ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව - වාර්ෂික වාර්තාව 2021
3 වන පරිච්කේදය
පර්කේෂණ හා අධීක්ෂණ
3.1 හැඳින්වීම
මෙෙ අංශමේ ප්‍රධාන වගකීෙ වන්මන් අවශය ප්‍රතිපේතිෙය ෙැදිහේවීම් සිදුකිරීමම්දී
මකොමිසෙට සහාය වීෙ සඳහා ශ්‍රී ලංකාමේ ොනව හිමිකම් තේේවය නිරීක්ෂණය කිරීෙයි.
1996 අංක 21 දරන ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභා පනමේ 10 (c), 10 (d), 10 (e),
10 (f) සහ 10 (g) වගන්තිවලට අනුව මෙෙ මේොව යටමේ ක්‍රියාකාරකම් සිදු මකමර්.
3.2. ජාතික බන්ධ්‍නාගාර අධ්‍යයනය පිළිබඳ පසු විපරම
ජාතික බන්ධනාගාර අධයයනමේ මසොයාගැනීම් සහ නිර්මේශ ශ්‍රී ලංකාමේ බන්ධනාගාර,
දණ්ඩ නීති සහ විමශෝධන ක්‍රෙ මෙන්ෙ පුළුල් අපරාධ යුක්ති විනිශ්චය පේධතිය පිළිබඳ
අවමබෝධමේ පවතින හිඩැස ආෙන්ත්‍රණය කරන අතර, බන්ධනාගාර පේධතිය පිළිබඳ
සාොනය අවමබෝධය වැඩි කරන අතරෙ එෙ රාමුමේ ඇති අඩුපාඩු ඉස්ෙතු කරයි.
සිරකරුවන්මේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීෙ, ප්‍රවර්ධනය කිරීෙ සහ නිවැරදි කිරීමම් ක්‍රෙය
ශක්තිෙේ කිරීෙ සඳහා වඩා මහොඳ භාවිතයන් සහ ප්‍රතිපේති සැකසීෙට සහ ක්‍රියාේෙක කිරීෙට
මම්වා මහේතු වනු ඇතැයි අමප්ක්ෂා මකමර්. නිර්මේශ සොමලෝචනය කර ක්‍රියාේෙක කිරීෙ
සඳහා අදාළ බලධාරීන් සෙඟ සම්බන්ධීකරණය කිරීෙ සඳහා මකොමිෂන් සභාව විසින්
මක්න්ද්‍රස්ථානය ස්ථාපිත කරන ලදී. අධිකරණ අොතයංශමේ මල්කම්වරයා, බන්ධනාගාර
පුනරුේථාපන අොතයංශමේ මල්කම්වරයා සහ බන්ධනාගාර මකොෙසාරිස් ජනරාල්වරයා
සෙඟ සොමලෝචන රැස්වීම් කිහිපයක් පැවැේවිණි. බන්ධනාගාර කාර්ය ෙණ්ඩලමේ ධාරිතා
වර්ධනය පිළිබඳව මෙහිදී ොනව හිමිකම් මකොමිසෙ අවධාරණය කමළේය. බන්ධනාගාර
අධිකාරිය සිය පුහුණු විෂයොලා සහ මෙොඩියුලය සොමලෝචනය සඳහා ඉදිරිපේ කමළේය.
3.3 විකශේෂ අධීක්ෂණය සහ මැදිහත්වීම්
3.3.1 "බුරවි" සුළි කුණාටුව කහේතුකවන් අවතැන් වූ ජනතාව
යාපනය දිස්ත්‍රික්කයට බලපෑ බුරවි සුළි කුණාටුව මහේතුමවන් විපතට පේ වූ ජනතාව පිළිබඳ
නිරීක්ෂණ කටයුතු සඳහා ොනව හිමිකම් මකොමිසෙ පියවර මගන තිමබ්. අධික ගිගුරුම් සහිත
වැසි සහ ගංවතුර මහේතුමවන් ජනතාව අවතැන් වූ අතර, ඔවුන්මේ නිවාසවලට හානි සිදුවී
ඔවුන්මේ ජීවමනෝපායට බලපෑම් එල්ල විය. සංවර්ධන වයාපෘති ක්‍රියාකාරකම් ක්‍රියාේෙක
කිරීමම්දී පැන නගින ස්��භාවික විපේ ෙගින් වැසියන්ට සිදුවන බලපෑම් අවෙ කිරීෙ සඳහා
නාගරික සංවර්ධන අධිකාරිමයන් සහ ආපදා කළෙනාකරණ ෙධයස්ථානමයන් මතොරතුරු
ලබා ගැනීෙ සඳහා ොනව හිමිකම් මකොමිසමම් යාපනය ප්‍රාමේශිය කාර්යාලය පරීක්ෂණයක්
පවේවන ලදී. යාපනය දිස්ත්‍රික්කමේ “බුරවි” සුළි කුණාටුමවන් ඇති වූ ගංවතුර තේේවමයන්
33