1.6.1. මාධය ප්‍රයේශය සඳහා ක්‍රියා ටි ාටි ස්ථාපිත කිරීම:
1.6.2. මාධය නියයෝජිතයන්ත් සඳහා යේදිකාවක් ස්ථාපිත කිරීම.
1.6.3. මාධය වල සංචරණය හා උ කරණ ස්ථානගත කිරීම සම්බන්ත්‍ධයයන්ත් සහය ීම.
1.7 උදයඝෝෂණවල දී යමම ආරක්ෂාව සහතික යකරු මාධය වන්ත්යන්ත් තමන්ත් සමඟ වලංගු හැඳුනුම් තක්
තියබන ය ාලිසිය සහ ත්‍රිවිධ හමුදාව යගෞරවාන්ත්විතව අනනයතා සාක්ි ඉදිරි ත් කරන යලස ඉල්ලා සිටින
අවස්ථායේදී එවැනි හැදුනුම් තක් ඉදිරි ත් කල හැකි මාධයයේදීන්ත්ට මණි. (උදා: මාධය උ කරණ මණක්
ැයගන යන පුදගලයකුට එම ආරක්ෂාව හිමි යනායේ).
1.8 මාධය විසින්ත් ප්රයකෝ යට ත් කිරීම ය ාලිසිය යහෝ ත්‍රිවිධ හමුදාව විසින්ත් මාධයයේදීන්ත්ට හර දීම
සඳහා යහ්තු සාධකයක් යනායේ.
1.9 මාධය නියයෝජිතයන්ත් ශ්‍රී ලංකායේ නීති උල්ලංඝනය කරන ක්‍රියාකාරකම්වල යයයදන්ත්යන්ත් නම්, ඉහත
සඳහන්ත් නිේයදශිත මාේයගෝ යදශනයන්ත්හි සදහන්ත් කිසිවක් ය ාලිසියට සහ ත්‍රිවිධ හමුදාවට නීතිය
ක්‍රියාත්මක කිරීමට බාධාවක් යනාවන බව දැන සිටීම ඉතා වැදගත්ය.
2. පුජ්‍ය පක්රෂය
වියරෝධතාවලට සහභාගි වන පුජය ක්ෂයේ සාමාජිකයන්ත් ප්‍රචණ්ඩකාරී තත්වයට ත් යනාවන්ත්යන්ත් නම්,
ඔවුන්ත්ට ලැබිය යුතු උ රිම යගෞරවයයන්ත් සැලකිය යුතුය.
3.අසල ැදී සිටින්නන්
3.1 ප්‍රයදශයේ විශාල ජනකායක් සිටින විට වියරෝධතාකරුවන්ත් නරඹන්ත්නන්ත්යගන්ත් යවන්ත්කර හඳුනා ගැනීම
දුෂ්කර බව පිළිගැයන්ත්.
3.2 හැකි තාක් ප්රයයෝගිකව, අවට සිටින අයට බාධාවකින්ත් යතාරව නිදහයස් ගමන්ත් කිරීමට ඉඩ දිය යුතුය.
යකාමිසයම් නිේයදශය නම්,
3.2.1. අවට සිටින අයට උදයඝෝෂණය මග හැර ආරක්ෂිත මාේග යසායා ගැනීමට ඉඩ සැලසීම සදහා
නිලධාරීන්ත් පියවර ගත යුතුය. සුදානම් ීයම් අදියයේදී යමම මාේග නිලධාරීන්ත් විසින්ත් තීරණය කළ යුතුය.
3.2.2. නීතිවියරෝධී වියරෝධතාවයක නියැලීයම් නීතිමය ප්රතිවි ාක සඳහන්ත් කරමින්ත්, අසල සිටින අයටද
ඇයසන රිදි නිලධාරීන්ත් යමගාය ෝන්ත් හරහා සමූහයා සමඟ සන්ත්‍නියේදනය කළ යුතුය.
3.2.3. දැඩි ජනරාශි ාලන ක්‍රම භාවිතා කිරීමට ය ර අසල ැදී සිටිනන්ත්නට බල ෑම් එල්ල යනාවන බවට
යහෝ නිලධාරීන්ත් විසින්ත් වැරදි යලස අත් අඩංගුවට ගැනීම සිදු යනාවන බවට සහතික ීම සඳහා එවැනි
අනතුරු ඇඟීම් සැ යිය යුතුය.,
38