සභාපතිනියකේ පණිවුඩය මකෝවිඩ්-19 වසංගතය ආරම්භමයන් පසු මදවන වසර වන 2021 වසර මපර මනොවූ විරූ අභිමයෝග රැසක් සැෙට මගන ආමේය. සොජමේ සෑෙ අංශයක්ෙ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නද, විමශේෂමයන් ආන්තික හා අවදානෙට ලක්විය හැකි ප්‍රජාවන්මේ ොනව හිමිකම් මකමරහි බලපාමින් අර්බුදය වූහාේෙක අසොනතාවයන් උග්‍ර කමළේය. එවැනි වර්ධනය වන අභිමයෝග හමුමේ, ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව, එෙ අවස්ථාවට ක්‍රියාකාරීව නැගී සිටිමින් ොනව හිමිකම් ක්මෂේත්‍රය තුළ බලපෑම්කාරී ෙැදිහේවීම් සිදු කමළේය. ොනව හිමිකම් සුරැකීමම් සහ ප්‍රවර්ධනය කිරීමම් මකොමිසමම් වරෙ ක්‍රියාේෙක කිරීමම්දී මකොමිසමම් වාර්ෂික කාර්ය සාධනය ඉස්ෙතු කරන චාරිත්‍රානුකූලව නමුේ අතයවශය ප්‍රකාශනයක් වන වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පේ කිරීමම්දී ඊට ොමේ පණිවුඩය ලබා දීෙ පිළිබඳව ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාමවහි සභාපතිනිය මලස ෙෙ සතුටු මවමි. සොමලෝචිත වසර තුළ මකොමිෂන් සභාව විසින් සිදු කරන ලද මබොමහෝ කාර්යයන් අතර, තීරණාේෙක ෙැදිහේවීම් කිහිපයක කැපී මපමනන ලක්ෂණ මෙහි ඉස්ෙතු කර ඇත. වසංගත කාලසීොව තුළ ොනව හිමිකම් ප්‍රවර්ධනය කිරීමම් ප්‍රයේනයන්හිදී මකොමිෂන් සභාව මකෝවිඩ්19 වසංගතය පැතිරීෙ වැළැක්වීමම් ජාතික ෙධයස්ථානමේ ප්‍රධානියා මවත කරුණු 11ක් සෙඟ ොර්මගෝපමේශ නිකුේ කමළේය. මකොවිඩ් මරෝග විනිශ්චය කරන ලද මරෝගීන්මේ අයිතිවාසිකම්, ඔවුන්මේ සමීපතෙ පවුල්/භාරකරුවන්, ආබාධ සහිත පුේගලයන් රැකබලා ගන්නන් සහ මරෝහල්වල සහ ප්‍රතිකාර ෙධයස්ථානවල අවශය සුබසාධන ප්‍රමිතීන් මෙෙ ොර්මගෝපමේශවලට ඇතුළේ විය. මකෝවිඩ්-19 වවරසයට එමරහිව ප්‍රතිශක්තීකරණය සඳහා එන්නේ ශ්‍රී ලංකා රජයට ලැබුණු විට, ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව විසින් මසෞඛ්‍ය මසේවා අධයක්ෂ ජනරාල්වරයා මවත ලිපියක් මයොමුකරමින් ඉදිරි මපළ මසේවකයන්ට එන්නත ලබා ගැනීෙ සඳහා ප්‍රමුඛ්‍තා ක්‍රෙයක් ස්ථාපිත කරන මලස නිර්මේශ කමළේය. මකෝවිඩ්-19 වසංගතය අතරතුර මපොලිස් අේඅඩංගුමේ සිටින රැඳවියන්ට ඔවුන්මේ නීතිඥයින් සහ ඥාතීන් බැලීෙට ඇති අයිතිය අහිමි කර ඇති බව ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව නිරීක්ෂණය කමළේය. ඔවුන්ට ප්‍රොණවේ සුබසාධන පහසුකම් ද ලබා දී මනොතිබිණ. මපොලිස් අේඅඩංගුමේ පසුවන රැඳවියන්මේ අයිතිවාසිකම් සහ සුබසාධනය තහවුරු කිරීෙ සඳහා සියලු පියවර ගන්නා මලස ොනව හිමිකම් මකොමිසෙ මපොලිස්පතිවරයාමගන් ඉල්ලා සිටි අතර, නිමරෝධායන නීති උල්ලංඝණය කරන්නන් සියලු මදනාටෙ කිසිදු මේදයකින් මතොරව සහ නිමරෝධායන ොර්මගෝපමේශයන්ට අනුකූලව සොනව සලකන මලසද මකොමිසෙ මපොලිස්පතිවරයාමගන් ඉල්ලා සිටිමේය. 2021 වසමර් අවසාන භාගමේදී දිවයිමන් විවිධ ස්ථානවල ගෑස් උදුන් පිපිරීම් පිළිබඳ සිේධීන් රැසක් වාර්තා විය. පාරිමභෝගික කටයුතු අොතයංශය, පාරිමභෝගික කටයුතු අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය, ලංකා ඛ්‍නිජ මතල් නීතිගත සංස්ථාව, ලිට්මරෝ ගෑස් සොගෙ සහ ලාෆ් ගෑස් සොගෙ යන ආයතන සම්බන්ධ කරමගන ොනව හිමිකම් මකොමිසෙ මෙෙ ගැටලුව පිළිබඳව කඩිනමින් විෙර්ශනය කර විපතට පේ පාර්ශව මවත වන්දි මගවීෙට නිර්මේශ කරනු ලැබීය. 4

Select target paragraph3