ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව - වාර්ෂික වාර්තාව 2021 ලක්ෂාන් ඩයස් ෙහතා, පිලිප් දිසානායක ෙහතා, Rights to Life, චමිලා තුෂාරි, දාබිඳු සාමූහිකය, ප්‍රමබෝධ රේනායක ෙහතා, Rights Now, රනිතා ඥානරාජා මෙනවිය, ොනව හිමිකම් සංවර්ධන ෙධයස්ථානය සහ ගරු. ෙමහේන්ද්‍ර ගුණතිලක පියතුො, කරිටාස් ශ්‍රී ලංකා – මසමඩක් ආයතනය විය. 4.6.1 ප්‍රාකේශීය සිවිේ සමාජ සම්බන්ධීකරණ කමිටු ොනව හිමිකම් මකොමිෂන් සභාව විසින් ප්‍රාමේශීය කාර්යාල ජාලය හරහා පිහිටුවන ලද ප්‍රාමේශීය ෙට්ටමම් සම්බන්ධීකරණ කමිටු ඒ ඒ ප්‍රමේශවල සිදුවන ොනව හිමිකම් කඩවීම් හඳුනා ගැනීෙට සහ මකොමිෂන් සභාමේ ෙැදිහේවීමම් අවශයතාව හඳුනා ගැනීෙට මකොමිෂන් සභාවට සහාය මේ. අමනක් අතට විමශේෂමයන්ෙ පළාේ පාලන ආයතනවල ප්‍රධානීන්මේ සැලකිල්ල මෙෙ සම්බන්ධීකරණ කමිටු හරහා ආකර්ෂණය කර ගැනීෙට හැකි විය. මෙෙ සම්බන්ධීකරණ කමිටු, ප්‍රාමේශීය වශමයන් ොනව හිමිකම් ආරක්ෂා කිරීෙ අධීක්ෂණය කිරීමම්දී මකොමිෂන් සභාවට සහාය මේ. 4.6.2 සිවිේ සමාජ සංවිධ්‍ාන විසින් සංවිධ්‍ානය කරන ලද රැස්වීම් වලට සහභාගී වීම සිවිල් සොජ සංවිධාන විසින් සංවිධානය කරන ලද රැස්වීම් කිහිපයකට ොනව හිමිකම් මකොමිසම��් මකොෙසාරිස්වරුන් සහ කාර්ය ෙණ්ඩලය සහභාගී විය. ඒ අතර; 2021.03.16 දින පැවති එක්සේ ජාතීන්මේ වයාපාර සහ ොනව හිමිකම් පිළිබඳ දකුණු ආසියානු සංසදය විසින් පවේවන ලද දකුණු ආසියාමේ පශ්චාේ මකෝවිඩ් - 19 පිළිබඳ රැස්වීෙට සහභාගී වීෙ සහ ොනව හිමිකම් පිළිබඳ සම්පේ ෙධයස්ථානමේ නිමයෝජිතයින් සෙඟ වගකීම් සහිත වයාපාර සහ ොනව හිමිකම් ෙැමයන් පැවති රැස්වීෙට සහභාගී වීෙ. 4.6.3 සිවිේ සමාජය සඳහා පුහුණුව මකෝවිඩ්-19 වසංගතය මහේතුමවන් ඇති වූ සීොවන් මනොතකා සිවිල් සොජමේ සාොජිකයින් සඳහා පුහුණු සහ සංමේදීකරණ වැඩසටහන් පැවැේවීෙට ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව මූලිකේවය මගන කටයුතු කර ඇත. සොමලෝචිත වර්ෂය තුළ එමසේ සංවිධානය කරන ලද ක්‍රියාකාරකම් අතර ෙඩකලපුමේ ආගමික සංගෙයක් විසින් සංවිධානය කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ වැඩමුළුව සහ කල්මුමණ් ොනව සංවර්ධන සංවිධානය විසින් සංවිධානය කරන ලද සූම් තාක්ෂණය හරහා පවේවන ලද භාෂා අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡාව ද මේ. 44

Select target paragraph3