3. 1979 අංක 15 දරන අ රාධ නඩු විධාන සංග්‍රහයේ සංයශෝධිත නයත් 96 වැනි වගන්ත්‍තියට අනුව ත්‍රිවිධ හමුදායේ ඕනෑම බළලත් නිලධාරියයකුට, මයහ්ස්ත‍රාත්වරයයකු, දිස්ත්‍රික්කයේ දිසා තිවරයයකු යහෝ ය ාලිස් අධිකාරී නිලයට යනාඅඩු ඕනෑම ය ාලිස් නිලධාරියයකු සමග සන්ත්‍නියේදනය කළ යනාහැකි අවස්ථාවන්ත්‍හිදී එම නිලදාරීන්ත්‍යේ යේ උ යදස් යනාමැතිව නීති වියරෝධී ැස්ීමක් විසුරුවා හැරිය හැකි බව යකාමිසම අවධාරණය කරයි. එවැනි අවස්ථාවක, ත්‍රිවිධ හමුදායේ ඕනෑම බළලත් නිලධාරියයකුට නීති වියරෝධී ැස්ීම විසුරුවා හැරීමට සහ ඒ සඳහා ඕනෑම පුදගලයයකු අත්අඩංගුවට ගැනීමට යහෝ සිරගත කිරීමට හැකිය. යකයස් යවතත්, යමම පුදගලයින්ත්‍ සමඟ සන්ත්‍නියේදනය කළහැකි වූ විට, ත්‍රිවිධ හමුදාව මයහ්ස්රාත්වරයායේ, දිස්ත්‍රික්කයේ දිසා තිවරයායේ යහෝ ය ාලිස් අධිකාරී නිලයට යනාඅඩු ඕනෑම ය ාලිස් නිලධාරියයකුයේ උ යදස්වලට අවනත විය යුතුය. යම් අනුව, සන්ත්‍නියේදනය නැවත ස්ථාපිත කළ විටදී ත්‍රිවිධ හමුදායේ නිලධාරීන්ත්‍ ය ාලිස් අධිකාරී නිලයට යනාඅඩු ය ාලිස් නිලධාරියායේ උ යදස් පිළි දිති. 4. හත සඳහන්ත්‍ අවස්ථා වලදී හැර ත්‍රිවිධ හමුදායේ සහභාීත්වය ය ාලිසියේ උ යදස් වලට යටත් විය යුතුය. 4.1. මහජන ආරක්ෂක ආඥා නයත් 2 වැනි වගන්ත්‍තිය ප්‍රකාරව මහජන සාමය වත්වායගන යාම සදහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධි තිවරයා ගත් තීරණයේ ප්‍රතිඵලයක් යලස හදිසි නීතිය ක්‍රියාත්මක වන විට, (එනමුදු , ජනරාශි ාලනයේදී යමම අවස්ථායවහිදී ය ාලිසිය සමඟ සන්ත්‍නියේදනය සහ සම්බන්ත්‍ධීකරණයේ දීම නිේයදශ කරයි ) 4.2. මහජන ආරක්‍ෂක ආඥා නයත් 12 වැනි වගන්ත්‍තිය ප්‍රකාරව මහජන ආරක්‍ෂාවට තේජනයක් වන තත්ත්වයන්ත්‍ උදගත ී ඇතැයි යහෝ එවැනි තත්වයක් ඇති ීමට අතයාසන්ත්‍න යැයි තමන්ත්‍ විශ්වාස කරන ප්‍රයදශයේ මහජන සාමය ආරක්‍ෂා කරන යලස ජනාධි තිවරයා විසින්ත්‍ ගැසේ රයේ ළ කරන ලද නියයෝගයක් මගින්ත්‍ ත්‍රිවිධ හමුදායවන්ත්‍ ඉල්ලා සිටින අවස්‍ථාවක. 5. සිවිල් වියරෝධතා වන්ත්‍හි ජනරාශි ාලනය සඳහා ත්‍රිවිධ හමුදාව සහභාී වන විට, යම් වියරෝධතාවක තත්වයන්ත්‍ට ගැලය න රිදි පිහිටුවන ලද සුවියශ්ෂී ආරක්ෂක සැලැස්මකට අනුව, ත්‍රිවිධ හමුදාව සඳහා ශක්තිමත් අණයදන ධුරාවලියක් ස්ථාපිත කළ යුතුය. අණදීයම් ධුරාවලිය සහ යයාදාගත යුතු ජනරාශි ාලනය කිරීයම් ක්‍රියාමාේග නිේණය කිරීයම්දී ආරක්ෂක සැලැස්ම රම යේ. (සිවිල් අධිකාරී වලට හමුදා සහය දීයම්දී අදාල වන එවැනි අණදීයම් ධුරාවලියක් පිළිබඳ උදාහරණයක් හත ඇමුණුම 2 හි විස්තර කර ඇත). 6. හමුදාව, නාවික සහ ගුවන්ත්‍ හමුදාව තුළ අණ දීයම් ධුරාවලිය ශක්තිමත් කිරීම; සහ ජනරාශි ාලනය කිරීයම්දී ය ාලිසිය සමඟ වඩා යහාඳ සම්බන්ත්‍ධීකරණයකට හසුකම් සැලසීම. 6.1. සන්ත්‍නදධ සතුරු සටන්ත්‍කාමීන්ත්‍යගන්ත්‍ යවන්ත්‍ යකාට සිවිල් වැසියන්ත්‍ට සැලකීයම් යවනස අවධාරණය කරමින්ත්‍ සිවිල් වියරෝධතා වලදී ජනරාශී ාලනය කිරීම සම්බන්ත්‍ධයයන්ත්‍ ත්‍රිවිධ හමුදාවට දැඩි පුහුණුවක් ලබා දිය යුතුය. 28

Select target paragraph3