ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව - වාර්ෂික වාර්තාව 2021 4 වන පරිච්කේදය අධ්‍යාපනය සහ බාහිර කටයුතු 4.1 හැඳින්වීම ොනව හිමිකම් මකොමිෂන් සභාමේ පැවැේමම් පරොර්ථය පුරවැසියාමේ ොනව හිමිකම් ප්‍රවර්ධනය කිරීෙ සහ ආරක්ෂා කිරීෙ බැවින්, මකොමිෂන් සභාව, ෙහජනතාව සිය කාර්යමේ අනිවාර්ය අංගයක් මලස සලකයි. මකෝවිඩ්-19 වසංගත තේේවය ෙධයමේ වුවද, 2021 වර්ෂය තුළ එහි අරමුණ සාක්ෂාේ කර ගැනීෙ සඳහා වැදගේ කාර්යයන් රාශියක් සංවිධානය කර පවේවා ඇත. 4.2. ජාතයන්තර දින සැමරුම් 4.2.1 වධ්‍හිංසාවට ලක්වූවන්ට සහාය පළකිරීකම් ජාතයන්තර දිනය වධහිංසාවට ලක්වූවන්ට සහාය පළකිරීමම් ජාතයන්තර දිනය නිමිේමතන් මකොමිෂන් සභාමේ සභාපතිවරයා විමශේෂ ප්‍රකාශයක් කමළේය. ොනව හිමිකම් මකොමිෂන් සභාව විසින් රට පුරා වධහිංසා පැමිණවීම් සහ අයහපේ සැලකීම් සැලකිය යුතු සංඛ්‍යාවක් නිරීක්ෂණය කළ බව ඔහු මපන්වා දුන්මන්ය. එබැවින්, ශ්‍රී ලංකාමවන් වධහිංසාව තුරන් කිරීෙ සඳහා වූ ේවිපාර්ශ්වික ප්‍රමේශය සහිත මකොමිෂන් සභාව, වධහිංසාවට ලක්වූවන් ආරක්ෂා කිරීෙට සහ වධහිංසා මහෝ කුරිරු, අොනුෂික මහෝ අවෙන් කිරීෙ වැළැක්වීමම් යාන්ත්‍රණය ශක්තිෙේ කිරීෙ සඳහා විෙර්ශනය කිරීෙ සහ ස්ථිර ක්‍රියාොර්ග ගැනීෙ සඳහා ශුනය ඉවසීම���් ප්‍රතිපේතියක් පවේවාමගන යයි. “වධහිංසාවට තිත” යන මේොව යටමේ මකොමිෂන් සභාමේ ප්‍රාමේශීය කාර්යාල දහයක් හරහා දීපවයප්ත වධහිංසා විමරෝධී වයාපාරයක් මකොමිෂන් සභාව දැනටෙේ දියේ කර ඇත. වධහිංසා පැමිණවීෙ සහ අොනුෂික මලස සැළකීෙ පිළිබඳව සාොනය ජනතාව දැනුවේ කිරීෙ මෙෙ වයාපාරය ෙගින් සිදු මකමරන අතර එෙගින් වධහිංසා වැළැක්වීමම් කටයුතු සඳහා ජනතා සහභාගීේවය ලබා ගැනීෙටේ, ජනතාවමේ අනිවාර්ය හැසිරීම් රටාව සඳහා නිසි ෙග මපන්වීෙක් ලබාදීෙටේ මකොමිෂන් සභාව අමප්ක්ෂා කරයි. තවද, කිසිදු වයතිමර්කයකින් මතොරව සෑෙ තරාතිරෙකෙ වධහිංසා පැමිණවීම් සහ අයහපේ සැලකීම් වැළැක්වීෙට සහ වධහිංසාවට සහ මවනේ ප්‍රචණ්ඩේවයන්ට මගොදුරු වූ සියලු මදනා ආරක්ෂා කිරීෙට ඵලදායී පියවර ගන්නා මලස ඔහු අදාළ සියලු බලධාරීන්මගන් ඉල්ලා සිටිමේය. වධ්‍හිංසාව නැවැත්වීම පිළිබඳ දැනුවත් කිරීකම් වැඩසටහන් “වධහිංසාවට තිත; ොනව හිමිකම් දැක්ෙ” යන මේොව යටමේ මපොලිස් විදයායතනය හා ඒකාබේධව දිවයිමන් විවිධ ප්‍රමේශවල මපොලිස් නිලධාරීන් සඳහා මෙෙ වැඩසටහන ොර්ගගත මලස පවේවන ලදී. තවද, මෙෙ අවස්ථාව සනිටුහන් කිරීෙට අදාළ රූපවාහිනී සාකච්ඡාවක් ද යාපනමේ ඩෑන් රූපවාහිනිය නාලිකාව (DAN TV) ඔස්මසේ පවේවන ලදී 38

Select target paragraph3