4.2.2. ආබාධිත පුදගලයින්ත්යගන්ත් ඔවුන්ත්යේ යස්වා සුනඛ්යන්ත්, යේවැල්, යරෝද පුටු යහෝ යවනත් තාක්ෂණික
ආධාරක වියරෝධතා භූමියේදී යහෝ ය ාලිස් ස්ථානයේදී යවන්ත් යනාකළ යුතු බව හඳුනා ගන්ත්න.
ii.
විකශවෂ කණ්ඩායම්
හත සඳහන්ත් පුදගල කණ්ඩායම් වලට ය ාලිසියේ සහ ත්රිවිධ හමුදායේ වියශ්ෂ ආරක්ෂාව සහ සැලකිල්ල
අවශය යේ.
1. මාධය
2. පූජක ක්ෂය
3. අසල ැයදන්ත්නන්ත්
1. මාධය
1.1 නීතියේ ආධි තයය මගින්ත් ාලනය වන ඕනෑම රාජයයක මාධයයට ප්රමුඛ් කාේය භාරයක් ඇති අතර
එමගින්ත් අතයවශය කාේයයන්ත් ඉටු කරයි. 'මහජන නිරීක්ෂකයයකු' යලස මාධයයේ කාේයභාරය වන්ත්යන්ත්
ය ාදු යහ ත -එනම් මහජනතාවට දැන ගැනීමට අයිතිය ඇති යතාරතුරු පිළිබඳ යතාරතුරු ැස් කිරීම සහ
යබදා හැරීමයි. යමම සන්ත්දේභය තුළ මාධය නියයෝජිතයින්ත්යේ කාේයභාරය වියශ්ෂ වැදගත්කමක් දරයි, මන්ත්ද
ඔවුන්ත්යේ ැමිණීම, වියරෝධතාකරුවන්ත් ාලනය කිරීමට යහෝ විසුරුවා හැරීමට යහෝ මහජන සාමය
ආරක්ෂා කිරීමට භාවිතා කරන ක්රම ඇතුළුව ඔවුන්ත්යේ හැසිරීම් සම්බන්ත්ධයයන්ත් බලධාරීන්ත්ට,
ය ළ ාලිකරුවන්ත්ට සහ මහජනතාවට වගවිය යුතු බවට වන සහතිකයක් බැවිනි.
1.2. ැස්ීමක් පිළිබඳ මාධය සහ අයනකුත් වාේතා මහජනතාවට, සංවිධායකයින්ත්ට සහ ැස්ීමකට
සහභාගිවන්ත්නන්ත්ට අතයවශය යේ. එබැවින්ත්, නිරීක්ෂණය කිරීමට සහ වාේතා කිරීමට ඇති හැකියාව
සාමකාමීව ැස්ීයම් නිදහයස් අයිතියේ අතයවශය අංගයකි. මාේයගෝ යදශ සඳහා, නිරීක්ෂකයින්ත් යනු
මහජන ැස්ීම් වලට සහභාී යනාවන තුන්ත්වන ාේශ්ව පුදගලයින්ත් යලස අේථ දක්වා ඇති අතර ඔවුන්ත්යේ
මූලික අරමුන වන්ත්යන්ත් මහජන ැස්ීම් වල ක්රියාකාරකම් නිරීක්ෂණය කිරීම සහ වාේතා කිරීමයි.
1.3. වියරෝධතා වලදී මාධයයේ භූමිකාව පිළිබඳ මානව හිමිකම් කමිටුයේ අංක 37 දරන සාමානය විවරණයට
යකාමිසම අවධානය යයාමු කරයි. එහි සඳහන්ත් වන්ත්යන්ත් ‘සාමකාමීව ැස්ීයම් අයිතිය සම්පූේණයයන්ත් භුක්ති
විඳීම සඳහා මාධයයේදී��්ත්, මානව හිමිකම් ආරක්ෂකයින්ත්, මැතිවරණ නිරීක්ෂකයින්ත් සහ ැස්ීම් නිරීක්ෂණය
කිරීම යහෝ වාේතා කිරීම සම්බන්ත්ධ යවනත් පුදගලයින්ත්යේ කාේයභාරය වියශ්ෂ වැදගත්කමක් දරණ බවයි.
1.4 ශ්රී ලංකා ප්රජාතාන්ත්ත්රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්රම වයවස්ථායේ 14 (1) (අ) වගන්ත්තිය මගින්ත් ස යා
ඇති රිදි, භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස සඳහා මාධයයේදීන්ත්ට හිමිකමක් ඇත. එබැවින්ත්, යමම අයිතිය
නීතිය ක්රියාත්මක කරන නිලධාරීන්ත් විසින්ත් ආරක්ෂා කළ යුතුය. වියරෝධතා ැවැත්යවන ස්ථානවල සිටින
මාධයයේදීන්ත්යේ අයිතිවාසිකම් ය ාලිසිය සහ ත්රිවිධ හමුදාව විසින්ත් ප්රමාණවත් යලස හඳුනා ගැනීම ඉතා
වැදගත් යේ.
36