ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව - වාර්ෂික වාර්තාව 2021 2.5 ස්වයං සිේධි විමර්ශන පනමේ 14 වගන්තිය යටමේ මකොමිෂන් සභාව ස්වයං සිේධි අධයයන (suo motu) ක්‍රියාේෙක කරමින් ගැටලු කිහිපයකට ෙැදිහේ විය. මබොමහෝ විට, ෙැදිහේ විය යුතු කරුණු හඳුනාගනු ලබන්මන් ොධය අධීක්ෂණය සහ පුේගලයන් මහෝ සංවිධාන එවැනි ගැටලු මකොමිසමම් අවධානයට මයොමු කිරීෙ ෙගිනි. මෙෙ ක්‍රියාකාරකම් ෙගින් පරීක්ෂණ සහ විෙර්ශන අංශය, පර්මේෂණ සහ අධීක්ෂණ අංශය සහ ොනව හිමිකම් මකොමිසමම් ප්‍රාමේශීය කාර්යාල අතර සමීප සහමයෝගීතාවයක් මපන්නුම් කරයි. 2.5.1. සිේධි අංක. HRC/SUO/MOTU/01/21 මෙෙ පැමිණිල්ල ආණ්ඩුක්‍රෙ වයවස්ථාමේ 11 වැනි වගන්තිය උල්ලංඝණය කිරීෙක් සම්බන්ධමයනි. ශ්‍රී ලංකා නීති විදයාලයමේ නීති ශිෂයමයකු වන පැමිණිලිකාර සමේන්ද්‍ර මිගාර ගුණවර්ධන ෙහතා 2021 මපබරවාරි 25 වන දින පෑලියමගොඩ මපොලිස් ස්ථානමේ සිටියදී වධහිංසා, කෲරේවය සහ අොනුෂික දඬුවම්වලට ලක්ව ඇත. මපොලිස් අේඅඩංගුමේ සිටි මිතුරන් මදමදනා බැලීෙට යමින් සිටියදී ඔහුට වධහිංසා පමුණුව තිමබ්. මෙෙ කාරණය සම්බන්ධමයන් වැඩිදුර විෙර්ශන කටයුතු මකොමිෂන් සභාව විසින් පවේවයි. 2.5.2 සිේධි අංක. HRC/SUO/MOTU/04/21 නාරාමහේන්පිට මපොලිස් ස්ථානමේ මපොලිස් නිලධාරීන් තෙන්ව අේඅඩංගුවට මගන වධහිංසා පමුණුවා ඇති බවට මෙෙ පැමිණිල්මල් දී මසොරකෙකට සැකපිට අේඅඩංගුවට ගේ සැකකරු මචෝදනා කරයි. ොනව හිමිකම් මකොමිසමම් කණ්ඩායෙක් එෙ මපොලිස් ස්ථානයට පැමිණ ඔවුන්මේ නිරීක්ෂණ කටයුතු සිදු කළහ. මකොමිසෙ ෙගින් වැඩිදුර විෙර්ශනයක් පවේවයි. 2.5.3 සිේධි අංක HRC/SUO/MOTU/06/21 මෙෙ සිේධිමේදී මියගිය එස්.එච්.එම්. අලි ඛ්‍ාන් පානදුර - උතුර මපොලිස් ස්ථානමේ නිලධාරීන් විසින් 2021 ජුනි 6 වන දින ආහාර මිලදී ගැනීෙ සඳහා තෙ නිවසින් පිටතට මගොස් සිටියදී අේඅඩංගුවට ගනු ලැබීය. ජනොධයවල නිකුේ වූ සීසීටීවී දර්ශනවලට අනුව මියගිය පුේගලයා මපොලිස් රථමයන් ඉවතට තල්ලු කිරීෙ මහේතුමවන් රථමයන් ඉවතට විසිවී යන අයුරු දැකගත හැකි විය. ඔහුමේ බිරිඳ ලබාදුන් ප්‍රකාශය අනුව ඇය ඔහු බැලීෙට ගිය අවස්ථාමේදී ඔහු බරපතළ තුවාල ලබා සිටි බව මපනී මගොස් ඇත. පසුව ඔහු පානදුර මරෝහලට ඇතුළේ කිරීමෙන් පසු මියමගොස් ඇත. පැමිණිල්ලට අනුව ොනව හිමිකම් මකොමිසෙ ෙගින් වැඩිදුර විෙර්ශන පැවැේවීෙට නියමිතය. 2.5.4 සිේධි අංක HRC/SUO/MOTU/08/21 ජනාධිපති සොව ඉල්ලා වැලිකඩ බන්ධනාගාරමේ සිරකරුවන් ආරම්භ කළ විමරෝධතාව සම්බන්ධමයන් මකොමිසෙට පැමිණිල්ලක් ලැබී තිබුණි. මකොමිසමම් නිලධාරීන් බන්ධනාගාරයට ගිය අතර, එහිදී ඔවුන් ජනාධිපති සොව සම්බන්ධමයන් නීතිෙය පසුබ��ෙ සහ මකොමිසමම් වගකීෙ පැහැදිලි කළහ. මෙෙ පැහැදිලි කිරීමෙන් පසු විමරෝධතාකරුවන් කිහිපමදමනකු විමරෝධතාවමයන් ඉවේ වීෙට එකඟ වූ අතර, මකොමිසමම් නිලධාරීන් විමරෝධතාකරුවන්ට උපමදස් දුන්මන් ගැටලුව සෙථයකට පේ කරන මලසයි. 28

Select target paragraph3