2. යම් ප්‍රයදශයක ඇඳිරි නීතිය යහෝ හදිසි නීතිය ක්‍රියාත්මක වන විටදී විශ්වාසනීය මූලාර හරහා, එය උල්ලංඝනය කිරීමක් සිදුවිය හැකි බව ය නී යන විට, යකාමිෂන්ත්‍ සභාව නිේයදශ කරන්ත්‍යන්ත්‍: 2.1 හදිසි ආරක්‍ෂාව වතින අවස්ථාවකදී වා මාේග යද ස ආරක්‍ෂක මුරය ාලවල් පිහිටුීයම්දී යමය අත්තයනෝමතික යලස යාම් ඊම් නිදහස උල්ලංඝනය වන අයුරින්ත්‍ සිදු යනාකිරීම ඉතා වැදගත් යේ (Rodrigo v Imalka, SI Kirulapone, SC (FR) No. 297/2007 S.C. Minute of 03.012. 2007). 2.2 අදාල ප්‍රයදශයේ ය ාලිස් බලය ඇති ය ාලිස් ස්ථානයේ ස්ථානාධි තිවරයා සිය නිලධාරීන්ත්‍ සංයේදී ප්‍රයදශවල නිරන්ත්‍තර මුර සංචාරයේ යයදවිය යුතුය. 2.3 අන්ත්‍තේ දිස්ත්‍රික් සම්බන්ත්‍ධීකරණයට හසුකම් සැලසීම සඳහා එම ස්ථානාධි තිවරයා විසින්ත්‍ ප්‍රචණ්ඩකාරී යහෝ යද ල විනාශ කිරීම් වැනි සිදුීම් සිදුවිය හැකි ප්‍රයදශ හඳුනායගන එය ළායත් නියයෝජය ය ාලිස් තිවරයායේ අවධානයට යයාමු කළ යුතුය. 2.4 ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වය බර තල ප්‍රතිවි ාකවලට මුහුණ දීමට සිදුවන බව ගුවන්ත්‍විදුලි, රූ වාහිනී සහ සමාජ මාධය යේදිකා ඇතුළු නිල යවේ අඩවි හරහා විකාශනය කිරීමට සියලුම ය ාලිස් නිලධාරීන්ත්‍ උ රිම උත්සාහයක් ගත යුතුය. 2.5 ඇඳිරි නීතිය කඩකරන්ත්‍නන්ත්‍ ය ාලිස් අත්අඩංගුවට ගැනීම සහ ඇඳිරි නීතිය වතින කාලය තුළ වා නීති වියරෝධී ැස්ීම් විසුරුවා හැරීම සංයශෝධිත 1979 අංක 15 දරන අ රාධ නඩු විධාන සංග්‍රහ නතට අනුකුලව සිදු කළ යුතුය. 2.6 හදිසි නීතිය ක්‍රියාත්මක වන විට වත්වන උදයඝෝෂණවලදී ය ාලිසියේ ආරාධනයකින්ත්‍ යතාරව ජනරාශි ාලනය කිරීමට ත්‍රිවිධ හමුදාවට හැකියාව තිබුනද ය ාලිසිය සමඟ සන්ත්‍නියේදනය හා සම්බන්ත්‍ධීකරණය කිරීම තුලින්ත්‍ එයස් සිදු කිරීම යයෝගය යේ III කකාටස: ක්‍රියාවට නැංවීම 1. සිවිල් වියරෝධතා වලදී තම රාජකාරි ඉටු කිරීයම්දී ය ාලිසිය සහ ත්‍රිවිධ හමුදාව විසින්ත්‍ යකාමිෂන්ත්‍ සභායේ ඉහත නිේයදශිත මාේයගෝ යදශ සැලකිල්ලට ගත යුතු බව නිේයදශ යකයේ. 2. යකාමිෂන්ත්‍ සභාව සමඟ අඛ්‍ණ්ඩව සාකේඡා කරමින්ත්‍ යමම නිේයදශිත මාේයගෝ යදශ ක්‍රියාත්මක කිරීමට නිේයදශ යකයේ. 3. එම නිේයදශ ක්‍රියාත්මක කිරීයම් හසුකම් සැලසීමට හත ක්‍රියාමාේග යයෝජනා යකයේ. 3.1 යකාමිෂන්ත්‍ සභායේ නිේයදශිත මාේයගෝ යදශ කිසිදු අවහිරතාවයකින්ත්‍ යතාරව සිංහල, යදමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින්ත්‍ මුද්‍රිත ස්වරූ යයන්ත්‍ සහ නිල යවේ අඩවිවල බාගත කළ හැකි ආකෘතියකින්ත්‍ ලබා ගැනීමට ඉඩ ��ැලසිය යුතු යේ. . 41

Select target paragraph3