ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව - වාර්ෂික වාර්තාව 2021
2022 දී කකොමිෂන් සභාකේ කාර්ය සාධ්‍නය වැඩිදියුණු කිරීම සඳහා
කකටි කාලීන සහ මධ්‍යකාලීන ක්‍රියාමාර්ග
වැවිලි ප්‍රජාවමේ ප්‍රමේශයතාව ඉහළ නැංවීෙ සඳහා රේනපුර සහ නුවරඑළිය
ප්‍රමේශමේ අවෙ වශමයන් ප්‍රාමේශීය කාර්යාල මදකක් පිහිටුවීෙ.
මකොමිෂන් සභාමේ දැනට පවතින අනුෙත කාර්ය ෙණ්ඩමේ පුරප්පාඩු
තනතුරු සඳහා කාර්ය ෙණ්ඩලය බඳවා ගැනීෙ
ජාතික නිවාරණ යාන්ත්‍රණය (NPM) ස්ථාපිත කිරීෙ තුළින් අේඅඩංගුමේ
සිටියදී වධහිංසා පැමිණවීෙ වැළැක්වීෙ
මකොමිෂන් සභාව සඳහා ජාතයන්තර සබඳතා අංශය පිහිටුවීෙ
පසුගිය වර්ෂවල ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාමේ සිේධීන්
පිළිබඳව විෙසීෙ සඳහා යාන්ත්‍රණයක් හඳුන්වාදීෙ
ොනව හිමිකම් ආරක්ෂකයින් සහ සිවිල් සොජ සංවිධාන සෙඟ සබඳතා
ශක්තිෙේ කිරීෙ
ොනව හිමිකම් පුහුණුව තුළින් කාර්ය ෙණ්ඩලමේ ධාරිතාව ඉහළ නැංවීෙ.
හදිසි සිදුවීම් සහ තේේවයන් නිරීක්ෂණය පිළිබඳ ොනව හිමිකම් මකොමිසමම්
ෙැදිහේවීෙ ශක්තිෙේ කිරීෙ
ජාතික ොනව හිමිකම් ආයතන (APF)හි ආසියා ශාන්තිකර සංසදය, එක්සේ
ජාතීන්මේ නිමයෝජිතායතන සහ අම���කුේ ජාතයන්තර උනන්දුවක් දක්වන
කණ්ඩායම් සෙඟ සමීප සබඳතා මගොඩනඟා ගැනීෙ සුළුතර ප්‍රජාවන්මේ
අවශයතා සහ ප්‍රශ්න සලකා බලා මේො අනුකමිටු යළි පිහිටුවීෙ
ොනව හිමිකම් මකොමිෂන් සභාමේ ෙතය ොධය ප්‍රකාශ හරහා නිරන්තරව
ප්‍රචාරය කිරීෙ.
89