ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව - වාර්ෂික වාර්තාව 2021
4.5
මාධ්‍ය සමඟ සම්බන්ධ් වීම
මකොමිෂන් සභාමේ ක්‍රියාකාරකම් පිළිබඳව මෙන්ෙ තීරණාේෙක කරුණු පිළිබඳව
ෙහජනතාව දැනුවේ කිරීෙ සඳහා ොධය සෙඟ සම්බන්ධ වීෙට මකොමිෂන් සභාව ප්‍රමුඛ්‍ේවය
ලබා මදයි. මකොමිෂන් සභාව ප්‍රවර්ධන කටයුතු සඳහා සම්ප්‍රදායික මුද්‍රිත හා විදුේ ොධය
මෙන්ෙ ොර්ගගත ක්‍රෙමේදයන් භාවිතා කරයි.
4.5.1. කවබ් අඩවිය සහ ක්ෂණික ඇමතුම් කසේවාව භාවිතා කිරීම
මකොමිෂන් සභාමේ ප්‍රතිපේති නිර්මේශ, ෙැදිහේවීම් සහ උපමේශන ප්‍රකාශයන් මෙන්ෙ
මකොමිෂන් සභාමේ නිමයෝග ද මකොමිෂන් සභාමේ මවබ් අඩවියට ඇතුළේ කර ෙහජනතාවමේ
ප්‍රමේශය සඳහා ලබා දී ඇත. මකොමිෂන් සභාමේ මවබ් අඩවිය නිතිපතා යාවේකාලීන වන
බැවින් ොනව හිමිකම් මකොමිෂන් සභාව පිළිබඳ යාවේකාලීන මතොරතුරු සඳහා මෙය
විශ්වාසදායක මූලාරයකි. මකොවිඩ්-19 වසංගත පරිසරය යටමේ එය තවදුරටේ පුළුල් වූ අතර,
කිසිඳු අපහසුවකින් මතොරව මකොමිෂන් සභාව සෙඟ අන්තර් ක්‍රියා කිරීෙට අවස්ථාවක් ලබා
දුන්මන්ය. පැය 24 පුරා ක්‍රියාේෙක වන ක්ෂණික ඇෙතුම් මසේවාවක් ෙගින් ෙහජනතාවට
ොනව හිමිකම් උල්ලංඝණය සම්බන්ධමයන් වන හදිසි අවස්ථාවන් සඳහා මකොමිෂන් සභාව
සම්බන්ධ කර ගැනීෙට පහසුකෙක් සපයනු ලබන අතර, එහිදී අදාළ බලධාරීන් අෙතා
අේඅඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් සම්බන්ධමයන් ක්ෂණික ක්‍රියාොර්ග ගැනීෙට
විෙර්ශන නිලධාරීන් ෙහජනතාවට සහාය මේ.
4.6 සිවිේ සමාජය සමඟ සම්බන්ධ් වීම
ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව එහි ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාමේශීය කාර්යාල
ජාලය හරහා සිවිල් සොජ සංවිධාන සෙඟ නිතිපතා සම්බන්ධ මේ. පුරවැසියන්මේ
නිමයෝජිතයන් මලස සිවිල් සොජ, ෙහජනතාව සහ ොනව හිමිකම් මකොමිෂන් සභාව අතර
දෘශයොන පාලෙක් මගොඩ නගා ෙහජනතාවමේ ොනව හිමිකම් මකමරහි මකොමිෂන් සභාව
අවධානය මයොමු කරන අතර, මකොමිෂන් සභාව ොනව හිමිකම් පිළිබඳ සිවිල් සොජමේ
කටයුතු සඳහා දායක මේ. අලුතින් පේ වූ මකොෙසාරිස්වරු 2021 ොර්තු සහ අමප්‍රේල් ොසවල
ප්‍රාමේශීය කාර්යාල සහ උප කාර්යාල ෙගින් සංවිධානය කරන ලද රැස්වීම් ොලාවකදී උතුරු
හා නැමඟනහිර පළාේවලට මගොස් ප්‍රාමේශීය ෙට්ටමම් සිවිල් සංවිධාන හමුවූහ. සිවිල් සොජ
නිමයෝජිතයින් විසින් ෙතු කරන ලද ගැටලු උතුරු සහ නැමගනහිර පළාේවල රාජය ආයතන
ප්‍රධානීන්මේ අවධානයට මයොමු කරනු ලැබුමේ ඔවුන් සෙඟ කළ සාකච්ඡා තුළින් ගැටලුවලට
විසඳුම් මසවීමම් අරමුණිනි.
ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව ජාතික ෙට්ටමම් සිවිල් සොජ සංවිධාන සෙඟ කුඩා
කණ්ඩායම් රැස්වීෙක් මකොමිෂන් සභාමේ ප්‍රධාන කාර්යාලමේදී පැවැේවීය. මෙෙ රැස්වීමම්
අරමුණ වූමේ වේෙන් ොනව හිමිකම් ගැටලු සහ සිවිල් සොජ සංවිධාන විසින් ඒවාට
හඳුනාමගන ඇති විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීෙයි. මකෝවිඩ්-19 සීො කිරීම් මහේතුමවන්
මතෝරාගේ සිවිල් සොජ සංවිධානවලට ආරාධනා කිරීෙට මකොමිෂන් සභාවට සිදු විය. මෙෙ
රැස්වීෙට සහභාගී වූවන් අතර ආචාර්ය මජහාන් මපමර්රා, ජාතික සාෙ ෙණ්ඩලය, නීතිඥ
43