ගායනා කරන යදශ ාලන සටන්ත්
ාඨ, සීමාවන්ත්
ැනීම සදහා අවශයතාවය හගවන්ත්‍නාවූ
ප්‍රචණ්ඩත්වය යහෝ කැැල්ලක් සඳහා කැඳීමක් යලස අේථ දැක්විය යනාහැක.
V.
සීමාවන් වර්ීකරණය
1. ැස්ීමක් සඳහා නවා ඇති සීමාවන්ත්, ප්‍රති ත්තිමය වශයයන්ත්, එහි කාලය, ස්ථානය සහ ආකාරය
සම්බන්ත්‍ධ විය යුතු මිස එහිදී සන්ත්‍නියේදනය කරන ණිවිඩය සම්බන්ත්‍ධයයන්ත් යනාවිය යුතුය.
1. ඒකරාශී වන සවථානය
1.1.සීමා කිරීම් සමානු ාතික යලස නියාමනය කිරීමකට, සීමා කිරීමකට යහෝ තහනම් කිරීමකට ලක් කල
හැක්යක් ය ාදු ස්ථාන වැනි තැන්ත් අත් ත් කර ගැනීම සම්බන්ත්‍ධයයනි. එනම්; පුළුවන්ත් හැකි අවස්තාවලදී
සුදුසු විකල් ස්ථාන ලබා දුනයහාත් හැර ප්‍රධාන මාේග යහෝ අතයවශය හසුකම් වැනි ය ාදු අවකාශයන්ත්
අල්ලා ගැනීම සම්බන්ත්‍ධයයනි.
1.2. හත සඳහන්ත් ප්‍රයදශ සීමා කිරීමට යහෝ තහනම් කිරීමට හැකිය;
1.2.1. භයානක නිෂ් ාදන හසුකම් ස යන ස්ථාන යහෝ යවනත් වියශ්ෂ තාක්ෂණික ආරක්ෂණ යරගුලාසි
වලට අයත් ස්ථාන අසල.
1.2.2. ගුවන්ත් ාලම්, දුම්රිය මාේග අසල, යතල්, ගෑස් යහෝ ය යරෝලියම් නල මාේග යහෝ අධි යවෝල්ටීයතා
විදුලි ැහැන්ත් මත.
1.3.ය ාදු වැඩ සටහන්ත් තහනම් කර ඇති ස්ථාන ලැයිස්තුව වයවස්ථාදායකය මගින්ත් කලා වශයයන්ත් සීමා
මායිම් යබදා යවන්ත් කර තිබිය යුතුය.
1.4.යකයස් වුවත්, වියශ්ෂ අවස්ථාවන්ත්‍හිදී ැස්ීම් තහනම් කිරීම ඇතුළුව ය ාදු තහනම් කිරීම් අසමානු ාතික
යේ. ඒ මන්ත්‍ද යත් එකී තහනම් කිරීම් යයෝජිත ැස්ීම්හි වාතාවරණයන්ත් යවන්ත් යවන්ත් වශයයන්ත් සලකා
බැලීම වළක්වන බැවිනි.
1.5.ැස්ීයම් නිදහසට ඇති අයිතියේ හරය වන්ත්‍යන්ත් සහභාගිවන්ත්‍යනකුට තම යේක්ෂකයන්ත්‍ට තම ණිවිඩය
වඩාත් යහාඳින්ත් සන්ත්‍නියේදනය කළ හැකි ස්ථා���ය යතෝරාගැනීයම් හැකියාවයි.බලධාරීන්ත් විසින්ත්
මහජනයාට සාමකාමී ැස්ීම් සඳහා උිත සහ විවෘත යැයි හැයගන ස්ථාන නිශ්ිතවම බැහැර කර
ඇත්නම් එය අසමානු ාතික වනු ඇත.එක් එක් සිදධියේ වාතාවරණයන්ත් අනුව එවැනි ඒකරාශී ීම් සදහා
සුදුසු ස්ථාන අඛ්‍ණ්ඩව තක්යස්රු කළ යුතුය. ණිවිඩයක් යවනත් ස්ථානයක ප්‍රකාශ කිරීමට හැකි වුවත්
14