1.8.වියරෝධතාව තුළ ප්‍රචණ්ඩත්වය ැහැදිලිව ැතිරී ඇති අවස්ථාවක (හුයදකලා යනාවන), එවැනි
වියරෝධතාවයක සහභාීත්වය තවදුරටත් ආණ්ඩුක්‍රම වයවස්ථායේ 14 වැනි වගන්ත්‍තිය යටයත් ආරක්ෂා
යනාවනු ඇත.
1.9.ගෑස් ආවරණ යහෝ හිස්වැසුම් වැනි දෑ ැයගන යන සහභාගිවන්ත්‍නන්ත් එදිරිවාදීන්ත් යලස යනාසැලකිය
යුතුය.එවැනි ක්‍රියාවන්ත් අවි සන්ත්‍තකයේ තබා ගැනීම සම්බන්ත්‍ධයයන්ත් වතින නීති මත දනම්ව යහෝ
එවැනි ආයුධ මගින්ත් එල්ල කළ හැකි ප්‍රචණ්ඩකාරීභාවය හා ප්‍රචණ්ඩත්වයේ අවදානම පිළිබඳ සාධාරණ
සැකයක් වතින්ත්‍යන්ත්‍ද යන්ත්‍න සැලකිල්ලට ගනිමින්ත් එක් එක් සිදධිය මත දනම්ව තීරණය කළ යුතු
යේ.
1.10. සිදුීමට ය ර යහෝ ඒ අතරතුර, එම සහභාගිවන්ත්‍නන්ත් ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීමට අන්ත් අයව
ය ාළඹවන බවටත්,එවැනි ක්‍රියාවන්ත් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට ඉඩ ඇති බවත් යහෝ සහභාගිවන්ත්‍නන්ත්‍ට
ප්‍රචණ්ඩකාරී යේතනාවන්ත් තිබූ බවත් ඔවුන්ත් එකී ප්‍රචණ්ඩකාරිත්වය මත පිහිටා කටයුතු කිරීමට සැලසුම්
කල බැවින්ත් එකී සිදධිය උත්සන්ත්‍න ීමට ආසන්ත්‍නව තිබු බවටත් බලධාරීන්ත් විශ්වාස කළ හැකි සාක්ි
(විශ්වාසනීය සාක්ි) ඉදිරි ත් කළ යුතුය.
1.11. ආණ්ඩුක්‍රම වයවස්ථායේ 14(1)(ආ) වගන්ත්‍තිය ආරක්ෂා කරනුයේ සාමකාමීව ැස්ීයම් අයිතිය
මණි.එය
සහභාගිවන්ත්‍නන්ත්‍ට
ප්‍රචණ්ඩ
යේතනාවන්ත්
ඇති
අවස්ථාවන්ත්
ආවරණය
යනාකරයි.යේතනාන්ත්‍විතවම ය ාලිස් මුර වළල්ල බිද යහළීමට කටයුතු කිරීම14(1)(ආ) වගන්ත්‍තිය
මගින්ත් ආරක්ෂා කර ඇති සාමකාමී ැස්ීම යන සංකල් යයන්ත් බැහැර වන බව සැලකිය යුතුය.
1.12. වියරෝධතාකරුවන්ත් විසින්ත් භාවිතා කරනු ලබන ඇතැම් අන්ත්‍තේගතයන්ත් යහෝ ණිවිඩ සදහා,
ැස්ීමට සහභාගි යනාවන අය විසින්ත් දැඩි ප්‍රතිචාරයක් ඇති කළ හැකි බැවින්ත් ැස්ීමක් සාමකාමී
යනාවන බව එමගින්ත් අදහස් යනායේ.
2. සියලු කපළපාලින් සාමකාමී බවට පුර්වානුමානය කරයි
2.1.ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම යහෝ උසිගැන්ත්‍ීයම් යේතනාව පිළිබඳ ඒත්තු ගැන්ත්‍යවන සාක්ි යනාමැති
අවස්ථාවක වියරෝධතාවයේ සංවිධායකයින්ත්‍යේ සහ සහභාගිවන්ත්‍නන්ත්‍යේ සාමකාමී යේතනාව
උ කල් නය කළ යුතුය.
2.2.වියරෝධතාව සාමකාමී වියරෝධතාවයක් වූ විට, එය නීති උල්ලංඝණය කළ අවස්ථා වලදී වුවද
ය ාලිසිය ඉවසීයමන්ත් යුතුව ක්‍රියා කල යුතුය.
2.3.නීති වියරෝධී ක්‍රියාවන්ත් නැවැත්ීම සදහා නීති ප්‍රකාරව නියයෝගයක් සිදු කල විට එවැනි
නියයෝගයකට අනුකූල ීම සදහා වියරෝධතාකරුවන්ත් ප්‍රතික්යෂ්
කළ අවස්තාවකදී
වියරෝධතාකරුවන්ත් ය ාලිස් ස්ථානයට ැයගන යාමට නීතයානුකූල යහ්තු තිබිය හැකි බව
පිළිගැයන්ත්.ඒ යකයස් වුවත්,වියරෝධතාකරුවන්ත් අත්අඩංගුවට ගැනීමට සහ වියරෝධතාව අවසන්ත්
කිරීමට සාධාරණිය යහ්තු තිබිය යුතුය.
4