ශ්‍රී ලංකා ොනව හිමිකම් මකොමිෂන් සභාව - වාර්ෂික වාර්තාව 2021
2.4 එක්සත් ජාතීන්කේ සාම සාධ්ක භටයන් කලස කයදවීමට නියමිත ශ්‍රී ලංකා
ආරක්ෂක හමුදා සාමාජිකයින් සුපරික්ෂා කිරීම
ශ්‍රී ලංකා රජමේ ආරාධනමයන් එක්සේ ජාතීන්මේ සාෙසාධක මෙමහයුම් සඳහා මයදවීෙට
2017 වසමර් ආරම්භ කරන ලද හමුදා නිලධාරීන්මේ ොනව හිමිකම් විෙර්ශනය 2021 වසමර්දී
ද අඛ්ණ්ඩව සිදු කරන ලදී. මෙෙ ක්‍රියාවලිය ෙඟින් සාෙසාධක මෙමහයුෙ සඳහා මයදවිය යුතු
පුේගලයන්මේ ොනව හිමිකම්වලට ගරු කිරීෙ සහ කැපවීෙ ඇතුළුව අවංකභාවමේ ඉහළෙ
ප්රමිතීන් සපුරාලීෙ සහතික කරයි. පරීක්ෂණ ක්‍රියාවලිය පාලනය කරන කාර්යපටිපාටික
රීතිවල ඌනතාවයක් තිබූ බැවින්, පරීක්ෂණ ක්‍රියාවලිය විධිෙේ කිරීෙ සඳහා සම්ෙත
මෙමහයුම් ක්‍රියා පටිපාටිය (SOP) සැකසීෙට 2018 දී වට මම්ස සාකච්ඡාවකදී තීරණය ��රන
ලදී. සියලුෙ පාර්ශ්වකරුවන් විසින් සම්ෙත මෙමහයුම් ක්‍රියා පටිපාටියට එකඟ වන මතක්
පරීක්ෂණ ක්‍රියාවලිය නතර කරන ලදී. එය අවසානමේ 2018 මදසැම්බර් ොසමේදී ක්‍රියාේෙක
විය. අයදුම්පේ මගොඩගැසීෙට මහේතු වූ ක්‍රියාවලිය නවතා දැමීෙ මහේතුමවන්, ේවිේව
පරීක්ෂණයක් පැවැේවීෙට සියලු පාර්ශවකරුවන් විසින් තීරණය කරන ලදී. එනම්, විෙර්ශන
ක්‍රියාවලිය කඩිනම් කිරීෙ සඳහා මකොමිෂන් සභාව මෙන්ෙ ජිනීවාහි පිහිටි එක්සේ ජාතීන්මේ
ොනව හිමිකම් පිළිබඳ ෙහ මකොෙසාරිස් කාර්යාලය විසින් ද අයදුම්පේ පරීක්ෂා කරන ලදී.
2021 වර්ෂමේදී, මකොමිසෙ වාර්තා කරන වර්ෂමේ මයදවීෙ සඳහා හමුදා සාොජිකයින් 296
මදමනකු පරීක්ෂා කර තහවුරු කරන ලදී. විස්තර පහත වගුමේ දක්වා ඇත.
2021 වර්ෂය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කකොමිෂන් සභාව විසින් ආවරණය කරන
ලද කගොනු සංඛ්‍යාව පිළිබඳ කතොරතුරු
කමකහයුකම් නම
ආයතනය
UNIFIL Contingent
UNMISS L II Hospital
Contingent
MINUSMA Contingent
MINUSCA Aviation
Contingent
MINUSCA Individual
Officers
MINUSCA Individual
Officers
UNIFIL Individual Officers
නිදහස් කළ මුළු මගොනු සංඛ්‍යාව
27
නිදහස් කළ
කගොනු
සංඛ්‍යාව
ශ්‍රී ලංකා යුධ හමුදාව
ශ්‍රී ලංකා යුධ හමුදාව
66
78
ශ්‍රී ලංකා යුධ හමුදාව
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
34
110
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
05
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
02
ශ්‍රී
ලංකා
හමුදාව
-
01
නාවුක
296