීන්ත් අදාල ඉල්ලිමක් ලැබුණු විටදී ඔවුන්ත්යේ වාසගම, ලාංඡන අංකය, නිලය සහ නීතිය
ක්රියාත්මක කරන ආයතනයේ නම වාිකව ලබා දිය යුතුය.
25