සභාපතිතුමියකේ පණිවිඩය ශ්‍රී ලංකා මානව හිමිකම් කකාමිෂන් සභාව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ වයවස්ථායවහි 14(1)(අ) වයවස්ථාව මගින්ත්‍ සහතික කර, එහි ඇති වයතියේකයන්ත්‍ට යටත්ව, සුරක්ෂා යකාට ඇති සාමකාමීව උදයඝෝෂණය කිරීමට ඇති අයිතිය යකාමිසමට යමන්ත්‍ම මා හට ය ෞදගලිකවද රම වැදගත්කමකින්ත්‍ යුතු කාරණයකි.ශ්‍රී ලංකායවහි ප්‍රජාතන්ත්‍රවාදය බලගැන්ත්‍ීම ඉතාමත් වැදගත් සාධකයක් වන බව මා විශ්වාස කරන අතර මානව හිමිකම් සුරක්ිත කිරීයමහි ලා එය දිරිගැන්ත්‍ීමක්ද යේ, ඒ මන්ත්‍ද යත්, ප්‍රජාතාන්ත්‍රවාදය සහ මානව හිමිකම් ස්වභාවයයන්ත්‍ම එකියනක හා බැදී වතින නිසායවනි. සිවිල් වැසියන්ත්‍ විසින්ත්‍ සිදු කරනු ලැබූ උදයඝෝෂණයන්ත්‍, වියශ්ෂයයන්ත්‍ම 2022 වේෂයේ සිදු කරනු ලැබුවන්ත්‍ යකාමිසම මගින්ත්‍ සු රික්ෂාකාරී යලස අධික්ෂණය කරනු ලැබීය.යම් සම්බන්ත්‍ධව, යකාමිසම හට උදයඝෝෂණය කරනවුවන්ත්‍යගන්ත්‍ ැමිණිලි අසන්ත්‍නට ලැබුණු අතර උදයඝෝෂණයන්ත්‍හිදී උදගතවූ මානව හිමිකම් උල්ලංඝනයන්ත්‍ පිලිබදව රීක්ෂණ සිදු කිරිමද සිදුවිය.යමවැනි අවස්ථාවන්ත්‍හිදී නනතික පිළියම් ලබා දීමට අමතරව යකාමිසම උදයඝෝෂණකරුවන්ත්‍යේ සාමකාමීව උදයඝෝෂණය කිරීමට ඇති අයිතිය සුරක්ෂා කරනු වස් ප්‍රගාමි පියවරයන්ත්‍ අනුගමනය කිරීමට තීරණය කල අතර එමගින්ත්‍ අනාගතයේ උදයඝෝෂණයන්ත්‍හිදී විය හැකි වයවස්ථාපිතව වතින මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වැලක්ීමට පියවර ගන්ත්‍නා ලදී.ඒ යහ්තුයවන්ත්‍, මා සාඩම්බරයයන්ත්‍ යුතුව “සිවිල් වැසියන්ත්‍ විසින්ත්‍ කරනු ලබන උදයඝෝෂණ සම්බන්ත්‍ධව ක්‍රියාත්මක ීයම්දී රාජය සහ නීති ක්‍රියාත්මක කරනු ලබන නිලිධාරින්ත්‍ විසින්ත්‍ අනුගමනය කල යුතු ක්‍රියා ටි ාටීන්ත්‍ පිළිබද නිේයදශිත මාේයගෝ යදශන” ඉදිරි ත් කර සිටින අතර ශ්‍රී.ල.මා.හි.යකා.ස විසින්ත්‍ නීති ක්‍රියාත්මක කරනු ලබන නිලිධාරින්ත්‍ හට යමකී නිේයදශිත උ යදශන මාලාව පිළි ැදීමට උනන්ත්‍දු වන යලස ඉල්ලා සිටිනවා යමන්ත්‍ම ඒ සදහා අ මාේයගෝ යදශනය ලබා දිමට සැදී ැහැදී සිටින බවද ප්‍රකාශ කර සිටීමට කැමැත්යතමි.යමම නිේයදශිත මාේයගෝ යදශනයන්ත්‍ යදශීය නීති සහ ශ්‍රී ලංකාව අනුගමනය කිරීමට බැදී සිටින්ත්‍නාවූ මානව හිමිකම්, එනම් රජයක් වශයයන්ත්‍ ක්‍රියායවහි යයදීමට වගකීයමන්ත්‍ බැදී ඉන්ත්‍නාවූ නියමයන්ත්‍ මත දනම්ව සකස් කර ඇති අතර වතින නීති භාවිතය සහ ක්‍රියාත්මක කිරීම ඇතුළුව ඊට සමගාමීව යමකී නිේයදශිත මාේයගෝ යදශනයන්ත්‍ ක්‍රියාවට නැංීම තුලින්ත්‍ ඉහත සදහන්ත්‍ අරමුණු උ රිම යලස සාක්ෂාත් කර ගැනීමට හැකි වන බව මා තරයේ විශ්වාස කරමි. යමහිදී, මා හිතවත් අනුසුයා ශන්ත්‍මුගනාතන්ත්‍ මිය, පුජය කලු හන පියරතන හිමි, ආචාේය විජිත නානායක්කාර සහ ආචාේය නිමල් කරුණාසිරි යන යකාමසාරිස්වරුන්ත්‍ මා යවත දැක්වූ යනාසැයලන සහයයෝගය යවනුයවන්ත්‍ ස්තුති කිරීමට යමය අවස්තාවක් කරගන්ත්‍නා අතර මායේ හද පිරි ප්‍රණාමය යකාමිෂන්ත්‍ සභායවහි යල්කම්තුමන්ත්‍ වන රංජිත් උයන්ත්‍යගාඩ මහතාට සහ අතියේක යල්කම් වන යහ්මා ධේමවේධන මහත්මියටත් යමම කේතවය ��ාේථක ප්‍රයත්නයක් කරනු වස් යවයහස යනාබලා කටයුතු කල මායේ කාේයමණ්ඩලයටද තුති පුද කර සිටිමි. …………………………………………………………………… විනිසුරු යරෝහිනී මාරසිංහ මිය සභා ති ශ්‍රී ලංකා මානව හිමිකම් යකාමිෂන්ත්‍ සභාව යර්ෂ්ඨාධිකරණ විනිසුරු (විරාමික) iii

Select target paragraph3